අහල නෑ බං. උඹ කිව්වට පස්සෙ ගූගල් කරල සයිට් එකට ගියා. පේන විදියට එක්ස්චේන්ජ් එකක් වගේ. මොකක් හරි ඉන්ට්‍රස්ට් සීන් එකක් තියනවද ?Messari kiyala tool ekak ahala thiyenawada?
මට හිතෙන්නෙත් ඒ වගේ.Btc 42k adu wei da bn ?? @wpmanoj
Oka institutional tradersla gana wisthara thiyena site ekak wage. Oken apita institutional tradersla hasirena widiya balanna puluwanlu math hariyata danne naa.අහල නෑ බං. උඹ කිව්වට පස්සෙ ගූගල් කරල සයිට් එකට ගියා. පේන විදියට එක්ස්චේන්ජ් එකක් වගේ. මොකක් හරි ඉන්ට්‍රස්ට් සීන් එකක් තියනවද ?
eetath wada down wena line ekak tyenne. will seeBtc 42k adu wei da bn ?? @wpmanoj
මම නම් බලල තියෙන්නේ ප්‍රොජෙක්ට් එක ඇඩ්වර්ටයිස් කරන විදිය අනුව තමයි ගොඩ යන්නේ.defi project issrahata hoda wei neda
mchn dan gna hoda coin ekak kiyahnkoමම නම් බලල තියෙන්නේ ප්‍රොජෙක්ට් එක ඇඩ්වර්ටයිස් කරන විදිය අනුව තමයි ගොඩ යන්නේ.
සුපුිරි මිනිස්සුන්ට වැදගත් ප්‍රොජෙක්ට් කිසිම නැගිල්ලක් නැතුව තියෙනවා. මෙලෝ රහක් නැති ඇඩ්වර්ටයිසින් විතර සමහර ප්‍රොජෙක්ට් පට්ට හිට්.
මම නම් දැන් බලන්නේ යූස් කේස් වලට වඩා බැක් කරන සෙට් එක දිහා. සමහර උන් අල රත්තරන් ගානට මාකට් කරලා විකුණනවා.
මටත් දියන් මචෝ..දැන් 50% ටයිම් ට්‍රේඩින්. පෙබරවාරි වෙනකන් මගේ ප්‍රොජෙක්ට් කීපයක් ඉවර කරන්න බැරි වෙනවා. උපරිම උත්සහ කලා ඉවර කරන්න ඒත් ටයිම් මදි මචං. අනිවාර්යෙන් ට්‍රේඩිං තමයි මගේ ෆුල් ටයිම් වෙන්නේ.
බොට් හදන්න හැම දේම සූදානම්. කොයින් 2000 ක all time 1 minit data download කරලා තියෙන්නේ. කෝඩ් කොටන්න තමයි තියෙන්නේ. බලමු මගේ AI වැඩ කරයිද කියලා. ලාබයක් එනවා නම් අනිවාර්යෙන් එලකිරි ඩයල් 10 කට බොට්ගෙ සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. සිග්නල් විකුනන්ණෙ නම් නෑ කීයකට වත්.
සිග්නල් ලැබෙන 10 ට ඉන්වෙස්ට් කරලා මැරෙනකම්ම කිසිම වැඩක් නොකර ඉන්න පුවවන් වේවා. මැරෙනකම්ම සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. <3
USDT වලින් නම් 0.1% වෙනවා. BNB වලින් නම් 0.075%Machan Binance fee eka kiyak ganna wada trade ekakata? Total usdt wadiln buy and sell karaddi each time % ganna wada?
