CRT 17" Monitor Display අව්ලක්?

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මචන්ලා මගේ crt මොනිටර් එකේ හිටපු ගමන් display පෙන්නේ නැති වෙනව. ඒ උනාට පවර් බටන් එක on. ඒ වෙලාවට monitor එකේ case එකට අතින් 1 පාරක් දෙපාරක් ගැහුවම අපහු display එනව.:( මේක මටම හදාගන්න ඕන. electronic ගැන සාමාන්‍ය දැනීමක් තියනව. දන්නා කෙනෙක් කියනවද ?

    ultrasonic.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya ara capacitor ekaka ledak ban lokuwata tiyenne athule eka rath wunama tamai off wenne...wena ekak ganin ahata hodath ne crt parana weddi....
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    oya ara capacitor ekaka ledak ban lokuwata tiyenne athule eka rath wunama tamai off wenne...wena ekak ganin ahata hodath ne crt parana weddi....

    mata wena monitor ekak thiyanawa. eth hadala balanna asai. elc walata asai.

    thanks machan... :D
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඕකට මම දන්න තරමින් කියන්නෙ ඩ්‍රයි ජොයින්ට් කියල ... මොනියේ අම්ම බෝර්ඩ් එකේ පාස්සල තිය ඊයම් ඩොට් පුපුරලා තියෙන්නේ ..ආයෙත් ඊයම් තිබ්බනම් හරි ...රු400 වගේ ගයි හදන එකෙක් ...
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    ඕකට මම දන්න තරමින් කියන්නෙ ඩ්‍රයි ජොයින්ට් කියල ... මොනියේ අම්ම බෝර්ඩ් එකේ පාස්සල තිය ඊයම් ඩොට් පුපුරලා තියෙන්නේ ..ආයෙත් ඊයම් තිබ්බනම් හරි ...රු400 වගේ ගයි හදන එකෙක් ...


    akath wenna puluwan ne. thanks machanla.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Dry solder joints
    මොනිටරේ මස් කරලා power on කරලා අඩි දෙකක් විතර දිග plastic බටේකින් තට්ටු දදා බලපං කොයි ඒරියා එකේද අවුල කියලා.
    ඒ තැන් වලට ඊයං තිබ්බනං හරි :)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හැමවෙල්ම තට්‍ටු දාන් ඒපා ඊයම් කෑලි අනිත් ඒවයේ ගැවුනොත් ශොට් වෙන්න පුලුවන් , ඉක්මනට ඕක පාස්සල දාපන්.. ලොකු කැපැසිට්ර් ඩිස්චාර්ජ් කරලා ඉදින් ...හොදේ

    :cool:
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    lcd එකක් ගනින් බන්..ඔවට කරන්ට් යනවත් වැඩි..