Crypto mega

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,522
    6,499
    113
    බයිනෑන්ස් එකේ ටොප් මූවර්ස් කියල පෙන්වනවා
    top movers කියල පෙන්නන ඒවා buy කරන එකද කරන්නේ කිසිම analyze එකක් කරන්නේ නැතුව .
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384

    LKR depreciation ekata hedge karanna stable coin ganna eka good idea ekakda? Bear market ekaka stable coins walata mokada wenne?:oo:

    Analize කරන එක අනිවාර්යයි. ඇනලයිස් වලින් නගින උපරිම ගනන් වගේම ස්වින්ග් ගනනත් අනුමාන කරන්න පුලුවන්.

    ස්ටේබල් කොයින් එක ටෙදර් ඩොලර්
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,756
    13,296
    113
    Analize කරන එක අනිවාර්යයි. ඇනලයිස් වලින් නගින උපරිම ගනන් වගේම ස්වින්ග් ගනනත් අනුමාන කරන්න පුලුවන්.

    ස්ටේබල් කොයින් එක ටෙදර් ඩොලර්
    USDT awul mchn. Poddak hoyala balanna.
    Mehe un rupiyal print karanawa wage USDT un dollars mawanne.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    USDT awul mchn. Poddak hoyala balanna.
    Mehe un rupiyal print karanawa wage USDT un dollars mawanne.
    කොයි ෆියට් සල්ලියක් ප්‍රින්ට් කරනවා. එවිදියට බැලුවම කිසිම දෙයක් නැහැ. අන්තර් ජාතික වෙලදාම් වලදී ගනන් ගන්නේ ඩොලර් ස්ටෙබල් කියල. අපිට වෙන ඔප්ෂන් එකක් මම දන්නේ නැහැ.

    ටොප් මූවර් වල මම දැන් මාසයක විතර ඉදන් තදින්ම ප්ලේ කරනවා. ගොඩක් අවධානම් නමුත් ලැබෙන ලාබ සමහර වෙලාවට 200% ත් පනින වෙලාවල් තියෙනවා.

    මුලින්ම ටොප් මූවර් හොයා ගන්නෙ බයිනෑන්ස් වල ගේයිනර් ගැන අවධානෙන් ඉන්නවා. එකක් ටොප් මූව් වෙද්දි ඒක අරගෙන සරලව ඇනලයිස් කරනවා. මුල්ම එක පැය හතර දාල බලනවා අතීත සටහන්. ඊට පස්සෙ විනාඩි 15 චාට් එකේ එලියට් ඉම්පල්ස් එකක් වෙනවද බලනවා. පැහැදිලි නැති නම් විනාඩිය දාලා බලනවා. ඉම්පල්ස් එකක් පේනවා නම් රේෂියෝ බලල ටොප් එක හොයනවා. ගොඩක් වෙලාවට බයිනෑන්ස් වලින් ටොප් මූව් කියල ලිස්ට් කරද්දි එලියට් වේව් එකේ ස්වින්ග් දෙකක්වත් ගිහින් තියෙන්නේ. අපිට ඉතිරි වෙන්නේ අන්තිම ස්වින්ග් එක වගේම කරෙක්ෂන් වේව් එක. බොහෝ වෙලාවට මේ දෙකෙන් කිසිම ප්‍රශ්ණයක් නැතිව 50%+ හොයන්න පුවවන්. නිවැරදි වෙලාවට ඇතුල් වෙලා කලින්ම අයින් වෙන එක තමයි වෙන්න ඕන.

    මේ දැන් යන එකක්

    N4Q6pZk8

    මේකෙ තියන විදියට මුලින්ම ට්රෙන්ඩින් පැටන් අදුර ගන්න ඕන. ඒව හොදට ඉරි ගහල බලල අපිට යන්න පුවවන් උස තීරණය කරන්න පුවවන්.

    කවුරුත් මේකට දැන් සල්ලි දාන්න යන්න එපා. මෙහෙම එකක් අවම බලා ඉන්න වෙන හැටි. මාසයක් විතර බලා ඉද්දි මේකෙ පැටර්න් එක ඔලුවට එනවා.

    sMfUiZI6

    ඔන්න මම දකින එලියට්
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,522
    6,499
    113
    අදුර ගන්න ඕන. ඒව හොදට ඉරි ගහල බලල අපිට යන්න පුවවන් උස තීරණය කරන්න පුවවන්.

