Crypto mega

Pqrst

Active member
  • Dec 12, 2016
    167
    77
    28
    දවස් පහ හයකින් විතර කොයින් මාකට් එකේ පොඩි ස්වින්ග් එකක් ගියා. දැනට අපි ක්රිප්ටෝ ගැන හැදින්වීමක ඉන්න නිසාත් මමත් ඉගෙන ගන්න නිසාත් සිග්නල් නම් දෙන්නේ නෑ. ඉස්සරහට පම්ප් වෙන්න අඩු තරමින් පැයකට කලින් හරි මේකෙ යමක් දානවා. කට්ටියම ප්රොෆිට් ගමු.

    කට්ටියම ප්රොෆිට් ගමු කියල කිව්වේ කට්ටිය රැවටෙන තැනක් ගැන කියන්නයි. අපි හැමෝම දන්නවා ටෙලිග්රෑම් වට්ස්ඇප් ග්රූප් අනන්ත තියනවා සිග්නල් දෙන. ගොඩක් ග්රූප් විශේෂයෙන් ලංකාවේ සිග්නල් දෙන්නෙම මයිනර් කොයින් වලට. මයිනර් කිව්වෙ දවසකට ඩොලර් මිලියන කීපයක් විතර ටේ්‍ර්ඩ් වෙන ඒවා. මේකෙ ථාව කියන්නම්.

    මම මෙහෙම ග්රූප් කීපයකම දෙන සිග්නල් ගැන සතියක් විතර බලන් හිටියා. ඇඩ්මින් කොයින් එකක් කියල ඒක මෙන්න මේ වෙලාවට පම්ප් වෙනවා ලෑස්ති වෙලා ඉන්න ියල කියනවා. කියන විදියටම පම්ප් වෙනවා. විනාඩි පහකින් විතර ආයි රැල්ල බහිනවා. ඊට පස්සෙ ප්රොෆිට් ගත්ත උන් නැති උන් කථා කරනවා. මේකෙ වෙන්නෙ මේකයි. ඇඩ්මිනයා කිව්ව වෙලාවට ටිකක් ලොකු බයි එකක් දානවා. මේක දකින ග්රූප් එකේ උන් බයි එක තව උස්සනවා. සාමාන්‍යයෙන් සීයට පහක් හයක් උන ගමන් ඇඩ්මිනයා විකුණනවා. ලොකු බයි එකක් නිසා ලොකු සේල් එකක්. ඌ ලාබ අරන් අයින් වෙනවා. අර පැටවු ටිකෙන් කීප දෙනෙක් ලාබ ගන්නවා. අනිත් උන්ට කෙල වෙනවා. ලාබ ගත්ත උන් ස්ක්‍රීන් ෂොට් දාගෙන හෙනට සමරනවා. බැරිඋන පාඩු වෙච්ච උන් අඩනවා. ඊලග පාර කරනවා කිය කිය තව තව අල්ලන් ග්රූප් එකේම ඉන්නවා.

    මම ඌට නියම වැඩක් දැන් කිප පාරක්ම කරා. සාමාන්‍යයෙන් ස්වින්ග් එකේ සයිස් එක ඩොලර් 3000 - 5000 අතර වගේ යන්නේ. ඌ පම්ප් වෙන කොයින් එක ලිස්ට් කර ගමන්ම මම ගිහින් පොඩ්ඩ පොඩ් සිවන්ග් නොඑන්න කොයින් එකේ 700$ වගේ වෙන්න බයි කරල තියා ගෙන හිටියා. කියපු වෙලාවට අරෑ උස්සල ප්රොෆිට් ගන්න කලින් මම ප්‍රොෆිට් කලා. :D :D

    මේ කථාව කිව්වෙ සිග්නල් විශ්වාස කරද්දි ටිකක් පරිස්සමට. ලොකු කොයින් වලට වේල්ස්ලා කරන්නෙත් මේකම තමයි. අපි දැන ගන්න ඕන ප්රොෆිට් කරන්න මේ සිග්නල් අදුරගෙන

    uba ohoma kalanam uba seehenha lucky porak. Ohoma wedak karanna be lesiyakata. Adminla coin buy karanne channel eke danna kalin. Ethakota thamay first pump eka enne. EAka dekala thamaygroup eke anith un buy karanne. Eka group ekak newey group godaka, Social media wala. Etakota eelagata pump wenawa. Passe adminla set eka sell karala profit gannawa.
     