ලෝන්ග් ටර්ම් කරන්න නම් ඉන්නෙ තව ටිකක් ඉවසුවොත් හොදයි කියල හිතන්නේ. මොකද බෙයාරිෂ් සීසන් එකේ පටන් ගැනිල්ල වගේ තාම. තව වැටෙන්න ඉඩ තියෙනවා. කැමති නම් දැන් චුට්ටක් අරන් දාන්න. පහල බහින්න බහින්න ස්ටේක් එක වැඩි කර ගන්න. පලමු කොයින් 100 තියෙන හැම කොයින් එකක් වගේම හොදයි. ගේමින් වගේ කොයින් නම් ටිකක් හයිප්. ටෙරාලූනා වගේ ඒව නම් ගන්න යන්න එපා. රිස්ක් එක වැඩියි. මූවින් ඇවරේජස් වලින් ගොඩක් උඩ ඉන්නේ. පැය 4 චාට් එක දාලා 200 මුවීන් ඇවරේජ් එකට ගොඩක් ලගින් ලයිව් ප්‍රයිස් එක යන කොයින් හොද ස්ටේබල් තත්වෙක තියෙන්නෙ ගොඩක් වෙලාවට.mchn dan gna hoda coin ekak kiyahnko
Theta token eka moko?USDT වලින් නම් 0.1% වෙනවා. BNB වලින් නම් 0.075%
ලෝන්ග් ටර්ම් කරන්න නම් ඉන්නෙ තව ටිකක් ඉවසුවොත් හොදයි කියල හිතන්නේ. මොකද බෙයාරිෂ් සීසන් එකේ පටන් ගැනිල්ල වගේ තාම. තව වැටෙන්න ඉඩ තියෙනවා. කැමති නම් දැන් චුට්ටක් අරන් දාන්න. පහල බහින්න බහින්න ස්ටේක් එක වැඩි කර ගන්න. පලමු කොයින් 100 තියෙන හැම කොයින් එකක් වගේම හොදයි. ගේමින් වගේ කොයින් නම් ටිකක් හයිප්. ටෙරාලූනා වගේ ඒව නම් ගන්න යන්න එපා. රිස්ක් එක වැඩියි. මූවින් ඇවරේජස් වලින් ගොඩක් උඩ ඉන්නේ. පැය 4 චාට් එක දාලා 200 මුවීන් ඇවරේජ් එකට ගොඩක් ලගින් ලයිව් ප්‍රයිස් එක යන කොයින් හොද ස්ටේබල් තත්වෙක තියෙන්නෙ ගොඩක් වෙලාවට.
තිටා හොද සපෝට් එකක තියෙන්නේ. බිට්කොයින් ඩවුන් නිසා මේව අප් වෙන එක ඩික්ලයින් වෙනවා. බිට්කොයින් පුංචි හරි අපි් එකක සතියක් පෙන්නුවොත් මේවා මැසිව් අප් ගනීවි. ඒත් දැන් තියන තත්වය එක්ක නගින එක කෙසේ වෙතත් තව ටිකක් බහී වගේ. ආයිත් 3.7 ට ආවම කොයින් ටිකක් ගන්න එක නම් හොදයි. දැන් උනත් පොසිෂන් එක ස්ට්‍රෝන්ග්. මම හිතන්නෙ මේ දවස් වල ටික ටික ගන්න. ෆුල් ඉන්වෙස්ට් කරන්න නරකයි. 10% වගේ අවුලක් නෑ.Theta token eka moko?
තිටා හොද සපෝට් එකක තියෙන්නේ. බිට්කොයින් ඩවුන් නිසා මේව අප් වෙන එක ඩික්ලයින් වෙනවා. බිට්කොයින් පුංචි හරි අපි් එකක සතියක් පෙන්නුවොත් මේවා මැසිව් අප් ගනීවි. ඒත් දැන් තියන තත්වය එක්ක නගින එක කෙසේ වෙතත් තව ටිකක් බහී වගේ. ආයිත් 3.7 ට ආවම කොයින් ටිකක් ගන්න එක නම් හොදයි. දැන් උනත් පොසිෂන් එක ස්ට්‍රෝන්ග්. මම හිතන්නෙ මේ දවස් වල ටික ටික ගන්න. ෆුල් ඉන්වෙස්ට් කරන්න නරකයි. 10% වගේ අවුලක් නෑ.
බිට්කොයින් 38 සීමාවට ඒවි කියලයි ඇනලයිසර්ලා කියන්නේ. ච්ට් වල උනත් ප්‍රොටෙන්ෂල් එකක් තියනවා. ඒ නිසා තීටා 3 ට අඩු වෙන්න උනත් පුවවන්. 3 න් පහල බහින්න නම් ලෙසි නෑ. 3 ට එන්න නම් ස්ටෝන්ග් සපෝට් ලෙවල් තුනක් විතර පහු කරන් එන්න ඕන. ගන්නව නම් ගන්න. 3 ට වැටෙන රිස්ක් එක තමයි වෙන්න පුවවන් ලොකුම දේ.
