.:::ක්‍රිකට් ලෝක කුසලානයේ ඡායා රූපමය පෙලහර:::.
ක්‍රිකට් ලෝක කුසලාන උණුසුමත් දැන් හොඳටම වැඩියි.ඒ නිසා මම හිතුව මේ පාර ලෝක කුසලානෙ විවිධ අවස්ථා වල ඡායා රූප ඔය කට්ටියත් එක්ක බෙදාගන්න.විවිධ මාධ්‍ය විසින් පල කරපු ඡායාරූප මේ ත්‍රෙඩ් එකේ පල කෙරෙනව.ඔය කට්ටියටත් හම්බෙන ඡායා රූප මෙතන පල කරාට අවුලක් නෑ
.පිටිය තුළ සිදුවන විශේෂ සිදුවීම් වගේම,පිටියෙන් ඉවත සිදු වන විශේෂ සිදුවීම්වල ඡායා රූප මෙහි පල කෙරෙනව.ක්‍රිකට් ලෝක කුසලානය පුරාවටම මේ ත්‍රෙඩ් එකත් එක්ක රැඳිල හිටියොත් හොඳ ඡායා රූප එකතුවක් රස විඳින්න ඔය හැම දෙනාටම හැකි වේවි
.


!


