ඕකට තමයි කොල්ලො අපි කියන්නෙ Freind-Zoning කියල
ඒකි ඔයාට කැමති නැත්තන් , පුතෝ ආයෙ එකි පස්සෙන් නම් යන්න එපා ,සිරාවට කියන්නෙ
ඇනික ඕනි තරම් කෙල්ලො ඉන්නව බන් මේ ලෝකෙ ( 880 මිල්ලිඔන් ටීන් ගුර්ල්ස් අරොඋන්ඩ් තෙ වොර්ල්ඩ් අට් තෙ මොමෙන්ට්) ,ඔතනින් එකක් අල්ලගන්න බැරි නැහැනෙ මචන් උබට
සිරාවට කියන්නෙ(
Unrequited love) ඒකපාර්ශවික ආදරය නම් කරන්න යන්න එපා කෙල වෙනව එකිට නෙමෙ උබට
ඔය වගේ කෙල්ලෙක් පස්සෙ යන එකේ මාර රිස්ක් එකක් තියෙන්නෙ උබට
එහ් හින්ද ටැලන්ට්ස් සහ එඩියුකේශන් සුපිරියටම හදාගන්න,පෙන්නපන් අනික ඒකි උබව රිජෙක්ට් කරල කරගත්තෙ පට්ට වැරැද්දක් කියලා

එටකොට ඔය ගොන් කෙල්ලො ගෙන හිතෙන්නෙවත් නැහැ
ඔයාට value එකක් තියෙනකොට කෙල්ලො ඔයාගෙ පස්සෙනුත් එනව ,ආයෙ දෙකක් නැහැ ඒකෙ

ඔයා මෙහ් වෙලවෙ කරන්න ඕනි එකම දේ තමයි උබගෙ හෝර්මොන ටික කොන්ට්‍රෝල් කරගන්න එක, ඒව වල පීක් ලෙවල් එක හින්දා
අනික බයවෙන්න එපා එයා ඔයාව රිජෙක්ට් කරපු පලියට ,ඔයා Unattractive Peer කෙනෙක් නෙමෙයි ,ඔයත් ලස්සන ලමයෙක් අපි හැමෝම වගේ
සුබ පතනව ඉස්සරහට ඔයාට ආදරෙ කරන සුපිරි කෙල්ලෙක් සෙට් වෙන්න කියලා
මමත් ඉතින් තාම 13 වසරෙ තමයි කොම්ලො,මේක ටයිප් කලාට