    • Like
    Reactions: wpmanoj

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,430
    3,817
    113
    බයිනෑන්ස් වල 0.075% fee eka. ඩොලර් 1000 ක් 1% ක් කියන්නේ සාමාන්‍යයෙන් 9$ වත් ප්‍රොෆිට් වෙනවා.
    mey kiyanne spot trade ekaka fee ekada ?

    coin X = 25$
    # coins = 4

    mey coin eka 50$ wunama, mama coin 4ma sell karanwa nam , mokadda hariyatama fee eka ?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384

    ඔව් ස්පොට්. නියම ගාන 0.01% කට පොඩි ප්‍රමෝෂන් එකක් ලැබුනා 0.075 ට. සමහරු ඉන්නවා 0.025% න් දුවන කට්ටියත්.

    25 x 75/100000 = 0.01875$ fee eka

    රුපියල් විදියට හිතුවොත් රුපියල් 6000 ක බිස්නස් එකකට ගාස්තුව රුපපියල් 4.50 ක් වගේ
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,430
    3,817
    113
    ඔව් ස්පොට්. නියම ගාන 0.01% කට පොඩි ප්‍රමෝෂන් එකක් ලැබුනා 0.075 ට. සමහරු ඉන්නවා 0.025% න් දුවන කට්ටියත්.

    25 x 75/100000 = 0.01875$ fee eka

    රුපියල් විදියට හිතුවොත් රුපියල් 6000 ක බිස්නස් එකකට ගාස්තුව රුපපියල් 4.50 ක් වගේ
    ela.

    0.01 , 0.075, 0.025 mehema wenas ganan enne mona hethuwatada ?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ela.

    0.01 , 0.075, 0.025 mehema wenas ganan enne mona hethuwatada ?
    හේතු කිපයක් තියෙනවා. මට ලැබුනෙ මම එකවුන්ට් එක ඇරලා කිසිම ට්‍රේඩ් එකක් නොකර සල්ලි දාන්නෙත් නැතිව මාසයක් විතර හිතින් ට්‍රේඩ් කරා. උන් එහෙම උනා නිසාද කොහෙද මට ප්‍රමෝෂන් එකක් දුන්නා. එක අරන් මම ටේ්‍රඩ් කරන්න ගත්තා. 5000$ ද කොහෙද දාන්න කියලා ආවේ.

    තව ක්‍රමයක් තියෙනවා. උඹ ලොකුවට ඩීල් කරනවා නම්. උදා මාසෙකට මිලියන් 10 - 15 ක් වගේ උන් අඩු කරනවා. ගාණ වැඩි වෙන්න වැඩිවෙන්න රේට්ස් අඩුයි. උන්ගෙ රේට්ස් චාට් එකක් ඇති. ගිහින් බලපන්. රේට් ගැන එච්චර හිතන්න එපා. බොහොම සුළු ගානක් නෙ.
     
    ela ela
    mama long term hold nokara spot trading kranna baluwe. eka nisa rating gana poddak hoyala baluwe
    thanks
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    අද කියන්නෙ ටේ්‍රඩින් වල දෙවන ක්‍රමය ගැන

