Crypto mega

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    machan dan me yana MTFE trading seen eka gena danawada? meke MTFE ekinma daily signal ekak denawa trade karanna . ehema wenne kohomada?

    kawuru hari me gena danawada?
    හැමෝම යම් තියරි උඩ උපකල්පනය කරනවා. අනිවා උන්ගෙ පොලිසි වල ඇති දෙන සිග්නල් වලින් ට්රේඩ් කරලා පාඩු ලාබ වලට උන් වග කියන්නෙ නෑ කියල. ඉතින් ඒ දෙන සිග්නල් වලින් ගානට ලාබ පාඩු වෙන්න උන් සෙට් කරල ඇති. සිග්නල් වලට කොහොම ට්රේඩ් කලත් අන්තිමට අපිට පාඩු ඇති.
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,398
    701
    113
    Here and There!!
    හැමෝම යම් තියරි උඩ උපකල්පනය කරනවා. අනිවා උන්ගෙ පොලිසි වල ඇති දෙන සිග්නල් වලින් ට්රේඩ් කරලා පාඩු ලාබ වලට උන් වග කියන්නෙ නෑ කියල. ඉතින් ඒ දෙන සිග්නල් වලින් ගානට ලාබ පාඩු වෙන්න උන් සෙට් කරල ඇති. සිග්නල් වලට කොහොම ට්රේඩ් කලත් අන්තිමට අපිට පාඩු ඇති.

    ne machan. signal eka 99% profit ekak.
    mun denne signal trade karanna kiyanne ECI / EWD wage index wala. wena trading platform wala me Index hoya ganna be

    https://t.me/MTFESLBASIC
     
    Last edited:
    • Like
    Reactions: wpmanoj

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ලබන මාසෙ වෙනකම් මාකට් එක හරියන එකක් නෑ වගේ. ලබන මාසෙ අප් වෙයි කියලා හිතනවා. BTC 28න් උඩටවත්. උඹලගේ අදහස මොකද්ද?
     
    • Like
    Reactions: wpmanoj

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,398
    701
    113
    Here and There!!
    Singapore ahema trade karana pro tradersla ahema elakiri ake nathuwa athi neda. WTC ake kattiya Singapore wala Aya 1ka karanne . platform ahema Dan na Machan.
    mamath machan oya MTFE eka yaluwek kiwuwe. meke machan 1 signal ekak daily denawa
    ekata trade karanna tiynne. meka scam ekak wenna puluwan eka dawasaka.

    min amount eka USD 30 . meka 1 month walin recover kara ganna puluwan. trading lot eka USD 30 ta 0.0250 wage
    mun dena Signal eka Index ECI ekata tamai
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    China case ekath ekka Market eka down da pallam thama dan nam

    Ada USA mehahama awaa

    FED Chair Jerome Powell says US economy should brace for "some pain."

    Aniwa S&P 500 ekath drop weiyi thawa China economy eka down yanna gathama. Un thibaa ginnata piduru damma hondama ekan, 2023 nam henama awule year ekake wenna ida thiyanawa