මේක පට්ට ගේන් එකක් ගනීවි නම් හිතන්න එපා. මොකද දෙසැම්බර් 4 ඩවුන් එක වත් මේ කොයින් එකට තවම සෙට්ල් කර ගන්න බැරි උනා. හිමින් හිමින් යන ස්ට්‍රෝන්ග් බයර්ස්ලා නැති කොයින් එකක්. බිට් කොයින් එක්කම මූ වෙන නිසා ඉන්ස්ටිටුෂනල් බයර් ලා නම් ඉන්න බව පේනවා.
Thanks machan advise ekata..මේ කියන්න හිතුනේ කවුරු හරි මේ ගැන දන්නෙ නැතුව ඇති කියල හිතල. අපි ස්පොට් කරල සල්ලි උඩ හිර උනාම කරන දේ.
සරල උදාහරණයක්. මම ශිබා 63 න් ගත්තා. 1000$ ශිබා දැන් 30 ට විතර බැහැල. ආයෙ ෂිබා 63 ට එන්න අඩුම මාස තුනක් වත් යාවි හිතමු. ඉතින් එතකන් සල්ලි නිකන් හිර කරල තියන එක අපරාදෙ වගේම විකුණල පාඩු ගන්නත් බෑ. මම කරන්නේ මගේ ඇනලයිස් අනුව ප්‍රයිස් එක මම දමපු වැලියු එකට එන්න අඩුම දවස් 10 කට වඩා යනව නම් ඒ කොයින් එක බයිනෑන්ස් වල ස්ටේක් කරනවා දවස් 10 කට. මාසෙකට වත් එන්නේ නෑ නම් මාසෙකට ස්ටේක් කරනවා. එහෙම නැති නම් සේවින්ග් කරනවා.
එතකොට ස්ටේක් කරා කියල තියන වැඩේ තමයි ඒ කොයින් වලට අපි පොලියක් ලැබෙනවා. බැංකුවක ස්තීර තැම්පතුවක් දැම්මා වගේ තමයි. සමහර කොයින් වලට ස්ටේක් කලාම වාර්ෂිකව 100% පවා පොලියක් ලැබෙනවා. මගේ යාළුවෙක් බැංකුවෙන් වාර්ෂික 14% ක පොලියට ණයක් අරන් ස්ටේක් කරාම 75% ක් පොලිය ලැබෙන කොයින් එකකට අවුරුද්දකට දාල.
ස්ටේක් කිරිල්ල ෂුවර්ද ? බයිනෑන්ස් වල නම් ෂුවර්. අපි හිතමු අපිට ට්‍රේඩ් කරන්න බෑ කියල. දන්නෙ නෑ කියල. ඉතින් කරන්න තියෙන්නේ හොද අනාගතයක් තියන කොයින් එකක් අරන්. නිකම්ම තියාගෙන අවුරුදු ගණන් බලන් ඉන්නවාට වඩා ඒක ස්ටේක් කරලා අමතර ලාබයකුත් ගන්න එක.
පොලිය ලැබෙන්නෙත් ස්ටේක් කල කොයින් එකෙන්ම තමයි. ඒක නිසා ස්ටේක් කරන කොයින් එක ගැන හොද ඇනලයිස් එකකින් ගන්න. අපි හිතුමු බිට්කොයින් ස්ටේක් කලා කියලා. තව අවුරුද්දකින් බයිනෑන්ස් කිව්වා වගේම පොලියක් එක්ක අපි ස්ටේක් කල කොයින් ප්‍රමාණය දෙනවා. අද බිට්කොයින් වැලියු එක 1000 නම් අවුරුද්දකින් 2000 ට අප් වෙලා නම් අපිට පට්ටම ලාබයි. 500 වෙලා නම් පට්ට පාඩුයි. මේ නිසා කොයින් එක දියුණු වෙන එකක් නම් ස්ටේක් කරන්න.
හිරවෙච්ච සල්ලි නිකම්ම නොතියා ස්ටේක් හරි සේවින් හරි දාලා තියන්න. ඒ වගේම ලෝන්ග් ටර්ම් අදින අයටත් පට්ට වැදගත්.
View attachment 156443
AXS දවස් 90 ට 111.85% දෙනවා.
බැංකුවකින් අවුරුද්දටම දෙන්නේ 5-6% ක් වගේ.
