Cross dressing කරන කට්ටිය මේකේ ඉන්නවද

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔව්, බීපු දවස් වල උදේට නැගිටිනකොට සරම හරහට තියෙන්නේ. හිතලා කරන්නෙ නෑ, ඉබේ වෙන්නේ.
    අපිනම් උදේ වෙද්දි අන්ඩ්‍රෙස් බන් සරම.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඉස්සර අයියගෙ පොඩි එකා කරා....
    දැන් කරන්නෙ නෑ...
    දැන් අවුරුදු 5ක්නෙ වයස....
     
    • Like
    Reactions: RottenCOLT and NRTG