Machan Mokakda Me?Ankor eka dala interest eka hodaiyi digatama UST walata. padu naa
USDT ma thiyagena inna ayata hodaiyi meka
View attachment 156819
Machan Mokakda Me?Ankor eka dala interest eka hodaiyi digatama UST walata. padu naa
USDT ma thiyagena inna ayata hodaiyi meka
View attachment 156819
ranging market eke trendline ඇදලා idea එකක් ganne khmda?මම එක්ස්පර්ට් කෙනෙක් නෙවේ. මාත් ඉගන ගන්නව නෙ. ඊයෙ හොදයි කියල හිතන් හිටපුව මම අද වෙනස් කරනවා. ඔක්කොම ඉතින් ලැබෙන අත්දැකිම් උඩ. මේ වෙද්දි මගේ ක්‍රමය මේකයි.
මුලින්ම මෙන්න මේ මූලික පැටර්න් ටික ඔලුවට දාගන්න ඕන.
![]()
මචං මම මුලින්ම කරන්නෙ ඩේ චාට් එක දාල බලනව ලොකු පින්තූරෙ තියෙනව එතන. ඒකෙ මේ පැටන් එකක් ෆොම් වෙනවද බලනව. එහෙම අදුර ගන්න බැරි නම් පැය හතර නැතිනම් පැය ඔහොම පහලට බහිනවා.
ලොකු පින්තූරෙ අනුව උඩ තියන රටාවක් ඇදිල අනිවාර්ය ඉහල යෑමක් පේනවා නම් වැඩේ පටන් ගන්නවා.
ඊලගට කරන්නේ ට්රෙන්ඩ් ලයින් අදින්න ගන්නවා. ට්රෙන්ඩ් ලයින් කියන්නෙ මුදුන් සහ බොටම් යාකර කර අදින ලයින්. මේවා අංශක 360 ම තියනවා. ඒ ලයින් අනුව අපිට නවතින තැන් වගේම පහල බහින තැන් හිතා ගන්නත් මුලින්ම පෙන්නුව රටා අදුර ගන්නත් පුළුවන්.
අන්තිමට තමයි මම ට්රේඩ් කරන්නේ. අර ගහපු ට්රෙන්ඩ් ලයින් අනුව හිතා ගන්නවා උඩටම එන තැන වගේම පහලටම බහින තැන. උඩටම යනකන් ඉන්නෙ නැතුව මම කලින් අයින් වෙනවා. උදා හිතමු 4% අප් එකක් කියල. මේක ඉරහද වගේ ෂුවර් උනත් 3-4% අතර තියන මොකක් හරි මුලින්ම අහුවෙන රෙසිස්ටන් ලයින් එකෙන් මම බැස්සා. හැබැයි සල්ලි දීල නම් ගන්නේ එන්න පුළුවන් පහල තැනට ආවම එතනින් ච්ට්ටක් යටින් මම දාන්නෙ. කැන්ඩ්ල් ක්ලෝස් වෙන්නෙ ට්රෙන්ඩ් ලයින් එක් උනාට ලෝ එක පහලට දුවනවා.
සරලවම ඔන්න ඕකයි කථාව
රෙන්ජින් මාකට් හැම චාට් එකකම නැහැ. විනාඩියේ එහෙම වෙද්දි පැයේ පැටර්න් එකකට ෆෝම් වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් සතියෙ එකේ. අපි හරි චාට් එක නියම වෙලවට පාවිච්චිය තමයි සාර්ථක කරන්නේ.ranging market eke trendline ඇදලා idea එකක් ganne khmda?
Terra USD staker ekake machan Luna wala. TerraUSD kiyanne BUSD, USDT, USDC wagema Stable coin ekake. Coinmakret cap eka 19ta thiyanne Terra USDMachan Mokakda Me?


bro btc market එක dump වුනානෙ ඉතින් දැන් රෙන්ජින් මාකට් එකක්නෙ තියෙන්නෙ (5min time frame එකෙන් උඩ)ඉතින් අපි මෙකෙ 5min tf එකෙ trade කරන එක too risky නේදරෙන්ජින් මාකට් හැම චාට් එකකම නැහැ. විනාඩියේ එහෙම වෙද්දි පැයේ පැටර්න් එකකට ෆෝම් වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් සතියෙ එකේ. අපි හරි චාට් එක නියම වෙලවට පාවිච්චිය තමයි සාර්ථක කරන්නේ.
