Cricket නිසා ලංකාව ප්රසිද්ධද?

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇත්තටම මචංලා cricket නිසා ලංකාව කොච්චර ජනප්‍රියද??? සංගලව සුද්දෝ එහෙම දන්නවද?
    එහෙම නැත්තං අපි රැවටිලද ඉන්නෙ cricket නිසා ලංකාව ප්රසිද්ධයි කියලා
    උඹලට එහෙම අත්දැකීම් නැද්ද ??????
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මං හිතන්නෙ ලෝකෙ ගත්තොත් ජනප්‍රියම ක්‍රීඩාව ෆුට් බෝල්.
    ක්‍රිකට් ජනප්‍රිය රටවල් වල දන්නව ඇති.

    ජර්මන්, ඉතාලි, ඇමරිකන් වගේ මනුස්සයෙක්ගෙන් ඇහුවොත්,
    "අපේ උඩහ ගෙදර සරණපාලව දන්නවද?" කියල ඇහුව වගේ හැඟීමක් එයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    චීන්නු, තායි, ජපන්, නෙදෙර්ලන්ඩ්, ජර්මන්, පෝලන්ඩ්, ඇමැරිකන්, බ්‍රසිල්, ඊශ්‍රාල්, තුර්කි, ස්පාඟ්හ, ග්‍රීක, ඉතාලි, Russian

    big % එවුන් දන්නේ නෑ....

    මුන් එක්ක කද්දී අපේ රටේ ප්‍රසිද්ධම ක්‍රිකට් කිව්වාම හිනා යනවා..... අපට එල්ලේ චැම්පියන් දංකොටුවේ එක්සත් ක්‍රීඩා සමාජේ කිව්ව වගේ.

    තේ වලට,quality Apparel, beaches, Pineapple, Child sex, යුද්ධ වලට ප්‍රසිද්ධ යි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    මගෙ අත්දැකීම් පිලිවෙලින් .

    මට සෙට් උනා විද්‍යාඥයෙක් යු කේ වල . ඌ සුද්දෙක් .ඌ හිතලා තියෙන්නෙ මන් ඉන්දියන් කියලා .පස්සෙ මන් කිව්වා " අයි ඇම් ශ්‍රි ලංකන් "
    ඌ ලංකාව ගැන අහලා නැහැ.
    පස්සෙ ඉන්ටර්නෙට් එකෙ සර්ච් කරලා හොයලා බලද්දි ඌ මගෙන් ඇහැව්වා "ඔයාලාගෙ කන්ට්‍රි එක බුඩිස්ට් නෙද ? ආතර් සී ක්ලාර්ක් ඉඳලා තියෙනවා නෙද ? මන් ආතර් සී ක්ලාක් එක්ක වැඩ කරලා තියෙනවා කාලයක් " කියලා
    ක්‍රිකට් ගැන ඇසුවෙද නැත ? කතාවත් කලෙ නැත ?

    දෙවැනි ඇත්දැකීම .

    සුද්දියෙක් සෙට් උනා මගෙ කම්පැණි එකෙ ක්ලයන්ට් කෙනෙක් .
    ඇක්සන්ට් එක අමුතුයි බ්‍රිටිෂ් උනත් එකි උතුරු එංගලන්තෙ .
    මගෙන් ඇහැව්වා කොහෙද රට කියලා
    මන් කිව්වා ලංකාවෙ කියලා .
    ඇය අසා තිබුණෙ නැත ?
    පසුව මා ආතර් සී ක්ලාර්ක් ව සඳහන් කලෙමි
    ඔහුවද අසා නැත ?
    ක්‍රිකට් උපන් එංගලන්තෙ උන් ක්‍රිකට් නිසාවත් ලංකාව ගැන අසා ඇතැයි සිතුවද එයද එසෙ නොවෙ .

