ශ්‍රී ලංකාව කිව්වම ටිකක් හරි දන්නෙ;
1. තේ
2. ආතර් සී ක්ලාක්
1. තේ
2. ආතර් සී ක්ලාක්
trueශ්‍රී ලංකාව කිව්වම ටිකක් හරි දන්නෙ;
1. තේ
2. ආතර් සී ක්ලාක්
සම්භාවිතාව නම් දන්නෙ නැහැ .ක්‍රිකට් නිසා යුරොපෙවත් ඇමරිකාවෙවත් අඩුම අප්‍රිකාවෙවත් අපිව දන්නෙ නැහැ.ක්‍රිකට් ලෝකේ රටවල් කිහිපයක පමණක් ගැහුවත් , මුළු ගනග්‍රහය බිලියන 7.8න් දෙවෙනියට වැඩිපුරම බලන ක්‍රීඩාව. එක වෙන්නේ ඉන්දියාවේ ජනග්‍රගහන බිලියන 1.35 ක් නිසා .ක්‍රිකට් ෆෑන්ස් ලා බිලියන 2.5ක් පමණ ලොව වටා ඉන්නවා . එක සැහෙන්න ප්‍රමාණයක්. ටෙනිස් ගත්තොත් ඉන්නේ බිලියන 1ක් පමණ ෆෑන්ස් ලා .
ඒක නිසා අපේ පුංචි දුපත් ගැන කෙනෙක් දන්නවා නම් ඒ දන්නේ ක්‍රිකට් නිසා වීමේ සම්භාවිතාවය ඉතා වැඩියි.
මෙකනෙ බන් .2 cricket?![]()
loke deweniyta wadiyenma balanne cricket india nisa eeeeeeක්‍රිකට් කියල ක්‍රීඩාවක් තියෙනවා කියල දන්නෙත් ලෝකෙන් කොච්චර අඩු ප්‍රතිශතයක්ද. එහෙව් එකේ ලංකාව ක්‍රිකට් වලින් ප්‍රසිද්ද වෙනවා කියල කොහෙද කියන්නේ, හැබැයි දැන් නම් ප්‍රසිද්ද ඇති ebay එකේ වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ උන් නිසා.![]()
Do you really believe stats showing on google for lankan ip? Lol my friend.
This is from my cloud instance which is located at USA. Using private browsing window(No any google account logged from Sri Lanka)Do you really believe stats showing on google for lankan ip? Lol my friend.
Hari machan ela...This is from my cloud instance which is located at USA. Using private browsing window(No any google account logged from Sri Lanka)
Now what you say?
LOL
![]()
එක සැරයක් මම දැක්කා මිස් වල්ඩ් ගිය එකියක් කිව්වා සමහර උන් ගූගල් මැප් එකේ තියන තැන පෙන්නන්ඩ කිව්වලු
පොයියද දන් නැ ඉතින්.
සම්භාවිතාව නම් දන්නෙ නැහැ .ක්‍රිකට් නිසා යුරොපෙවත් ඇමරිකාවෙවත් අඩුම අප්‍රිකාවෙවත් අපිව දන්නෙ නැහැ.
දකුණු ආසියාවෙ විතරයි ක්‍රිකට් තියෙන්නෙ .
ඔය ක්‍රිකට් වර්ල්ඩ් කප් එක නියොජනය කරන රටවල් වල ජනගහනය කවුන්ට් කරලා තමා ඔය ජනප්‍රියත්වය හදලා තියෙන්නෙ.
එක හුදු සංක්‍යාත්මක අගයක් විතරයි .
එක පාරක් ඉන්දියන් හොටලයක සුදු ඩබලක් හිටියා.
ඉදියන් කැශියර් ඇහැව්වා වෙයාර් ආර් යු ෆ්‍රොම් කියලා
උන් ආර්ජන්ටිනා කියලා කිව්වා.
කැශියර් කාරයාට මීටර් උනෙ නැහැ.
පාස්සෙ සුදු ඩබල ලයනල් මෙසි ? කියලා කිව්වා විතරයි අරූට ක්ලික් උනා .
අන්න දැක්කාද ජන්ප්‍රියත්වය කියනදෙ ?
ඉන්දියාව ක්‍රිකට් වලට වැන්දත් ෆුට්බොල් ගහන ලයනල් මෙසීව දන්නවා.
එත් සුද්දෙක්ට කුමාර් සංගක්කාර ,සනත් ජයසූරිය කිව්වොත් ? එහෙම තියෙද ?