    මේකට කියන්නේ ඩේ ටේ්‍රඩිංග් කියල. ඩේ ට්‍රේඩ් කිරීමෙදි වෙන්නේ හැකි තරම් අඩු මිලට ගන්න කොයින් එක යම් 1% 2% වගේ කෙටි කාලීන මිල ඉහල යාමකදි විකුණල ආදායමක් ගැනීම. පලවෙනි ක්‍රමයට වඩා මේක බොහොම සංකීර්ණයි කියල මට හිතෙන්නෙ. නිවැරදිව සංඛ්‍යා විශ්ලේෂණයක් ඇතුව සල්ලි ආයෝජනය කලොත් විනාඩි 10 ක් 15 ක් යන්න කලින් ලොකු ලාබ ගන්න පුළුවන් වගේම ක්ෂණිකව පාඩුවකුත් ගන්න පුළුවන්. පාඩුව තිරණය කරන්නේ අපියි. ඒක තමයි මේකෙ තියන හොදම දෙය. අපි මිලදි ගත්ත වටිනාකමට වඩා පහල ගියොත් සමහරු තව පහල යයි කියල හිතල ක්ෂණිව විකුණල පාඩු ගන්නවා. සමහරු ආයි ඉහල මිලක් කොයි වෙලාවක හරි ඒවිනේ කියල ඒ විකුණන්නෙ නැතුව හෝල්ඩ් කරන් ඉන්නවා. වැරදිලා වත් ඔබට ඔබේ ලග තියන සම්පුර්ණ මුදල නම් එහෙම හෝල්ඩ් කරන් ඉන්න වුනේ ඒක ලොකු පාඩුුවක්. ඒක නිසා කවදාවත්ම සම්පූර්ණ මුදලම එක ටේ්‍රඩ් එකකට යට කරන්න හොද නෑ. ඔයාගෙ අතේ තියෙන්නෙ ඩොලර් 100 ක් වගේ පොඩි ගාණක් නම් 50 50 කඩල ඉන්වෙස්ට් කරන්න. ඊටත් අඩු ගානක් නම් ඉතින් හොද ඇනලයිස් එකකින් පස්සෙ ෂුවර් ප්‍රොෆිට් වලට විතරක් දාන්න. නැතිනම් ආයිමත් රිකවර් වෙන්න සති ගාණක් ගියොත් අපරාදේ. මම නම් එක ට්‍රේඩ් එකකට උපරිම දාන්නේ 1000 ක් වගේ. ඒත් ෂුවර් ලාබ තියෙන තැනකදි නම් මම 10000 දාපු වෙලාවලුත් තියෙනවා.

    ඔයා ලොකුවට ආයෝජනය කරන කෙනෙක් නම් එක පාර 10000 ක් වගේ දැම්මොත් ලොකු කර්ව් එකක් එන්න පුළුවන්. මේකෙන් ගොඩක් අය ප්‍රොපිට් ගන්න පෙලබෙනවා. එතකොට මිලි පහල යනවා ක්ෂණිකව. ගාන උඩට යන ප්‍රවනතාවක් නම් තියෙන්නේ බුලිෂි ව නම් ඉන්නේ ඒක අපේ ලාබය දෙගුණ තෙගුණ කරාවි. ඒත් ඩවුන් සිටුවේෂන් එකක නම් මේකෙන් ලොකු පාඩුවක් වෙන්නෙ.

    දැන් කවුරු හරි හිතුවොත් කොහොමද මිල ඉහල පහල යන්නේ කියල සරලම උත්තරය මාකට් එක ගැන අවධානෙන් ඉන්න ඕන මිල වක්‍ර ගැන ප්‍රෙඩික් කරන්න. ඒ වගේම සමාජයේ පැතිරෙන කට කථා නිවුස් වගේම තොරතුරු වලිනුත් කොයින් වල මිලට ලොකු වෙනස්කමක් කරනවා. ඒව ගැන හොද අවධානයක් දෙන්න ඕන. ඩේ ටේ්‍රඩින් කරන කෙනෙක් නම් ගොඩක් වෙලාවට මම දෙවනියට කිව්ව දේ ගැන වැඩි අවධානයක් දෙන්නේ නෑ. එයාලා චාට් වල තියෙන පැරණි කොරතුරු එක්ක තමයි ඉන්වෝල් වෙන්නේ. මාස ගාණක ඉදන් කොයින් මිල වැඩි වීම වගේම පහගිය විනාඩි කීපයේදි මිල අඩු වැඩි වීම් පවා විශ්ලේෂණ වලට බලපානවා.

    මේ විදියට තොරතුරු බලලා අපි මිල ගණන් තීරණය කරනවා. යන්න පුළුවන් ඉහල මිල වගේම වෙන්න පුළුවන් ඩවුන්ම සිටුවේෂන් එකත් අනිවාර්යෙන් ප්‍රෙඩික් කරන්න ඕන. පාඩුවක් වෙන්න ගියොත් රිකවර් කරන්න විදියකුත් අපි ඇනලයිස් කරගෙන තියෙන්න ඕන.

