අපි ගෲප් එකේ ලීඩර් වෙලා ක්වාටර් ෆයිනල් ගියොත්
හොඳම චාන්ස් එකක් තියෙනවා.
QF 1---- Group A1 Vs B4......IN BANGLADESH (B4 =WI????)
SF 1 QF1 WINNER VS QF3 WINNER..... IN COLOMBO.(QF 3 WINNER = ENG/NZ?????)
NB...THIS IS ONLY MY GUESS....I DIDN'T FIX ANY MATCH...
LET'S HOPE FOR THE BEST!!!!!!!
WE COULD BE THE FIRST ASIAN TEAM TO WIN WC TWICE....!

indiawa knockout waladi set wei da. ehema unoth thamai podi risk ekak thiyenne. hosting ratawal athara knockout round eke tharanga set unoth ground priority eka ind, sl, ban ne. ethakota indiawa ekka watunoth ehe gahanna wenne.
අවුරුදු 15කුත් ගෙවිලා
හොදටම ඇති ඉවසන් හිටියා
ඊලග 15ටත් නොතියා
11හේම ඉවරකරමු හිත හිත නොඉදා
ගහන ගහන හැම පාරම 6ක් වෙන්නෙ නෑ
දාන දාන හැම බෝලෙට විකට් එන්නෙ නෑ
උදේ දවල් දිනනා අය කප් ගහන්නෙ නෑ
ගේම දීල මිසක් ආයෙ එන පාටක් නෑ
ගේම දීල මිසක් ආයෙ
දිනන් නැතුව පය තියන්නෙ නෑ
අපේ රටට අවිත් අපිට ගහල යන්න බෑ
දුස්රාවට Face කරල බේරෙන්නත් බෑ
ස්කොශ් බෝලෙන් ක්රිකට් ගහල දිනන්න නම් බෑ
වෙන කවුරුත් ගෙනියනකන් බලන් ඉන්නෙ නෑ
දිනන්න කියන්නේ දිනනා බව දන්න නිසයි
Cup එක ගත්තම උඩ පනින්නෙ කෑ ගහලයි
සිංහයො කියන්නෙ අපි ඒ බව දන්න නිසයි
සද්දෙට හූවක් තිබ්බත් pickup අපි තමයි
චක්දේ ලංකා සද්දෙට සද්ද දාන්නෑ (කවුරුත්)
අපි මැද්දට ගියාම වෙන Team වැඩක් නැ
96යේ දුන්න බැටේ අමතක වෙන්නෑ
ඒකම ආපහු දුන්නම Reply නෑ
දිනන්න කියන්නේ දිනනා බව දන්න නිසයි
Cup එක ගත්තම උඩ පනින්නෙ කෑ ගහලයි
සිංහයො කියන්නෙ අපි ඒ බව දන්න නිසයි
සද්දෙට හූවක් තිබ්බත් pickup අපි තමයි

patta
we gonna rockIt luks like that bangladesh will make a impression!!!!!!!!!!!!
Bangladesh 64/1 (9 ov)