Machan short term yanna hoda coins tikak kiyannakoThanks machan advise ekata..
nice adviceමේ කියන්න හිතුනේ කවුරු හරි මේ ගැන දන්නෙ නැතුව ඇති කියල හිතල. අපි ස්පොට් කරල සල්ලි උඩ හිර උනාම කරන දේ.
සරල උදාහරණයක්. මම ශිබා 63 න් ගත්තා. 1000$ ශිබා දැන් 30 ට විතර බැහැල. ආයෙ ෂිබා 63 ට එන්න අඩුම මාස තුනක් වත් යාවි හිතමු. ඉතින් එතකන් සල්ලි නිකන් හිර කරල තියන එක අපරාදෙ වගේම විකුණල පාඩු ගන්නත් බෑ. මම කරන්නේ මගේ ඇනලයිස් අනුව ප්‍රයිස් එක මම දමපු වැලියු එකට එන්න අඩුම දවස් 10 කට වඩා යනව නම් ඒ කොයින් එක බයිනෑන්ස් වල ස්ටේක් කරනවා දවස් 10 කට. මාසෙකට වත් එන්නේ නෑ නම් මාසෙකට ස්ටේක් කරනවා. එහෙම නැති නම් සේවින්ග් කරනවා.
එතකොට ස්ටේක් කරා කියල තියන වැඩේ තමයි ඒ කොයින් වලට අපි පොලියක් ලැබෙනවා. බැංකුවක ස්තීර තැම්පතුවක් දැම්මා වගේ තමයි. සමහර කොයින් වලට ස්ටේක් කලාම වාර්ෂිකව 100% පවා පොලියක් ලැබෙනවා. මගේ යාළුවෙක් බැංකුවෙන් වාර්ෂික 14% ක පොලියට ණයක් අරන් ස්ටේක් කරාම 75% ක් පොලිය ලැබෙන කොයින් එකකට අවුරුද්දකට දාල.
ස්ටේක් කිරිල්ල ෂුවර්ද ? බයිනෑන්ස් වල නම් ෂුවර්. අපි හිතමු අපිට ට්‍රේඩ් කරන්න බෑ කියල. දන්නෙ නෑ කියල. ඉතින් කරන්න තියෙන්නේ හොද අනාගතයක් තියන කොයින් එකක් අරන්. නිකම්ම තියාගෙන අවුරුදු ගණන් බලන් ඉන්නවාට වඩා ඒක ස්ටේක් කරලා අමතර ලාබයකුත් ගන්න එක.
පොලිය ලැබෙන්නෙත් ස්ටේක් කල කොයින් එකෙන්ම තමයි. ඒක නිසා ස්ටේක් කරන කොයින් එක ගැන හොද ඇනලයිස් එකකින් ගන්න. අපි හිතුමු බිට්කොයින් ස්ටේක් කලා කියලා. තව අවුරුද්දකින් බයිනෑන්ස් කිව්වා වගේම පොලියක් එක්ක අපි ස්ටේක් කල කොයින් ප්‍රමාණය දෙනවා. අද බිට්කොයින් වැලියු එක 1000 නම් අවුරුද්දකින් 2000 ට අප් වෙලා නම් අපිට පට්ටම ලාබයි. 500 වෙලා නම් පට්ට පාඩුයි. මේ නිසා කොයින් එක දියුණු වෙන එකක් නම් ස්ටේක් කරන්න.
හිරවෙච්ච සල්ලි නිකම්ම නොතියා ස්ටේක් හරි සේවින් හරි දාලා තියන්න. ඒ වගේම ලෝන්ග් ටර්ම් අදින අයටත් පට්ට වැදගත්.
View attachment 156443
AXS දවස් 90 ට 111.85% දෙනවා.
බැංකුවකින් අවුරුද්දටම දෙන්නේ 5-6% ක් වගේ.

10 days staking dala eeta kalin ganna unoth moko karanne?මේ කියන්න හිතුනේ කවුරු හරි මේ ගැන දන්නෙ නැතුව ඇති කියල හිතල. අපි ස්පොට් කරල සල්ලි උඩ හිර උනාම කරන දේ.
