2023 ICC Men's Cricket World Cup - 🏏🏆

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,143
    1,890
    113
    කොලොම්තොට
    කදිමයි ලොන්තයෝ ටික...
    කදිමයි ලොන්තයෝ ටික...
    උබත් අනේ මන්දා? ෆේල් වුණොත් ත්‍රෙඩ් එකට ඇවිල්ලා " xxxx" දානවා දින්නම අඩුගානේ පැත්ත පලාතේ නැහැ
    Sa20
    ilt20
    Bpl
    අපේ එවුන් හොදට කරනවා...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    8,864
    27,371
    113
    Homagama
    උබත් අනේ මන්දා? ෆේල් වුණොත් ත්‍රෙඩ් එකට ඇවිල්ලා " xxxx" දානවා දින්නම අඩුගානේ පැත්ත පලාතේ නැහැ
    Sa20
    ilt20
    Bpl
    අපේ එවුන් හොදට කරනවා...
    එහෙම හැම එකටම පුම්ක දෙන්නැ බං.
    උබ ඕනනම් දියං
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    2,801
    2,955
    113
    ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. ලැජ්ජාව පැත්තකින් තියලා අපි ඊලග තරගාවලියට සුදානම් වෙමු අද ඉදන්.

    ඉතින් 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය, ක්‍රිකට් ලෝක කුසලානයේ 13 වන තරගාවලිය ලෙස පැවැත්වෙන අතර 2023 ඔක්තෝබර් 5 සිට නොවැම්බර් 19 දක්වා තරඟාවලිය සංවිදානය කර තිබේ. මෙහිදී මෙම තරගාවලිය සදහා සත්කාරකත්වය හොබවන ලබන්නේ අසල්වාසී ඉන්දියාව විසිනි.

    wCMlTR1.png


    මෙවර තරගාවලිය සදහා සත්කාරක රට ලෙස ඉන්දියාවත්, ඍජු සුදුසුකම් ලැබීමෙන් කණ්ඩායම් 7ක් සහ සුදුසුකම් ලැබීමේ තරගාවලිය හරහා තව කණ්ඩායම් දෙකකුත් සහබාගි වීමට නියමිතයි. කණ්ඩායම් 10ක් ඇතුළත් වන අවසන් තරගාවලිය මෙය වන අතරම මීළඟ තරගාවලියේ සිට කණ්ඩායම් 10 සිට 14 දක්වා ව්‍යාප්ත කිරීමක් සැලසුම්කර ඇත.

    wSwSIMk.png


    කට්ටියම දන්නවා ඇතිනේ යක්ක මිශ්‍ර සිංහ පුතුන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය හරහා තමයි ප්‍රදාන කණ්ඩායම් තරගාවලිය සදහා සුදුසුකම් ලබන්න ඕන.

    ප්‍රදාන කණ්ඩායම් තරගාවලිය සදහා සුදුසුකම් ලබාගැනීමේ වටය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතරම පළමු තරගය ජුනි 18 සිට ආරම්බවේ. ශ්‍රී ලංකාව සහබාගිවන පළමු තරගය United Arab Emirates කණ්ඩායමට එරෙහිව ජුනි 19 පැවැත්වේ.

    0o4nOck.png


    එසේනම් ගස්, ගල්, වැල්, බෝල, විකට්, ක්‍රිකට්, අවලාද, ගුණ කතන, තොරතුරු වලින් සපිරුණ නුලක් වේවා!!!!
    බම්ප්. :love2: (y) (y) (y)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    13,868
    3,753
    113

    Australia ekka match eken thama ape unge thathwe blnda puluwa. aus unuth namibiawata amaruwen gahuwe habai​

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    29,610
    17,386
    113
    adala nene
    Anyone watching the match?

    That Kalupahana guy seems to be a good prospect. Well built, nice technic, hard hitting also.
    Reminds me of young Kapugedara.
    යෙස් අර sarujan කියන එකත් ටිකක් හොදයිමුන් ඌව එවන්නෙ නො07 ගහන්නනෙ 🥲
    කැපා නම් පිං කැපෙක් තමා 🙄
     
    • Like
    Reactions: Batfleck

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    13,868
    3,753
    113
    Maphaka podi unwa dusanaya koranawa

    arala neda ada hondama eken :lol:
    ane kapiya afghan ungen :rofl:
    ------ Post added on Feb 4, 2024 at 7:29 PM

    nissanka 200i yakoo. ekekwath bumo karan nane meka
    ------ Post added on Feb 9, 2024 at 6:18 PM