Crypto mega

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Capture.PNG
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    BTC August 10,000🤔🤔🤔🤔⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

    @wpmanoj @Die-hard ??

    මටත් හිතෙනව බහියි කියල. මෙයන විදියට ගොඩක් රිටේල් ට්රේඩර්ස්ලා බය වෙලා ඉන්නෙ. ඒ වගේම ලොස් වෙලා සල්ලි නැතුව ඉන්නෙ. දැන් මාකට් එකේ සියට අනු නවයක්ම ඉන්නෙ මාකට් මේකර්ස්ලා. ඒයාලට බොහොා පහුසවෙන් මාකට් ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒයාල අනිවාර්යෙන් ගොඩක් යටට අරන් ඒ්වි. ඒතකොට ෂිට් කොයින් වලින් බහුතරය වැනිෂ් වෙනවා වගේම ක්රිප්ටො වලින් බැක් කරපු ප්රොජෙක්ට් ගොඩක් බෑන්ක්රප්ට් වෙලා යනවා. වේල්ලා අඩු වෙද්දි මාකට් ඒක මූ කරන්න පහසුයි. හොදට ලාබ ගන්න පුවවන්. 10000 ඒන්න ආසන්න ගානකට ඒන්න අවස්ථාව තියනවා.

    මම ගලා 0.03 ට වත් ඒ්වි කියල හිතන් ඉන්නෙ. 0.02 ට යටට යාවි කියල නම් මම හිතන්නෙ නෑ. ‌හේතුව ගලා වල මිල අඩුම ගණන තමයි ඒ්ක.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට

    ADA gana idea eka kohomada bro
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    බොට් වෙනම ඒකවුන්ට් ඒකක ඩීල් කරන්නෙ. මේ මම බයි සෙල් කරපු ඒ්ව. ස්පොට් ඒකේ කරන්නෙ. මිලියන 1.5 ගලා කොයින් දැන් මා ලග තියනවා. වෙලාවක මගේ ස්ට්‍රැටජිය මම විස්තර කරන්නම්.

    බොට් හදල ඉවරයි. තමා පබ්ලික් ෂෙයා කරන්න බැරි කේස් කීපයක් තියනවා. ඒ්ව විසද ගත්ත ගමන් අනිවා 10 කට දෙනවා
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    බොට් වෙනම ඒකවුන්ට් ඒකක ඩීල් කරන්නෙ. මේ මම බයි සෙල් කරපු ඒ්ව. ස්පොට් ඒකේ කරන්නෙ. මිලියන 1.5 ගලා කොයින් දැන් මා ලග තියනවා. වෙලාවක මගේ ස්ට්‍රැටජිය මම විස්තර කරන්නම්.

    බොට් හදල ඉවරයි. තමා පබ්ලික් ෂෙයා කරන්න බැරි කේස් කීපයක් තියනවා. ඒ්ව විසද ගත්ත ගමන් අනිවා 10 කට දෙනවා

    වැඩ්ඩෙක් තමයි field එකේ. :cool: එල එල brother.
     
    • Like
    Reactions: wpmanoj

    Pitihum

    Well-known member
  • Nov 16, 2016
    1,294
    539
    113
    bmp

    මිලියන 1.5 ගලා කොයින් දැන් මා ලග තියනවා. වෙලාවක මගේ ස්ට්‍රැටජිය මම විස්තර කරන්නම්.
    Supiri 👏👏
    ------ Post added on Jul 28, 2022 at 12:59 PM
     
    • Like
    Reactions: wpmanoj