    කවුරුත් මේකට දැන් සල්ලි දාන්න යන්න එපා. මෙහෙම එකක් අවම බලා ඉන්න වෙන හැටි. මාසයක් විතර බලා ඉද්දි මේකෙ පැටර්න් එක ඔලුවට එනවා.

    sMfUiZI6

    ඔන්න මම දකින එලියට්

    මෙහෙම analyse කරන්නේ නැතුව forex market open වෙන time එකට binance එකේ trend වෙන coin එක ගත්තොත් මොකද ?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    s&p index

    ඒක මචං බලා ගන්නෙ මෙහෙමයි. මොකක් හරි මාකට් එකක් ඕපන් ක්ලෝස් වෙන වෙලාව අනුව මිල ගණන් වෙනස්වීම අඩුම තරමේ පහුගිය මාස තුන හතර පස්සට බලන්න. පැහැදිලි වෙනසක් තියේ නම් රටාවක් පෙනේ නම් ගන්න. නමුත් මම බලල තියනවා මාකට් ඕපන් සහ ක්ලෝස් ටයිම් ක්රිප්ටෝ වලට කරන බලපෑම ටිකක් අඩුයි. නෑ කියන්නේ නෑ. s&p index ඩවුන් වෙද්දි පැහැදිලිවම ක්රිප්ටොත් වැටෙනවා. ක්රිප්ටෝ විතරක් නෙවේ ගෝල්ඩ් සිල්වර් පවා වැටෙනවා.

    එලියට් ගැන ඉගෙන ගන්න කැමති ලමයින්ට

    තැන්ක්ස් පැහැදිලි කරාට .
    video එකත් බලන්න ඕන .
    අව්රුද්ද ඉවරවෙන්න තව දවසයි තියෙන්නේ .
    2022 ඉදන් full time වැඩේට බහිනවද ?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    තැන්ක්ස් පැහැදිලි කරාට .
    video එකත් බලන්න ඕන .
    අව්රුද්ද ඉවරවෙන්න තව දවසයි තියෙන්නේ .
    2022 ඉදන් full time වැඩේට බහිනවද ?
    දැන් 50% ටයිම් ට්රේඩින්. පෙබරවාරි වෙනකන් මගේ ප්රොජෙක්ට් කීපයක් ඉවර කරන්න බැරි වෙනවා. උපරිම උත්සහ කලා ඉවර කරන්න ඒත් ටයිම් මදි මචං. අනිවාර්යෙන් ට්රේඩිං තමයි මගේ ෆුල් ටයිම් වෙන්නේ.

    බොට් හදන්න හැම දේම සූදානම්. කොයින් 2000 ක all time 1 minit data download කරලා තියෙන්නේ. කෝඩ් කොටන්න තමයි තියෙන්නේ. බලමු මගේ AI වැඩ කරයිද කියලා. ලාබයක් එනවා නම් අනිවාර්යෙන් එලකිරි ඩයල් 10 කට බොට්ගෙ සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. සිග්නල් විකුනන්ණෙ නම් නෑ කීයකට වත්.

    සිග්නල් ලැබෙන 10 ට ඉන්වෙස්ට් කරලා මැරෙනකම්ම කිසිම වැඩක් නොකර ඉන්න පුවවන් වේවා. මැරෙනකම්ම සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. <3
     
    820.jpeg
     
    • Like
    Reactions: wpmanoj

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse

    Adoh patta machan!
     
    • Like
    Reactions: wpmanoj

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,986
    2,245
    113
    Srilanka

    එලනේ.. සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
     
    • Like
    Reactions: wpmanoj

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura

    Woow good luck bro
     
    • Like
    Reactions: wpmanoj

    Pitihum

    Well-known member
  • Nov 16, 2016
    1,294
    539

    Supiri (y) (y) (y)
     
    • Like
    Reactions: wpmanoj

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139

    ela wadak macho. aniwa oka success kara ganna pluwan wei. AI model tika continuously train karanna wei. Pattern tika danna nisa hoda prediction ekka ganna puluwan wei
     
    • Like
    Reactions: wpmanoj

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Machan oya use karanne mokakda method eka trade karanna.
    Oya dapu ewage indicators gana ehma dakke naa.habaiy oyage trading stratergy eka supiri day trade walata..
    Day trade walata hoda monada bn.oya swing and support resistance line balala predict karalada trade karanne..
    Dawasata 100 usdt kali tikak oya wage 5-10% athare trade karanam oya karanawa wage gemak gahanna puluwan.
    Poddak me day trading eka gana kiyala dennako @wpmanoj
     
    • Like
    Reactions: wpmanoj