Crypto කරලා ලන්කාවේ ගොඩ ගියේ උබ විතරද බං. ඩොලර් 8000 න් 20000 ඉන්කම් එක ගත්තා කියන්නේ ඇත්තමද. 
Crypto ගැන ලොකු ටෝක් දෙන ගොඩක් උන් පහු පහු වෙනකොට කොහු කොහු වෙලා #රි කාපු රිලව් වගේ ඉන්නේ මොකද බං. උන් ඔක්කෝම lost වෙලාද.
පහු පහු වෙද්දි කෙලවෙන්නෙ මම හිතන විදියට ටිකක් විතර හිතට පොර කියල දැනෙන නිසා වෙන්න ඇති. එතකොට ඇනලයිස් නොකර සල්ලි දානවා. සමහරු පට්ට ග්රීඩි වෙනවා.Crypto කරලා ලන්කාවේ ගොඩ ගියේ උබ විතරද බං. ඩොලර් 8000 න් 20000 ඉන්කම් එක ගත්තා කියන්නේ ඇත්තමද.Crypto ගැන ලොකු ටෝක් දෙන ගොඩක් උන් පහු පහු වෙනකොට කොහු කොහු වෙලා #රි කාපු රිලව් වගේ ඉන්නේ මොකද බං. උන් ඔක්කෝම lost වෙලාද.
බිග් බයි කරන කට්ටිය එක්ස්චේන්ජ් වලින් නෙවේ බං ගන්නෙ. උන් වෙනම මාකට් එකකින් ගන්නෙ. මට ඒ නම මතක නෑ. එහෙම ගනිද්දි චාට්වලට ඒ ට්රානස්සැක්ෂන් එන්නෙ නෑ. එක්ස්ඡේන්ජ් කාරයො එහෙම කොයින් ගන්නෙ ඒ විදියට. මෙහෙම ගනිද්දි ලාබය ට්රාන්සැක්ෂන් කමිෂන් එකක් නැති එක. BTC 100 ක කමිෂන් එක 0.075% ගානෙ නිකමට හිතහන් කොච්චර ලොකුද කියල.
collect karanawa kiuwa mokadda?Habai dan collect karana unta nam chance eka neda?
thawa SOL, MATIC,AXS, MANA, GALA top 100 thiyena godak ewa hodai. gannakota godakma price dump wuna coin ganna. thawa max supply adu coin ganna.මේ ඩිප් එකේදී buy කරන්න හොද Coin මොනවද ? FTM, Luna,Avax,ATOM,NEAR හොදා කියල හිතෙනවා .
Thanks.SOL nam dan hodatama dump wela thiyenne. Unge mainnet live giyapu gaman up wei.thawa SOL, MATIC,AXS, MANA, GALA top 100 thiyena godak ewa hodai. gannakota godakma price dump wuna coin ganna. thawa max supply adu coin ganna.
ex: BTC 21 MILLION
AR 66 MILLION
mewa financial advice newi . mata hithena ewa. do your own research![]()
ow SOL long term yanna hoda coin ekak. godak welwata 100 wada adu wei. thawam bearish nisa danma ganna epa. puluwan tharam yatin gannaThanks.SOL nam dan hodatama dump wela thiyenne. Unge mainnet live giyapu gaman up wei.

kohomada profits ehama. Futures try karalama na bro. poddak balannath ona eka 1000 wage dalaa.Future Trading Started.
ඉගෙන ගන්න නිසා 100$ දාල 20X වල ට්රේඩ් කරන්නේ. දැනට ට්රේඩ් 5 ක් දැම්මා පහම ප්රොෆිට් උනා.
දැන් අප් ට්රෙන්ඩ් එකක නිසා කෝම දැම්මත් ලෝන්ග්ස් ප්රොෆිට් තමයි
dakka kal bung. dan chart ehama updates danne nadda ?arinava kattiya hodatama
30000 nevathune nathnam thama hodama part eka patan ganne
100$ දැන් 120$ වෙලා තියෙන්නෙ. හරියට ට්රේඩ් 20 ක් දැම්මොත් කිසිම අවුලක් නැතුව ඕනම කෙනෙක්ට 200$ කරන්න පුළුවන් වගේ. මේ වෙද්දි මාකට් එක එකම පැත්තට යන නිසා ලොකුවට ප්රෙඩික් කරන්න බෑ.kohomada profits ehama. Futures try karalama na bro. poddak balannath ona eka 1000 wage dalaa.
------ Post added on Jan 23, 2022 at 1:53 PM
elaz. ethakota machan 100 dalaa 125x dala loss wenakota mokake da wenne ? dan KYC karaa unath 125x dala loss unoth aiyth exchange ekata ehama loss wena ekake gen USDT ganna ba neda?100$ දැන් 120$ වෙලා තියෙන්නෙ. හරියට ට්රේඩ් 20 ක් දැම්මොත් කිසිම අවුලක් නැතුව ඕනම කෙනෙක්ට 200$ කරන්න පුළුවන් වගේ. මේ වෙද්දි මාකට් එක එකම පැත්තට යන නිසා ලොකුවට ප්රෙඩික් කරන්න බෑ.
ස්ටොප් ලොස් දාගෙන, අයිසො වල ඉදන්, ෆුල් ප්රොටෙක්ෂන් එකේ අපි වැඩ.
මෙහෙමයි වෙන්නෙ මේකෙ. මම 100$ x 20 දාගෙන කරන්නෙ. මම අළුත් නිසා මට 20 න් උඩ කරන්න දෙන්නෙ නෑ.elaz. ethakota machan 100 dalaa 125x dala loss wenakota mokake da wenne ? dan KYC karaa unath 125x dala loss unoth aiyth exchange ekata ehama loss wena ekake gen USDT ganna ba neda?