මචංලා cricket quiz competition එකක් තියෙනවා. 5 දෙනෙක් ඕනේ team එකකට. දැනට තව දෙන්නෙක් වගේ අඩුවෙලා තියෙනවා. තමන්ට හොඳ cricket දැනුමක් තියෙනවා කියලා හිතෙන අය ඉන්නවා නම් මට PM කරන්න. මං වැඩි විස්තර කියන්නම්.