කදිමයි ලොන්තයෝ ටික...
උබත් අනේ මන්දා? ෆේල් වුණොත් ත්‍රෙඩ් එකට ඇවිල්ලා " xxxx" දානවා දින්නම අඩුගානේ පැත්ත පලාතේ නැහැකදිමයි ලොන්තයෝ ටික...
එහෙම හැම එකටම පුම්ක දෙන්නැ බං.උබත් අනේ මන්දා? ෆේල් වුණොත් ත්‍රෙඩ් එකට ඇවිල්ලා " xxxx" දානවා දින්නම අඩුගානේ පැත්ත පලාතේ නැහැ
Sa20
ilt20
Bpl
අපේ එවුන් හොදට කරනවා...
බම්ප්.ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. ලැජ්ජාව පැත්තකින් තියලා අපි ඊලග තරගාවලියට සුදානම් වෙමු අද ඉදන්.
ඉතින් 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය, ක්‍රිකට් ලෝක කුසලානයේ 13 වන තරගාවලිය ලෙස පැවැත්වෙන අතර 2023 ඔක්තෝබර් 5 සිට නොවැම්බර් 19 දක්වා තරඟාවලිය සංවිදානය කර තිබේ. මෙහිදී මෙම තරගාවලිය සදහා සත්කාරකත්වය හොබවන ලබන්නේ අසල්වාසී ඉන්දියාව විසිනි.
මෙවර තරගාවලිය සදහා සත්කාරක රට ලෙස ඉන්දියාවත්, ඍජු සුදුසුකම් ලැබීමෙන් කණ්ඩායම් 7ක් සහ සුදුසුකම් ලැබීමේ තරගාවලිය හරහා තව කණ්ඩායම් දෙකකුත් සහබාගි වීමට නියමිතයි. කණ්ඩායම් 10ක් ඇතුළත් වන අවසන් තරගාවලිය මෙය වන අතරම මීළඟ තරගාවලියේ සිට කණ්ඩායම් 10 සිට 14 දක්වා ව්‍යාප්ත කිරීමක් සැලසුම්කර ඇත.
කට්ටියම දන්නවා ඇතිනේ යක්ක මිශ්‍ර සිංහ පුතුන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය හරහා තමයි ප්‍රදාන කණ්ඩායම් තරගාවලිය සදහා සුදුසුකම් ලබන්න ඕන.
ප්‍රදාන කණ්ඩායම් තරගාවලිය සදහා සුදුසුකම් ලබාගැනීමේ වටය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතරම පළමු තරගය ජුනි 18 සිට ආරම්බවේ. ශ්‍රී ලංකාව සහබාගිවන පළමු තරගය United Arab Emirates කණ්ඩායමට එරෙහිව ජුනි 19 පැවැත්වේ.
එසේනම් ගස්, ගල්, වැල්, බෝල, විකට්, ක්‍රිකට්, අවලාද, ගුණ කතන, තොරතුරු වලින් සපිරුණ නුලක් වේවා!!!!
Nam u-19 25/7එහෙම හැම එකටම පුම්ක දෙන්නැ බං.
උබ ඕනනම් දියං
me tournament eke pitch hadapu eka mokda danne ne
Yep RightAustralia ekka match eken thama ape unge thathwe blnda puluwa. aus unuth namibiawata amaruwen gahuwe habai
aparade u19 wc eka mehene ban eka thibbe naththanICC lifts the ban that was imposed on Sri Lanka with immediate effect. Offical media release will be follow soon - Sports Minister Harin Fernando- adaderana.lk
yupAnyone watching the match?
That Kalupahana guy seems to be a good prospect. Well built, nice technic, hard hitting also.
Reminds me of young Kapugedara.
යෙස් අර sarujan කියන එකත් ටිකක් හොදයිමුන් ඌව එවන්නෙ නො07 ගහන්නනෙAnyone watching the match?
That Kalupahana guy seems to be a good prospect. Well built, nice technic, hard hitting also.
Reminds me of young Kapugedara.