හොද පලපුරුද්දක් වගේම හොද අත්දැකීම් අධ්‍යාපනයක් නැති නම් මම නම් හිතන්නේ කෙනෙක් 4 හවර් වල ට්රේඩ් කරන්න ඕන. අත්දැකීම් එක්ක ඉස්සරහට එන්න ඕන. සාමාන්‍යයෙන් කට්ටිය ට්රේඩ් කරන්නේ 1 මින්, 15 මින් 1 හවර්, 4 හවර් වගේ ඒවයෙ. ඒනිසයි ඒවයෙන් ස්වින්ග්ස් ආරම්බ අවසාන වෙන්නෙ ගොඩක් වෙලාවට. වෙන ටයිම් ෆ්රේම් එකක දුවද්දි අපිට ටොප් බොටම් ඇල්ලිල්ලෙ අමාරුවක් එනවා.bro btc market එක dump වුනානෙ ඉතින් දැන් රෙන්ජින් මාකට් එකක්නෙ තියෙන්නෙ (5min time frame එකෙන් උඩ)ඉතින් අපි මෙකෙ 5min tf එකෙ trade කරන එක too risky නේද
bro please scalping ගැන thread එකක් දාන්නකොහොද පලපුරුද්දක් වගේම හොද අත්දැකීම් අධ්‍යාපනයක් නැති නම් මම නම් හිතන්නේ කෙනෙක් 4 හවර් වල ට්රේඩ් කරන්න ඕන. අත්දැකීම් එක්ක ඉස්සරහට එන්න ඕන. සාමාන්‍යයෙන් කට්ටිය ට්රේඩ් කරන්නේ 1 මින්, 15 මින් 1 හවර්, 4 හවර් වගේ ඒවයෙ. ඒනිසයි ඒවයෙන් ස්වින්ග්ස් ආරම්බ අවසාන වෙන්නෙ ගොඩක් වෙලාවට. වෙන ටයිම් ෆ්රේම් එකක දුවද්දි අපිට ටොප් බොටම් ඇල්ලිල්ලෙ අමාරුවක් එනවා.
බිට්කොයින් එක්ක බැහැන් යන ඕනම එකක් හොදයි. මුලු මුදලින්ම ගන්න එපා. අඩු වෙන්න අඩුවෙන්න ටික ටික ගන්න.me welawe ganna hoda coin monawada ?
Thank youuuuබිට්කොයින් එක්ක බැහැන් යන ඕනම එකක් හොදයි. මුලු මුදලින්ම ගන්න එපා. අඩු වෙන්න අඩුවෙන්න ටික ටික ගන්න.
252 wagebump dan rate kohomada USTD ganna yanne $ per LKR walin binance wala
මීම් කොයින් සීසන් එකේ පොඩි බැහිල්ලක් තියනවා නේද ? මම හිතන්නේ දැන් ගේමින් හරි මිටා වර්ස් තමයි. තව මොකක් හරි අළුතින් එනකන් මේ දෙක පෆෝම් කරාවි. ෂිබා නරකමත් නෑ. හැබැයි අග්‍රෙසිව් ගතියනම් ටිකක් බැහැල.Shib gadda unta kelawei da

. NFT nam wikara bubble ekake machan Shiba kiyanne pattama risky ekak. Eeta wada hoda choices thiyanawa.මීම් කොයින් සීසන් එකේ පොඩි බැහිල්ලක් තියනවා නේද ? මම හිතන්නේ දැන් ගේමින් හරි මිටා වර්ස් තමයි. තව මොකක් හරි අළුතින් එනකන් මේ දෙක පෆෝම් කරාවි. ෂිබා නරකමත් නෑ. හැබැයි අග්‍රෙසිව් ගතියනම් ටිකක් බැහැල.
මටත් NFT කියන්නෙ හෙන බබල් එකක් වගේ. ඉන්ටර්නැෂනල් මාකට් එකට කොරෝනා වගේ තද සීන් එකක් ආයෙ ආවොත් ෆ්ලෝ වැලියු බහීවි මාර විදියට.Meme coins dan thanika pump and dumps wela dan nam aluthin ena okkoma wage. NFT tikake me tike aiyth yanawa
Ghozali everyday kiyala NFT ekake mint thibee 0.001 ETH, ada ekee floor price eka onna 0.9 ETH unaa.. NFT nam wikara bubble ekake machan
https://opensea.io/collection/ghoza...J6y__lTpiTA5xhApUVc6AG7MEZVtrKP8f-Hv6fQ9EzlNE