View attachment 149331
උදාහරනෙකට
මේ තියෙන්නේ XRP coin එක.
මම කියන්නේ නම් පොඩි එත් ටිකක් volume එකක් තියෙන coin තෝරාගන්න. ඊට පස්සේ ;බලන්න එකේ all ටයිම් high -සහ එකේ All time low values වල මැදට වඩා අඩුවෙන් තියෙන වෙලාවක buy කරන්න. ටිකක් කල් අල්ලන් (හෝල්ඩ්) කරන් ඉන්න සුදානම් වෙන්න.
all ටයිම් high -සහ එකේ All time low values වල මැදට වඩා ගොඩක් පහලින් ගන්න තරමට හොඳයි.
View attachment 149333
මෙන්න තව පැහැදිලි කරලා.
A ) කිසි අව්ලක් නැහැ ගත්ත කෙනෙක්ට. price එක ගත්තු ගානට වඩා උඩ .
B ) ගත්තු තැනට අපහු එන්න වැඩි කාලයක් ගියේ නැහැ
c )සැහෙන්න පාරක් ඒ ගත්තු තැන පහු කරා .
D )තාම එක පාරයි.
E ) තාම All time high එක පහු කරේ නැහැ .