ADA gana idea eka kohomada broමටත් හිතෙනව බහියි කියල. මෙයන විදියට ගොඩක් රිටේල් ට්රේඩර්ස්ලා බය වෙලා ඉන්නෙ. ඒ වගේම ලොස් වෙලා සල්ලි නැතුව ඉන්නෙ. දැන් මාකට් එකේ සියට අනු නවයක්ම ඉන්නෙ මාකට් මේකර්ස්ලා. ඒයාලට බොහොා පහුසවෙන් මාකට් ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒයාල අනිවාර්යෙන් ගොඩක් යටට අරන් ඒ්වි. ඒතකොට ෂිට් කොයින් වලින් බහුතරය වැනිෂ් වෙනවා වගේම ක්රිප්ටො වලින් බැක් කරපු ප්රොජෙක්ට් ගොඩක් බෑන්ක්රප්ට් වෙලා යනවා. වේල්ලා අඩු වෙද්දි මාකට් ඒක මූ කරන්න පහසුයි. හොදට ලාබ ගන්න පුවවන්. 10000 ඒන්න ආසන්න ගානකට ඒන්න අවස්ථාව තියනවා.
මම ගලා 0.03 ට වත් ඒ්වි කියල හිතන් ඉන්නෙ. 0.02 ට යටට යාවි කියල නම් මම හිතන්නෙ නෑ. හේතුව ගලා වල මිල අඩුම ගණන තමයි ඒ්ක.
බොට් වෙනම ඒකවුන්ට් ඒකක ඩීල් කරන්නෙ. මේ මම බයි සෙල් කරපු ඒ්ව. ස්පොට් ඒකේ කරන්නෙ. මිලියන 1.5 ගලා කොයින් දැන් මා ලග තියනවා. වෙලාවක මගේ ස්ට්‍රැටජිය මම විස්තර කරන්නම්.Bot?
GALA whaleමිලියන 1.5 ගලා කොයින් දැන් මා ලග තියනවා.
BTC kohomadaබොට් වෙනම ඒකවුන්ට් ඒකක ඩීල් කරන්නෙ. මේ මම බයි සෙල් කරපු ඒ්ව. ස්පොට් ඒකේ කරන්නෙ. මිලියන 1.5 ගලා කොයින් දැන් මා ලග තියනවා. වෙලාවක මගේ ස්ට්‍රැටජිය මම විස්තර කරන්නම්.
බොට් හදල ඉවරයි. තමා පබ්ලික් ෂෙයා කරන්න බැරි කේස් කීපයක් තියනවා. ඒ්ව විසද ගත්ත ගමන් අනිවා 10 කට දෙනවා
එල එල brother.Supiriමිලියන 1.5 ගලා කොයින් දැන් මා ලග තියනවා. වෙලාවක මගේ ස්ට්‍රැටජිය මම විස්තර කරන්නම්.