මචන්ලා මගේ crt මොනිටර් එකේ හිටපු ගමන් display පෙන්නේ නැති වෙනව. ඒ උනාට පවර් බටන් එක on. ඒ වෙලාවට monitor එකේ case එකට අතින් 1 පාරක් දෙපාරක් ගැහුවම අපහු display එනව.
මේක මටම හදාගන්න ඕන. electronic ගැන සාමාන්‍ය දැනීමක් තියනව. දන්නා කෙනෙක් කියනවද ?
ultrasonic.
මේක මටම හදාගන්න ඕන. electronic ගැන සාමාන්‍ය දැනීමක් තියනව. දන්නා කෙනෙක් කියනවද ?ultrasonic.


