Crypto loss එක කීයද

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,544
    4,047
    113
    Unkown
    x.com
    Screen Shot 2021-05-17 at 11.07.20 AM.png
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    30K BITCOIN -- current price :D
    5,911,476.00 Rs? අඩෝ මේක පහුගිය ටිකේ කෝටියට ගියා නේද? ඒ කිය්න්නෙ දැන් ගත්තොත් තව කාලෙකින් ආයිත් කෝටියට ගියොත් ලක්ශ 50ක් වගේ ලාබයි කියන එකද, මට මේ ක්‍රිප්ටො රෙද්ද ඉගෙන ගන්න ඕනි
     
    • Like
    Reactions: flag au:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    පුතා ඉන්වෙස්ට්මන්ට්ස් වලදි ඉවසීම වැදගත්.

    ඉවසන්නො දිනන්නො .

    බිට්කොයින් එක පටන් ගත්ත කාලෙ කී දෙනෙක් ඕක ස්කැම් එකක් කියලා හිතන්න ඇත්ද ? කී දෙනෙක් බිට්කොයින් ප්‍රතික්ෂේප කරන්න ඇත්ද ?
    කිරියෙම සමහරු දාලා තිබ්බා බිට්කොයින් තිබිලා ඒ කාලෙ පොඩ්ඩක් වැඩි උන හැටිය වික්කා අරකයි මෙකයි කියලා .

    පස්සෙ බිට් කොයින් ප්‍රයිස් එක ඩොලර් පනස් දාහක් උනා.
    කී දෙනෙක් ඒ වෙලාවෙ පසුතැවෙන්න ඇත්ද ?

    ඔව් මෙ වෙලාවෙ පොඩි පසු බමක් තියෙනවා .
    එත් ඉවසන්න .
    ප්‍රතිඵල දිගුකාලීන විය යුතුයි .
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    I try to warn you.. but you ignore me

    pm dala kivva profit ganna kiyala...

    crypto is fucking scam.. at least now you learn :)

    profit gaththe nathi eka nan gon kamak. eth ithin I'm still very bullish on crypto. bear market ekak awath yanne ne kohewath
    learn & evolve
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Wikkoth loss eka 150 USDT wage ath thiyan innawa. Thawa USDT 350k withara thiyanawa dan ganna bayay oya tikatath kela wei kiyala.