mechara adu da ban??Off grid solar + CEB system එකකින් කරන්න පුලුවන්. ඒක ලාබයි. හැබැයි initial cost එක වැඩි.
CEB එකෙන් ගත්තොත් 1kwh එකක් 12.20 industrial tariff එකෙන්.
ඕනෙ නම් grid tied solar sytem එකක් හදන් 1kwh එකකට 22.50 ගානෙ සල්ලි ගන්නත් පුලුවන් CEB එකෙන්.
එතකොට 22.5 - 12.20 = 10.30ක් ඉතුරුයි අපි energy use කරලත්