    ක්‍රිකට් නිසා ලංකාව ප්‍රසිද්ධ වී ඇත්තෙ දකුණු ආසියාවෙ පමණි .
    එයත් බංග්ලාදෙශ් ,පාකිස්ථාන් සහ ඉන්දියාවෙ පමණි .
    ක්‍රිකට් ෆැන්ස් ලොකයෙ ලා වැඩිපුරම ඉන්නෙ ඉන්දියාවෙය
    එය 90% ක ප්‍රතිශතයක් වෙ.

    ක්‍රිකට් නිසා අප ප්‍රසිද්ධ වී නම් මා හට උක්ත අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවන්නෙ නැත.

    ජර්මනුවන් නම් ලංකාව ගැන දනි .
    මා අසා ඇති අන්දමට ලංකාවට වැඩිපුරම එන සංචාරකයන් ජර්මානුවන්ය .
    එහෙත් ඒ ක්‍රිකට් නිස දැන ගෙන නම් නොවෙ.

     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    එක සැරයක් මම දැක්කා මිස් වල්ඩ් ගිය එකියක් කිව්වා සමහර උන් ගූගල් මැප් එකේ තියන තැන පෙන්නන්ඩ කිව්වලු
    පොයියද දන් නැ ඉතින්.
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    cricket gahana ratawal wala dannawa. Anith ratawalwala nam godak danne naha. Habayi mehema ekak thiyenawa, oya koyi rateth indiyawen giyapu ewun innawane, un nam ithin dannawa.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ඕන පොඩි එකෙක් ඇවිල්ල ගහල යනවා කියලා ප්‍රසිද්දයි දැන් බන්. :lol:
    මොනව උනත් මේ අවුරුද්ද හොදට කරා අපේ කොල්ලෝ සෙට් එක. වැඩිපුර පැරදුනේ නෑ කලින් අවුරුදු වල වගේ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මං හිතන්නෙ ලෝකෙ ගත්තොත් ජනප්‍රියම ක්‍රීඩාව ෆුට් බෝල්.
    ක්‍රිකට් ජනප්‍රිය රටවල් වල දන්නව ඇති.

    ජර්මන්, ඉතාලි, ඇමරිකන් වගේ මනුස්සයෙක්ගෙන් ඇහුවොත්,
    "අපේ උඩහ ගෙදර සරණපාලව දන්නවද?" කියල ඇහුව වගේ හැඟීමක් එයි.
    1. Football
    2. Cricket
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    ක්‍රිකට් කියල ක්‍රීඩාවක් තියෙනවා කියල දන්නෙත් ලෝකෙන් කොච්චර අඩු ප්‍රතිශතයක්ද. එහෙව් එකේ ලංකාව ක්‍රිකට් වලින් ප්‍රසිද්ද වෙනවා කියල කොහෙද කියන්නේ, හැබැයි දැන් නම් ප්‍රසිද්ද ඇති ebay එකේ වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ උන් නිසා. 🙄
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,501
    5,852
    113
    හෝම් ස්වීට් හෝම්
    ක්‍රිකට් දන්න රටවල් තියෙන්නෙම කීපයයි, එහෙව් එකේ ලංකාව ක්‍රිකට් නිසා ලෝක ප්‍රසිද්ද වෙලා කියන එක දූපත් මාන්සිකත්වයේ තවත් එක එක්ස්ටෙන්ශන් එකක් විතරයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    එක සැරයක් මම දැක්කා මිස් වල්ඩ් ගිය එකියක් කිව්වා සමහර උන් ගූගල් මැප් එකේ තියන තැන පෙන්නන්ඩ කිව්වලු
    පොයියද දන් නැ ඉතින්.

    ඒකිගේ අගාධේ ගූගල් මැප් එකටත් දාලා ද?
     
    • Like
    Reactions: JohnSnow

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    2 cricket? 😂
    Yes

    F.Y.I:

    https://sportsshow.net/top-10-most-popular-sports-in-the-world/
    https://www.topendsports.com/world/lists/popular-sport/fans.htm

    Capture.jpg
     
    Last edited: