Crypto investments

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම බැංකුවෙ fd දාද්දි $ එක තිබ්බේ 127ක් වගේ වෙන්න. ඔව් මම මී හරකෙක් තමයි මම එන පොලිය අරන් හිටිය මිසක් රු 127 ඉඳන් 203 වෙනකන් කෙයා කරේ නෑ.

    මට මගේ සල්ලි $ කරගන්නත් ලේසි විදියකුත් නෑ.
    ඉඩම් අරගන්නත් මම කැමති නෑ ඕව හොයල බලන්න අරව මේව මට කරන්න බෑ.

    තියෙන එකම Investment option එක buying crypto විතරයි.

    crypto නම් උපරිම තියෙන්න ඕන ප්‍රමානණයක් තියෙන නිසා ඒක හොද ඔප්ෂන් එකක් කියල හිතෙනව.

    මට කියපල්ල අරන් දාන්න හොද crypto ටිකක්. cordana හොදද?

    ලක්ෂ 5ක් විතර crypto වලට දාන්න කියල බැලුවෙ. හොද ඒව කීපයක් කියපන් දැනට මිළ අඩු හොඳ අනාගතයක් තියෙනව කියල හිතෙන.

    මෙහෙම බකන් නිලන් ඉඳල හරියන්නෑ. සල්ලි ටික ලොස් වෙනව බලන් ඉද්දි.
     
    • Like
    Reactions: parallax

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    crypto kiyanne kisima asset ekak back karala nathi highly volatile deyak.
    oka udata yanawa wagema overnight watenna puluwan.

    Kisima regulatory framework ekak na.
    High risk high reward.

    ehema balanawa nam lankawe export oriented hoda company eheka shares tikak aran danna.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,434
    113
    too late නෑ ක්‍රිප්ටො වලට. ඒත් ඔය හිතන විදියට ඒක කරන්න ගියොත් අනිවා ලොස් කරගන්නව. හොදට ස්ටඩී කරල පටන් ගන්න වැඩේ.
    https://elakiri.com/threads/crypto.1983119/

    crypto kiyanne kisima asset ekak back karala nathi highly volatile deyak.
    oka udata yanawa wagema overnight watenna puluwan.

    Kisima regulatory framework ekak na.
    High risk high reward.

    ehema balanawa nam lankawe export oriented hoda company eheka shares tikak aran danna.
    පොඩි කෑල්ලක් ඇඩ් කරන්නන් මේකට කිසිම ඇසට් එකක් බැක් කරල නැත්තෙ නෑ. සොෆ්ට්වෙයා එක තමා ඇසට් එක.
    ------ Post added on Apr 15, 2021 at 9:07 PM
     
    • Like
    Reactions: castellain

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    thawa tika dawasak idapan corretion ekak enawa.ethakota ganna eth xlm wage sure coin..eth 10000$ yanawa
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    මම බැංකුවෙ fd දාද්දි $ එක තිබ්බේ 127ක් වගේ වෙන්න. ඔව් මම මී හරකෙක් තමයි මම එන පොලිය අරන් හිටිය මිසක් රු 127 ඉඳන් 203 වෙනකන් කෙයා කරේ නෑ.

    මට මගේ සල්ලි $ කරගන්නත් ලේසි විදියකුත් නෑ.
    ඉඩම් අරගන්නත් මම කැමති නෑ ඕව හොයල බලන්න අරව මේව මට කරන්න බෑ.

    තියෙන එකම Investment option එක buying crypto විතරයි.

    crypto නම් උපරිම තියෙන්න ඕන ප්‍රමානණයක් තියෙන නිසා ඒක හොද ඔප්ෂන් එකක් කියල හිතෙනව.

    මට කියපල්ල අරන් දාන්න හොද crypto ටිකක්. cordana හොදද?

    ලක්ෂ 5ක් විතර crypto වලට දාන්න කියල බැලුවෙ. හොද ඒව කීපයක් කියපන් දැනට මිළ අඩු හොඳ අනාගතයක් තියෙනව කියල හිතෙන.

    මෙහෙම බකන් නිලන් ඉඳල හරියන්නෑ. සල්ලි ටික ලොස් වෙනව බලන් ඉද්දි.
    Cardana gaththada ? Gaththa nam ada goda.. August vage veddi x3 up
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මම බැංකුවෙ fd දාද්දි $ එක තිබ්බේ 127ක් වගේ වෙන්න. ඔව් මම මී හරකෙක් තමයි මම එන පොලිය අරන් හිටිය මිසක් රු 127 ඉඳන් 203 වෙනකන් කෙයා කරේ නෑ.

    මට මගේ සල්ලි $ කරගන්නත් ලේසි විදියකුත් නෑ.
    ඉඩම් අරගන්නත් මම කැමති නෑ ඕව හොයල බලන්න අරව මේව මට කරන්න බෑ.

    තියෙන එකම Investment option එක buying crypto විතරයි.

    crypto නම් උපරිම තියෙන්න ඕන ප්‍රමානණයක් තියෙන නිසා ඒක හොද ඔප්ෂන් එකක් කියල හිතෙනව.

    මට කියපල්ල අරන් දාන්න හොද crypto ටිකක්. cordana හොදද?

    ලක්ෂ 5ක් විතර crypto වලට දාන්න කියල බැලුවෙ. හොද ඒව කීපයක් කියපන් දැනට මිළ අඩු හොඳ අනාගතයක් තියෙනව කියල හිතෙන.

    මෙහෙම බකන් නිලන් ඉඳල හරියන්නෑ. සල්ලි ටික ලොස් වෙනව බලන් ඉද්දි.
    May-July Dip එකෙන් උඹ අරගෙන නම් තියෙන්නේ කොහොමද ROI එක කියලත් දාපන් මෙතන
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    Crypto Invest karanna matath one eth
    Karanna one steps tika පිලිවෙලට kauruth thread ekak danne ne
    එහෙම කරන්න ඕන පිලිවෙලට කවුරුත් මේකේ දාන්නේ නැ. කම්මැලි නැතුව පොඩ්ඩක් තනියම ස්ටඩි කරලා බලන්න
     
    • Like
    Reactions: Any.key