Questions Cricket ගහන්න පුලුවන්ද ?

async0r

Junior member
  • Feb 23, 2024
    57
    31
    18
    මචන් ගමේ පාරවල් වල ක්‍රිකට් ගහන්න තහනම් කියල law එකක් තියනවද?

    එහා ගෙදර එකා පොඩි එවුන් එක්ක ක්‍රිකට් ගහද්දි වලි දානව මගුල,ක්‍රිකට් ගහන්න දෙන් නෑ 🫠
     
    • Like
    Reactions: 07sanjeewakaru

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,044
    113
    Cricket ගන්න පිට්ටනියකට හරි indoor cricket ground එකකට හරි පලයන් බං. පොඩි උන් එක්ක පාරවල් වල ක්‍රිකට් ගහලා ඔය පොඩි එකෙක් වාහනේකට අඩ තිබ්බ දවසට තෝව තමා අල්ලගන්නෙ උන්ගෙ මහඋන් ඊටපස්සෙ
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    Law ගැන දන්නේ නම් නැ හැබැයි ඕව common sense බන් . මිනිස්සු සමාජයක ජිවත් වෙනකොට discipline කියල දෙයක් තියනවා ඒවා අනුව ඉන්න ඕනේ . පාරවල් තියෙන්නේ මිනිස්සුන්ගේ ගමන් පහසුව සදහා. ඒවා වල උබල වෙන දේවල් කරන්න ගියාම අනිත් මිනිස්සුන්ට වෙන අපහසුව හිතන්න පුරුදු වෙයන් . පොඩි උන්ටත් නරක පුර්වාදර්ශ දෙන්න එපා . ලගම තියන පිට්ටනියකට හරි ලොකු වත්තකට හරි ගිහින් ගහපන් . ඉඩ නැතිමනම් one bump වගේ ගහපන්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පාරෙ ක්‍රිකට් ගහද්දි එකක් යන මිනිස්සුන්ට යන්න නෑ. ක්‍රිකට් ගහන එවුන්ට අනතුරු වෙන්නත් පුලුවන්. බෝලෙ අහල පහල ගෙවල්වලට යනවා. ඉස්සර නම් වාහන නෑ. ඒත් දැන් හැමතිස්සෙම වාහන පාරෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    ගහපන් ගලක් ඕකගේ වහලට :angry:
    අපි ඉස්සර ගහපු තැන ගෙදරකත් හිටිය ඔහොම නාකියෙක් . අපි සෙල්ලම් කරන දවසට උගේ වැඩේ වෙන වැඩ නවත්තල වත්තට බෝලයක් එනවද බලන එක . ගොඩක් දවස් වලට බෝලයක් යන්නෙම නෑ උගේ වත්තට . ඒ වත්තට ගැහුවොත් අවුට් කියලා ගහන්නේ අපි . 🥱