සයන්ස් පැත්තට බර උන් නම් ආතර් සී ක්ලාර්ක් ව දන්නවා.
සමහරක් උන් තේ වලට දන්නවා
ජර්මන් උන් විතරයි මට සෙට් වෙච්ච උන්ගෙන් ලංකාව ගැන යම් දැනීමක් තිබ්බෙ.
මෙකනෙ බන් .
ලොක ජනගහනය බිලියන 7.8 ක්
ක්‍රිකට් ප්‍රසිද්ධ දකුණු ආසියාවෙ ජනගහනය බිලියන 1.8 යි .
ලොකෙම හතරෙන් එකක් මෙ ඒරියා එකෙ.
ලොක ජනගහනය වැඩිම රටවල් 10 න් තුනක්ම මේ ඒරියා එකෙ ( ඉන්දියා ,පකිස්ථාන් ,බංග්ලාදේශ් )
ඉතිං ඔය රටවල් තුනෙම ක්‍රිකට් දේවත්වයෙන් සළකන්නෙ.
අනික ජනගහනයත් ක්‍රිකට් ප්‍රෙක්ෂකයො ගත්තත් ආදායම උනත් ක්‍රිකට් වලින් වැඩියෙන්ම හම්බ වෙන්නෙ ඉන්දියාවෙන් .
ලොකෙ ක්‍රිකට් ෆැන්ස්ලා 90% ක් ම ඉන්නෙ ඉන්දියාවෙ.
රටවල් ගාණයි ,ජනගහනයයි වෙනස් නෙ මචං .
North England accent මුකුත් කියන්න එපා හරියේමගෙ අත්දැකීම් පිලිවෙලින් .
මට සෙට් උනා විද්‍යාඥයෙක් යු කේ වල . ඌ සුද්දෙක් .ඌ හිතලා තියෙන්නෙ මන් ඉන්දියන් කියලා .පස්සෙ මන් කිව්වා " අයි ඇම් ශ්‍රි ලංකන් "
ඌ ලංකාව ගැන අහලා නැහැ.
පස්සෙ ඉන්ටර්නෙට් එකෙ සර්ච් කරලා හොයලා බලද්දි ඌ මගෙන් ඇහැව්වා "ඔයාලාගෙ කන්ට්‍රි එක බුඩිස්ට් නෙද ? ආතර් සී ක්ලාර්ක් ඉඳලා තියෙනවා නෙද ? මන් ආතර් සී ක්ලාක් එක්ක වැඩ කරලා තියෙනවා කාලයක් " කියලා
ක්‍රිකට් ගැන ඇසුවෙද නැත ? කතාවත් කලෙ නැත ?
දෙවැනි ඇත්දැකීම .
සුද්දියෙක් සෙට් උනා මගෙ කම්පැණි එකෙ ක්ලයන්ට් කෙනෙක් .
ඇක්සන්ට් එක අමුතුයි බ්‍රිටිෂ් උනත් එකි උතුරු එංගලන්තෙ .
මගෙන් ඇහැව්වා කොහෙද රට කියලා
මන් කිව්වා ලංකාවෙ කියලා .
ඇය අසා තිබුණෙ නැත ?
පසුව මා ආතර් සී ක්ලාර්ක් ව සඳහන් කලෙමි
ඔහුවද අසා නැත ?
ක්‍රිකට් උපන් එංගලන්තෙ උන් ක්‍රිකට් නිසාවත් ලංකාව ගැන අසා ඇතැයි සිතුවද එයද එසෙ නොවෙ .
ක්‍රිකට් නිසා ලංකාව ප්‍රසිද්ධ වී ඇත්තෙ දකුණු ආසියාවෙ පමණි .
එයත් බංග්ලාදෙශ් ,පාකිස්ථාන් සහ ඉන්දියාවෙ පමණි .
ක්‍රිකට් ෆැන්ස් ලොකයෙ ලා වැඩිපුරම ඉන්නෙ ඉන්දියාවෙය
එය 90% ක ප්‍රතිශතයක් වෙ.
ක්‍රිකට් නිසා අප ප්‍රසිද්ධ වී නම් මා හට උක්ත අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවන්නෙ නැත.
ජර්මනුවන් නම් ලංකාව ගැන දනි .
මා අසා ඇති අන්දමට ලංකාවට වැඩිපුරම එන සංචාරකයන් ජර්මානුවන්ය .
එහෙත් ඒ ක්‍රිකට් නිස දැන ගෙන නම් නොවෙ.