
රන් අවුට් නීතියනම් පිස්සුවක් බන්.. ඕකෙන් වෙන්නේ තරගකාරිත්වය නැති වෙන එක. අනික ටෙස්ට් මැච් වල ඕවර් 80න් පස්සේ රිවිව් අලුතෙන් ලැබෙන එක නැති කරපු එකේ. ඕකෙන් වෙන්නේ බැට් කරන ටීම් එක හොදට ක්රීඩා කරනකොට ෆීල්ඩ් කරන උන්ට පොඩි හරි චාන්ස් එකක් ගන්න එකත් නැති වෙනවා.. ඕක ගොඩක් බලපාන්නේ දවසේ අන්තිම ඕවර් ටික යවනකොට..![]()


india Team ekee un karana varadi godak wahena vidiyata rulz hadila kiyala hithenna mata vitharai da???
Run Out cn eka ehema