    ගොඩක් කට්ටිය මේ දවස් වල ෂිබා වල ඉන්වෙස්ට් කරනවා. නමුත් මම නම් හිතන්නේ මේ මොහොතේ තත්වය එක්ක ෂිබා මිල 30 සීමාවට ඒවි කියලයි. 38 වගේ මට්ටමකට බහින්නත් පුළුවන්. මම ඒක තීරණය ලේ චාට් දිහා බලලයි. මම මේ කිව්ව දේ හරියටම හරියාවිද ? ඒක මටත් විශ්වාස නෑ. මොකද මේ හැම දෙයක්ම අපි හිතන දේවල්. කොච්චර වැඩ්ඩෙක්ට උනත් හරියටම මෙහෙම වෙනවා කියල නම් කියන්න බෑ. එහෙම පුළුවන් නම් ඉතින් මනුස්සයා මේ ක්රිප්ටො ඔක්කොගෙම වගේ අයිති කාරයා වෙන්න ඕන. කොච්චර දක්ෂයෙට්ට උනත් 100% දිනන්න බෑ වගේම අනාවැකි කියන්නත් බෑ. ඒත් 75% ක් වත් හරියනවා නම් අන්න නියම දක්ෂයා.

    ඊලගට චාට් බලල මිල තීරණය කරන හැටි ගැන කථා කරමු.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura

    crypto news hoyaganna hoda channels tiyenawada telegram, twitter wage?
    samanyayen adala coin eke twitter profile ehemath follow karala tiyaganna e coin eke new projects ehema eddi coin eka up wenna balanawa
     
    • Like
    Reactions: shenat and wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    0vdpS7BI.png

    මේ තියෙන්නේ අද ගලා වල මම දැක්ක ලස්සන රටාවක්. මේ රටාම 80% කට වඩා වාරයක් සාර්ථක වෙලා තියෙනවා. නිල්පාට ඉරි දෙකෙන් ගහල තියෙන ටියුඩ් එක දිගේ බොටොම් එකෙන් ඉස්සි ඉස්සි ගිහිල්ලා ඇතුලෙන් රටාව එන්ඩ් වෙන තැනදි ලොකු ස්වින්ග් එකක් ගන්නවා. මම මේ රටාව එන්නෙ මොන කොයි එකේද අනිවාර්යෙන් ඉන්වෙස්ට් කරනවා. මට මේකෙන් 4% ප්‍රොෆිට් එකක් ලැබුනා. දෙවනි කර්ව් එකේ පහලින්ම බයි කරා. පහලම හොයා ගන්නේ ෆිෂර් එකේ ඩවුන් ලයින්එක ගොඩක් පහලට කඩාගෙන ගියාම. ආසන්නව ප්‍රොෆිට් එක 40$ ක් විතර.

    මේක කට්ටියට වැදගත් වේවි කියල හිතුව. මම කිව්වා කියල මෙහෙම එකක් දැක්ක ගමන් සල්ලි දාන්න එපා නිකන් ඉද්දි මම කියපු එක පොඩ්ඩක් ස්ටඩි කරපන්

    unc1hN2f.png

    මේ තියෙන්නේ LRC වල 15 මිනිත්තු චාර්ට් එකේ හැදීගෙන ඒවි කියල හිතන රටාවක්. ටිකක් අවදානෙන් ඉන්න. ඔය විදියට ගියොත් තව දවස් හතරකින් පහකින් විතර ටිකක් පම්ප් වේවි. අගය වැටුනොත් ඔය රතු කොටුව හරියට වැටෙන්න පුළුවන් කියල හිතෙනවා. මේ මම හිතන විදිය. හරියාවිද නම් දන්නෑ. මම තාම කීයක් වත් දාලා නෑ. සුදු බොටම් එකට ආවොත් කීයක් හරි දාන්න හිතනවා. ඒත් තව අවධානයක් දෙන්න ඕන හේතුව මේ දවස්වල LRC ඕල් ටයිම් හයි එකට ආසන්නව තමයි රන් වෙන්නේ. අගය වැටුනොත් 2.0 ටත් පහලට වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම උනොත් අවුරුද්දක් වත් යාවි රිකවර් වෙන්න. අවධානම වැඩියි. හොයල බලල දාන්න.
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    what is your opinion about cardano ? do you think it will accumulate some value next month ? its moving so slow these days
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    crypto news hoyaganna hoda channels tiyenawada telegram, twitter wage?
    samanyayen adala coin eke twitter profile ehemath follow karala tiyaganna e coin eke new projects ehema eddi coin eka up wenna balanawa
    මම යූටියුබ් එකේ ඉන්න ක්‍රවුඩ් එක වැඩි සෙට් එකක කථා අහනවා. සමහර යූසර්ලා උන්ව දේවත්වයෙන් අදහනවා. මේ නිසා උන් කියන ඒව අහල සමහර උන් සමහර කොයින් පම්ප් කරනවා. ඒ වෙලාවට අපිටත් වමක් කර ගන්න පුළුවන්. ටෙලිග්රෑම් කාරයොයි වට්සැප් කාරයොයි ලොකු ඉම්පැක්ට් එකක් කරන්නෙ නෑ. උන් ලිද ලග සංගමේ වගේ.

