Crypto mega

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    BTC gana prediction ekak nadda? @wpmanoj
    රිලීස් රැලි එක ලූනා නිසා පරක්කු උනා. හරියට වැඩ කලොත් මගේ මැක්ස් එක 42 - 44 අතර. 3D චාට් එකේ 200 ඔය කාලය වෙද්දි 42 44 වගේ අතර තියෙන්නෙ. 30% අප් එකක්. S&P500 එහෙම බෙයාරිෂ් නොවී අප් උනොත් මැක්ස් එකට යාවි කියල හිතනව. මැක්ස් එකෙන් උඩට නම් මේ අවුරුද්දෙ ඇතුලත යයි නම් හිතන්න බෑ. ඕන මෝඩයෙක්ට හම්බකරන්න පුවවන් වෙනවට ඉන්ස්ටිටියුෂන්ස් කැමති නෑ. රේන්ජ් එකකම තියා ගනීවි.
    කට්ටිය 9000 12000 ට බහිනව කිව්වට මම නම් එහෙම වෙයි කියල හිතන්නෙ නෑ. කවුද දන්නෙ කෝම වෙයිද කියල. බගන් ඉමු.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura

    Mmmm
     
    • Like
    Reactions: wpmanoj

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Future neme bn.. spot eke buy karanna balan inne
    Ah bottom eka thawa palleha ne?

    Screenshot_20220606-190833~2.png

    ------ Post added on Jun 7, 2022 at 1:03 PM