මේ තියන ගොඩක් කොයින් ලොකු මාකට් කැප් එකක් තියන ඒව නෙවෙයි. බොහොම ලේසියන් මිල බිංදුවටම බහින්නත් ලික්විඩේෂන් පූල් එකේ තියන සල්ලි ටික අරන් ඉන්වෙස්ටර් වැනිෂ් වෙන්නත් පුළුවන්. මම නම් හිතන්නේ වෙල් රෙපියුටේෂන් එකක් තියන වගේම හොද නමක් තියන අය බැක් කරන වගේම හොද ප්රොජෙක්ට් තියන ඒවයෙ ස්ටේක් කරන එකයි නුවණට හුරු.View attachment 159025View attachment 159026
(Osmo token )Trustwallet එකේ staking හොදද? බන් 75% - 85% APY දෙනවා කියලා තියෙනවා... දවස් 14 දාන්න බැලුවේ මුලින් අවුලක් නැද්ද staking කවදාවත් කරලා නැහැ