    what is your opinion about cardano ? do you think it will accumulate some value next month ? its moving so slow these days
    කාර්ඩනො පට්ට පේල් විදියට යන්නේ. ඩේ ට්‍රේඩ් කරන්නත් අමාරුයි. හැබැයි ස්විංග්ස් ස්ට්‍රෝන්ග්. නැග්ගොත් හිමින් හිමින් නගිනවා බහිද්දි හිමින් හිමින් බහිනවා. බිගිනර් කෙනෙක්ට මරු. ඒත් ස්විංග්ස් ස්ලෝ නිසා ප්‍රොෆිට් ලොකුවට දාන්න අමාරුයි. රිස්ක් උනත් ගලා මානා ශිබා වගේ ඒවයෙ යන්නෙ දැවැන්ත ස්වින්ග්ස් පැයක් දෙකක් ඇතුලත 10% 15% යන්නේ. නගින බහින දෙකම ගත්තොත් වෙනස 20% 25% වගේ. දවසකට මෙහෙම ස්විංග් තුනක් දාගත්තොත් බය නැතිව 40% ක් ප්රොෆිට් දවස් තැන හතරකින් යෙදවුව ගාන ඩබල්. වරදින චාන්ස් වගේම හිරඋනොත් සති ගණන් බලන් ඉන්න වෙනවා රිකවර් වෙන්න.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    මම යූටියුබ් එකේ ඉන්න ක්‍රවුඩ් එක වැඩි සෙට් එකක කථා අහනවා. සමහර යූසර්ලා උන්ව දේවත්වයෙන් අදහනවා. මේ නිසා උන් කියන ඒව අහල සමහර උන් සමහර කොයින් පම්ප් කරනවා. ඒ වෙලාවට අපිටත් වමක් කර ගන්න පුළුවන්. ටෙලිග්රෑම් කාරයොයි වට්සැප් කාරයොයි ලොකු ඉම්පැක්ට් එකක් කරන්නෙ නෑ. උන් ලිද ලග සංගමේ වගේ.

    කාර්ඩනො පට්ට පේල් විදියට යන්නේ. ඩේ ට්‍රේඩ් කරන්නත් අමාරුයි. හැබැයි ස්විංග්ස් ස්ට්‍රෝන්ග්. නැග්ගොත් හිමින් හිමින් නගිනවා බහිද්දි හිමින් හිමින් බහිනවා. බිගිනර් කෙනෙක්ට මරු. ඒත් ස්විංග්ස් ස්ලෝ නිසා ප්‍රොෆිට් ලොකුවට දාන්න අමාරුයි. රිස්ක් උනත් ගලා මානා ශිබා වගේ ඒවයෙ යන්නෙ දැවැන්ත ස්වින්ග්ස් පැයක් දෙකක් ඇතුලත 10% 15% යන්නේ. නගින බහින දෙකම ගත්තොත් වෙනස 20% 25% වගේ. දවසකට මෙහෙම ස්විංග් තුනක් දාගත්තොත් බය නැතිව 40% ක් ප්රොෆිට් දවස් තැන හතරකින් යෙදවුව ගාන ඩබල්. වරදින චාන්ස් වගේම හිරඋනොත් සති ගණන් බලන් ඉන්න වෙනවා රිකවර් වෙන්න.
    thank you for sharing your opinon with us :)
     
    • Like
    Reactions: wpmanoj