සරල උදාහරණයක්. මම ශිබා 63 න් ගත්තා. 1000$ ශිබා දැන් 30 ට විතර බැහැල. ආයෙ ෂිබා 63 ට එන්න අඩුම මාස තුනක් වත් යාවි හිතමු. ඉතින් එතකන් සල්ලි නිකන් හිර කරල තියන එක අපරාදෙ වගේම විකුණල පාඩු ගන්නත් බෑ. මම කරන්නේ මගේ ඇනලයිස් අනුව ප්‍රයිස් එක මම දමපු වැලියු එකට එන්න අඩුම දවස් 10 කට වඩා යනව නම් ඒ කොයින් එක බයිනෑන්ස් වල ස්ටේක් කරනවා දවස් 10 කට. මාසෙකට වත් එන්නේ නෑ නම් මාසෙකට ස්ටේක් කරනවා. එහෙම නැති නම් සේවින්ග් කරනවා.
එතකොට ස්ටේක් කරා කියල තියන වැඩේ තමයි ඒ කොයින් වලට අපි පොලියක් ලැබෙනවා. බැංකුවක ස්තීර තැම්පතුවක් දැම්මා වගේ තමයි. සමහර කොයින් වලට ස්ටේක් කලාම වාර්ෂිකව 100% පවා පොලියක් ලැබෙනවා. මගේ යාළුවෙක් බැංකුවෙන් වාර්ෂික 14% ක පොලියට ණයක් අරන් ස්ටේක් කරාම 75% ක් පොලිය ලැබෙන කොයින් එකකට අවුරුද්දකට දාල.
ස්ටේක් කිරිල්ල ෂුවර්ද ? බයිනෑන්ස් වල නම් ෂුවර්. අපි හිතමු අපිට ට්‍රේඩ් කරන්න බෑ කියල. දන්නෙ නෑ කියල. ඉතින් කරන්න තියෙන්නේ හොද අනාගතයක් තියන කොයින් එකක් අරන්. නිකම්ම තියාගෙන අවුරුදු ගණන් බලන් ඉන්නවාට වඩා ඒක ස්ටේක් කරලා අමතර ලාබයකුත් ගන්න එක.
පොලිය ලැබෙන්නෙත් ස්ටේක් කල කොයින් එකෙන්ම තමයි. ඒක නිසා ස්ටේක් කරන කොයින් එක ගැන හොද ඇනලයිස් එකකින් ගන්න. අපි හිතුමු බිට්කොයින් ස්ටේක් කලා කියලා. තව අවුරුද්දකින් බයිනෑන්ස් කිව්වා වගේම පොලියක් එක්ක අපි ස්ටේක් කල කොයින් ප්‍රමාණය දෙනවා. අද බිට්කොයින් වැලියු එක 1000 නම් අවුරුද්දකින් 2000 ට අප් වෙලා නම් අපිට පට්ටම ලාබයි. 500 වෙලා නම් පට්ට පාඩුයි. මේ නිසා කොයින් එක දියුණු වෙන එකක් නම් ස්ටේක් කරන්න.
හිරවෙච්ච සල්ලි නිකම්ම නොතියා ස්ටේක් හරි සේවින් හරි දාලා තියන්න. ඒ වගේම ලෝන්ග් ටර්ම් අදින අයටත් පට්ට වැදගත්.
View attachment 156443
AXS දවස් 90 ට 111.85% දෙනවා.
බැංකුවකින් අවුරුද්දටම දෙන්නේ 5-6% ක් වගේ.
මම දන්න විදියට අපිට ෆික්ස් ස්ටේක් එකක් කැන්සල් කරන්න පුළුවන්. සාමාන්‍ය බැංකුවක ස්ථීර තැම්පතුවක් වගේ තමයි. කල් පිරෙන්න කලින් අයින් කර ගත්තම ගිවිසුම කැඩෙනවා. එතකොට පොරොන්දු පොලිය සහ ප්‍රථිලාබ ලැබෙන්නේ නැහැ. යම් පැනල්ටික් වදිනවද දන්නේ නම් නැහැ. මොකද මම තවම එක සැරයක් වත් කලින් රෙඩීම් කරන්න නම් ගිහින් නැහැ.10 days staking dala eeta kalin ganna unoth moko karanne?
ganna berida? nettam apy eka denne nedda?
මේ කියන්න හිතුනේ කවුරු හරි මේ ගැන දන්නෙ නැතුව ඇති කියල හිතල. අපි ස්පොට් කරල සල්ලි උඩ හිර උනාම කරන දේ.