ehema ba kollo p2p market eken ganna wennebinance ekata salli minimum $15k danna one neda? eka adanna ape card details dela pay karata awulak nada? ekata wenama card ekak hadaganna waida?
Dan activate karagaththanam prashnayak wenne naha.බයිනෑන්ස් එකේ කලින් හදපු එකවින්ට් එකක් තිබ්බ ඒ කාලෙ ආසවට හඩල දැං අව්රුදු 02ක් වගේ වෙනව ආයෙත් ක්‍රිප්ටොවලට ආස්ස හිතිල ලඟදි එකව්න්ට් එකට ගිහිල්ල වෙරිෆයි කරගත්ත අයිඩී එකේ පොටෝ එකක් දීල,ඕටීපී කෝඩ් එක දීල.ඒක ට්‍රේඩ් එකට වුඅල්ක් වෙයිද ඇක්ටිව් එකේ නැතුව තිබ්බෙ අව්රුදු 2ට???
2018 paan tikak aran dala thibbanam dan goda
@wpmanoj any updates?
මගේ සම්පූර්න ඩොලර් වත්කමෙන් දැන් 50% ක් විතර අඩු උනා බං. පට්ටම විදියට ඩවුන්. හැබැයි හැමදාම වගේ මම ප්රොෆිට් කරනවා. ඒත් කොයින් ඩම්ප් වෙන වීමට ඔක්කොම කැලේ. වැරදිලා හරි ගැලා කොයින් ඒක 0.1 උනොත් කරුණාකරල ඩොලර් මිලියන පතියෙක් කියල මට කථා කරපල්ල. අල්ලගෙන ඉන්නේ පට්ටම අමාරුවෙන්. සමහර දවස්වල ට්රේඩ් කරන්නෙම නෑ.Though, I am not @wpmanoj
With the on going crisis in the USA , UK and Europe , appata hikenna niyamithaias I feel
![]()
Matath appata hiks wela ban tiyenne. masa 2 kin vithara log uneth ne account ekata.මගේ සම්පූර්න ඩොලර් වත්කමෙන් දැන් 50% ක් විතර අඩු උනා බං. පට්ටම විදියට ඩවුන්. හැබැයි හැමදාම වගේ මම ප්රොෆිට් කරනවා. ඒත් කොයින් ඩම්ප් වෙන වීමට ඔක්කොම කැලේ. වැරදිලා හරි ගැලා කොයින් ඒක 0.1 උනොත් කරුණාකරල ඩොලර් මිලියන පතියෙක් කියල මට කථා කරපල්ල. අල්ලගෙන ඉන්නේ පට්ටම අමාරුවෙන්. සමහර දවස්වල ට්රේඩ් කරන්නෙම නෑ.
ටිකක් හොද දැනුමක් තියන යාළුවො ටිකක් ඒක්ක කථා කරා උන් කියන්නෙම බිට්කොයින් 7000 විතර වැටෙන කම්ම ඩමුප්ඒක කන්ටිනියු වෙයි කියල. චයිනීස් වෙල්ලා තමයි මේ වැඩේ කරන්නෙ. යූඒස් උන්ට හික් ගෑවෙන්න. යූඒස් කාරයන්ගේ ආසන්නව ඩොලර් ට්‍රිලියනයක් විතර විනාසයි කියල මම හිතන්නෙ.
මේ ටිකේ ක්රිප්ටොවල වැඩිය දගලන්නෙ නෑ. ඩිප් වලින් ගතපු ඔ්න තරම් තියන නිසා මම මේ දවස්වල වගාවක් කරනවා. මොනරාගල රජයේ ඉඩම් අක්කර 300 ක් අවුරුදු 33 බද්දට ලැබුනා. ඒතන සම්පූර්ණවම ඉඩම් අක්කර 4000 ක්ද කොහෙද තියනවා. මම ගත්තෙ 300. සම්පූර්නයෙන්ම කජු වවනවා. අරගෙන තවම සති දෙකයි. මේ දවස්වල ඒ්කට මහන්සි වෙන්නේ. තවම හරි ප්ලෑනක් නෑ. ඒ්ක ප්ලෑන් කරනවා.
ඉඩම ගත්ත විදිහ කියන්නකො මචෝ..මගේ සම්පූර්න ඩොලර් වත්කමෙන් දැන් 50% ක් විතර අඩු උනා බං. පට්ටම විදියට ඩවුන්. හැබැයි හැමදාම වගේ මම ප්රොෆිට් කරනවා. ඒත් කොයින් ඩම්ප් වෙන වීමට ඔක්කොම කැලේ. වැරදිලා හරි ගැලා කොයින් ඒක 0.1 උනොත් කරුණාකරල ඩොලර් මිලියන පතියෙක් කියල මට කථා කරපල්ල. අල්ලගෙන ඉන්නේ පට්ටම අමාරුවෙන්. සමහර දවස්වල ට්රේඩ් කරන්නෙම නෑ.