මචන් ගමේ පාරවල් වල ක්‍රිකට් ගහන්න තහනම් කියල law එකක් තියනවද? එහා ගෙදර එකා පොඩි එවුන් එක්ක ක්‍රිකට් ගහද්දි වලි දානව මගුල,ක්‍රිකට් ගහන්න දෙන් නෑ 🫠