cricket world cup song..........

lakmalunit

Well-known member
  • Dec 5, 2006
    1,645
    43
    48
    sri lanka
    එළකිරි කට්ටිය මොකද කියන්නේ දැන් හැමෝම world cup song ගැහුවනෙ .
    ඉරාජ් ගේ සෝන්ග් එක තම මට බොක්කටම වැදුන එක . ඔයගොල්ලන්ගේ සෝන්ග් එක මොකක්ද
    ..........

    iraj_lion_nation.jpg


    :D:D:D:D:D

    මේකේ හොඳ කික් එකක් තියෙනවා .............
     
    Last edited: