top movers කියල පෙන්නන ඒවා buy කරන එකද කරන්නේ කිසිම analyze එකක් කරන්නේ නැතුව .බයිනෑන්ස් එකේ ටොප් මූවර්ස් කියල පෙන්වනවා

top movers කියල පෙන්නන ඒවා buy කරන එකද කරන්නේ කිසිම analyze එකක් කරන්නේ නැතුව .
LKR depreciation ekata hedge karanna stable coin ganna eka good idea ekakda? Bear market ekaka stable coins walata mokada wenne?![]()
USDT awul mchn. Poddak hoyala balanna.Analize කරන එක අනිවාර්යයි. ඇනලයිස් වලින් නගින උපරිම ගනන් වගේම ස්වින්ග් ගනනත් අනුමාන කරන්න පුලුවන්.
ස්ටේබල් කොයින් එක ටෙදර් ඩොලර්
කොයි ෆියට් සල්ලියක් ප්‍රින්ට් කරනවා. එවිදියට බැලුවම කිසිම දෙයක් නැහැ. අන්තර් ජාතික වෙලදාම් වලදී ගනන් ගන්නේ ඩොලර් ස්ටෙබල් කියල. අපිට වෙන ඔප්ෂන් එකක් මම දන්නේ නැහැ.USDT awul mchn. Poddak hoyala balanna.
Mehe un rupiyal print karanawa wage USDT un dollars mawanne.
අදුර ගන්න ඕන. ඒව හොදට ඉරි ගහල බලල අපිට යන්න පුවවන් උස තීරණය කරන්න පුවවන්.
කවුරුත් මේකට දැන් සල්ලි දාන්න යන්න එපා. මෙහෙම එකක් අවම බලා ඉන්න වෙන හැටි. මාසයක් විතර බලා ඉද්දි මේකෙ පැටර්න් එක ඔලුවට එනවා.
![]()
ඔන්න මම දකින එලියට්
ඒක මචං බලා ගන්නෙ මෙහෙමයි. මොකක් හරි මාකට් එකක් ඕපන් ක්ලෝස් වෙන වෙලාව අනුව මිල ගණන් වෙනස්වීම අඩුම තරමේ පහුගිය මාස තුන හතර පස්සට බලන්න. පැහැදිලි වෙනසක් තියේ නම් රටාවක් පෙනේ නම් ගන්න. නමුත් මම බලල තියනවා මාකට් ඕපන් සහ ක්ලෝස් ටයිම් ක්රිප්ටෝ වලට කරන බලපෑම ටිකක් අඩුයි. නෑ කියන්නේ නෑ. s&p index ඩවුන් වෙද්දි පැහැදිලිවම ක්රිප්ටොත් වැටෙනවා. ක්රිප්ටෝ විතරක් නෙවේ ගෝල්ඩ් සිල්වර් පවා වැටෙනවා.s&p index
මෙහෙම analyse කරන්නේ නැතුව forex market open වෙන time එකට binance එකේ trend වෙන coin එක ගත්තොත් මොකද ?
ඒක මචං බලා ගන්නෙ මෙහෙමයි. මොකක් හරි මාකට් එකක් ඕපන් ක්ලෝස් වෙන වෙලාව අනුව මිල ගණන් වෙනස්වීම අඩුම තරමේ පහුගිය මාස තුන හතර පස්සට බලන්න. පැහැදිලි වෙනසක් තියේ නම් රටාවක් පෙනේ නම් ගන්න. නමුත් මම බලල තියනවා මාකට් ඕපන් සහ ක්ලෝස් ටයිම් ක්රිප්ටෝ වලට කරන බලපෑම ටිකක් අඩුයි. නෑ කියන්නේ නෑ. s&p index ඩවුන් වෙද්දි පැහැදිලිවම ක්රිප්ටොත් වැටෙනවා. ක්රිප්ටෝ විතරක් නෙවේ ගෝල්ඩ් සිල්වර් පවා වැටෙනවා.
එලියට් ගැන ඉගෙන ගන්න කැමති ලමයින්ට
දැන් 50% ටයිම් ට්රේඩින්. පෙබරවාරි වෙනකන් මගේ ප්රොජෙක්ට් කීපයක් ඉවර කරන්න බැරි වෙනවා. උපරිම උත්සහ කලා ඉවර කරන්න ඒත් ටයිම් මදි මචං. අනිවාර්යෙන් ට්රේඩිං තමයි මගේ ෆුල් ටයිම් වෙන්නේ.තැන්ක්ස් පැහැදිලි කරාට .
video එකත් බලන්න ඕන .
අව්රුද්ද ඉවරවෙන්න තව දවසයි තියෙන්නේ .
2022 ඉදන් full time වැඩේට බහිනවද ?
දැන් 50% ටයිම් ට්රේඩින්. පෙබරවාරි වෙනකන් මගේ ප්රොජෙක්ට් කීපයක් ඉවර කරන්න බැරි වෙනවා. උපරිම උත්සහ කලා ඉවර කරන්න ඒත් ටයිම් මදි මචං. අනිවාර්යෙන් ට්රේඩිං තමයි මගේ ෆුල් ටයිම් වෙන්නේ.
බොට් හදන්න හැම දේම සූදානම්. කොයින් 2000 ක all time 1 minit data download කරලා තියෙන්නේ. කෝඩ් කොටන්න තමයි තියෙන්නේ. බලමු මගේ AI වැඩ කරයිද කියලා. ලාබයක් එනවා නම් අනිවාර්යෙන් එලකිරි ඩයල් 10 කට බොට්ගෙ සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. සිග්නල් විකුනන්ණෙ නම් නෑ කීයකට වත්.
සිග්නල් ලැබෙන 10 ට ඉන්වෙස්ට් කරලා මැරෙනකම්ම කිසිම වැඩක් නොකර ඉන්න පුවවන් වේවා. මැරෙනකම්ම සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. <3
Adoh patta machan!දැන් 50% ටයිම් ට්රේඩින්. පෙබරවාරි වෙනකන් මගේ ප්රොජෙක්ට් කීපයක් ඉවර කරන්න බැරි වෙනවා. උපරිම උත්සහ කලා ඉවර කරන්න ඒත් ටයිම් මදි මචං. අනිවාර්යෙන් ට්රේඩිං තමයි මගේ ෆුල් ටයිම් වෙන්නේ.
බොට් හදන්න හැම දේම සූදානම්. කොයින් 2000 ක all time 1 minit data download කරලා තියෙන්නේ. කෝඩ් කොටන්න තමයි තියෙන්නේ. බලමු මගේ AI වැඩ කරයිද කියලා. ලාබයක් එනවා නම් අනිවාර්යෙන් එලකිරි ඩයල් 10 කට බොට්ගෙ සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. සිග්නල් විකුනන්ණෙ නම් නෑ කීයකට වත්.
සිග්නල් ලැබෙන 10 ට ඉන්වෙස්ට් කරලා මැරෙනකම්ම කිසිම වැඩක් නොකර ඉන්න පුවවන් වේවා. මැරෙනකම්ම සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. <3
එලනේ.. සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.දැන් 50% ටයිම් ට්රේඩින්. පෙබරවාරි වෙනකන් මගේ ප්රොජෙක්ට් කීපයක් ඉවර කරන්න බැරි වෙනවා. උපරිම උත්සහ කලා ඉවර කරන්න ඒත් ටයිම් මදි මචං. අනිවාර්යෙන් ට්රේඩිං තමයි මගේ ෆුල් ටයිම් වෙන්නේ.
බොට් හදන්න හැම දේම සූදානම්. කොයින් 2000 ක all time 1 minit data download කරලා තියෙන්නේ. කෝඩ් කොටන්න තමයි තියෙන්නේ. බලමු මගේ AI වැඩ කරයිද කියලා. ලාබයක් එනවා නම් අනිවාර්යෙන් එලකිරි ඩයල් 10 කට බොට්ගෙ සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. සිග්නල් විකුනන්ණෙ නම් නෑ කීයකට වත්.
සිග්නල් ලැබෙන 10 ට ඉන්වෙස්ට් කරලා මැරෙනකම්ම කිසිම වැඩක් නොකර ඉන්න පුවවන් වේවා. මැරෙනකම්ම සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. <3
Woow good luck broදැන් 50% ටයිම් ට්රේඩින්. පෙබරවාරි වෙනකන් මගේ ප්රොජෙක්ට් කීපයක් ඉවර කරන්න බැරි වෙනවා. උපරිම උත්සහ කලා ඉවර කරන්න ඒත් ටයිම් මදි මචං. අනිවාර්යෙන් ට්රේඩිං තමයි මගේ ෆුල් ටයිම් වෙන්නේ.
බොට් හදන්න හැම දේම සූදානම්. කොයින් 2000 ක all time 1 minit data download කරලා තියෙන්නේ. කෝඩ් කොටන්න තමයි තියෙන්නේ. බලමු මගේ AI වැඩ කරයිද කියලා. ලාබයක් එනවා නම් අනිවාර්යෙන් එලකිරි ඩයල් 10 කට බොට්ගෙ සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. සිග්නල් විකුනන්ණෙ නම් නෑ කීයකට වත්.
සිග්නල් ලැබෙන 10 ට ඉන්වෙස්ට් කරලා මැරෙනකම්ම කිසිම වැඩක් නොකර ඉන්න පුවවන් වේවා. මැරෙනකම්ම සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. <3
Supiriදැන් 50% ටයිම් ට්රේඩින්. පෙබරවාරි වෙනකන් මගේ ප්රොජෙක්ට් කීපයක් ඉවර කරන්න බැරි වෙනවා. උපරිම උත්සහ කලා ඉවර කරන්න ඒත් ටයිම් මදි මචං. අනිවාර්යෙන් ට්රේඩිං තමයි මගේ ෆුල් ටයිම් වෙන්නේ.
බොට් හදන්න හැම දේම සූදානම්. කොයින් 2000 ක all time 1 minit data download කරලා තියෙන්නේ. කෝඩ් කොටන්න තමයි තියෙන්නේ. බලමු මගේ AI වැඩ කරයිද කියලා. ලාබයක් එනවා නම් අනිවාර්යෙන් එලකිරි ඩයල් 10 කට බොට්ගෙ සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. සිග්නල් විකුනන්ණෙ නම් නෑ කීයකට වත්.
සිග්නල් ලැබෙන 10 ට ඉන්වෙස්ට් කරලා මැරෙනකම්ම කිසිම වැඩක් නොකර ඉන්න පුවවන් වේවා. මැරෙනකම්ම සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. <3
ela wadak macho. aniwa oka success kara ganna pluwan wei. AI model tika continuously train karanna wei. Pattern tika danna nisa hoda prediction ekka ganna puluwan weiදැන් 50% ටයිම් ට්රේඩින්. පෙබරවාරි වෙනකන් මගේ ප්රොජෙක්ට් කීපයක් ඉවර කරන්න බැරි වෙනවා. උපරිම උත්සහ කලා ඉවර කරන්න ඒත් ටයිම් මදි මචං. අනිවාර්යෙන් ට්රේඩිං තමයි මගේ ෆුල් ටයිම් වෙන්නේ.