Crypto mega

acryan

Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    futures karapu un anatha athi

    monavada coins?
    ------ Post added on Jan 21, 2022 at 7:19 PM
    Okkoma tokens bro. Coins nam thiyanne ADA thama

    Lucid Land Gems, Onyx, Spark Lab, SYA, NFTpad - BSC

    WTF, Sakura Inu, Miysaki Inu, Clifford Inu, Dream - ETH

    okkoma hadi gawila gihilla dan. shitcoins hold karana eka wadak na wagee bear market ekake ekka :no:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Untitled-1.jpg
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Hadi gawila ma yanawa shitcoins Lucid land eka thibaa 12,000 USD. dan 1425 USD :baffled::baffled::baffled:

    View attachment 158016
    මචං උඹ ට්රේඩ් කරද්දි ස්ටොප් ලොස් දාන්නෙ නැද්ද ?
    මම දැන් ස්පොට් එකේදිත් ස්ටොප් ලොස් දාගෙන කරන්නේ. හිර කර ගන්නවට වඩා ලොස් එක අරන් ආයිත් ට්රේඩ් කරන එක ලාබයි කියල ගණන් හදල බලද්දි මට තේරුනේ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    මචං උඹ ට්රේඩ් කරද්දි ස්ටොප් ලොස් දාන්නෙ නැද්ද ?
    මම දැන් ස්පොට් එකේදිත් ස්ටොප් ලොස් දාගෙන කරන්නේ. හිර කර ගන්නවට වඩා ලොස් එක අරන් ආයිත් ට්රේඩ් කරන එක ලාබයි කියල ගණන් හදල බලද්දි මට තේරුනේ.
    Mewa shitcoins ne bro. ewats stop loss danna thiyanne dex walin. ewala native token yam ganak thiyanne ona stop loss faculties danna. ethakota padui wagee

    mewa gathaa dunna karanna ona greedy wenne nathuwa. mama danna US suddake gathaa cryptomines 2 USD walata. a shitcoin eka 800 ta giyaa. me yakaa eka dunne na a ganata. 250 withara wenakam thiyagena hitiya charts gahala, dan eka 1 USD wenawaa :baffled: :baffled: -800x down . shitcoin walata charts wadak naa machan. BTC move + hype ekata thama mewaa yanne
     
    • Like
    Reactions: wpmanoj

    සීන් එක එහෙම නම් මචං ඔයිට ලාබයි ගොවිසෙත ටිකක් අරන් තියා ගන්න එක. :D
    NOT A GOODWAY TO MOON
    සාපේක්ෂව ලාබ අඩු උනාට මම නම් කියන්නෙ බයිනෑන්ස් ලිස්ටඩ් කොයින් වල ඉන්වෙස්ට් කිරිල්ල හොදයි කියල.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    සීන් එක එහෙම නම් මචං ඔයිට ලාබයි ගොවිසෙත ටිකක් අරන් තියා ගන්න එක. :D
    NOT A GOODWAY TO MOON
    සාපේක්ෂව ලාබ අඩු උනාට මම නම් කියන්නෙ බයිනෑන්ස් ලිස්ටඩ් කොයින් වල ඉන්වෙස්ට් කිරිල්ල හොදයි කියල.
    Aniwa. mewa risk eka wadi habaiyi a wagema thama reward eka

    shitcoins kiyanne wenama sellamake. Private groups walin ena resources, contacts thama gema denna puluwan.
     
    • Like
    Reactions: wpmanoj

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ජනවාරි අන්තිමට අර එක්ස්ජේන්ජ් එකේ කෙස් එකක් තියෙනවා බන්. එක හින්දා කෝකටත් ට්‍රේඩ් වලට එන්ටර් වෙලා ඉන්න හොද නෑ මාකට් එක දැන් නම් බෙඅර් රිෂ්
     
    • Like
    Reactions: wpmanoj and acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    ජනවාරි අන්තිමට අර එක්ස්ජේන්ජ් එකේ කෙස් එකක් තියෙනවා බන්. එක හින්දා කෝකටත් ට්‍රේඩ් වලට එන්ටර් වෙලා ඉන්න හොද නෑ මාකට් එක දැන් නම් බෙඅර් රිෂ්
    dan nam down nam 34 wath ewi ne bung?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    මගේ හදන් යන බොටා කියන්නෙම 21
    ඊළගට 35ට එයි. එකත් බ්රේක් උනොත් 30ට වැටෙයි බන්.
    1C9BBhLM

    වීක් චාට් එකෙන් පොඩ්ඩක් බලන්න. ඊලග කැඩ්ල් එක අප් එකක් වෙන්න පුළුවන්. මේ පැටර්න් එක පේනව නේද ?
    මේ පැටර්න් එකේ හැටියට 70 ට ආසන්නව අප් වෙනවා. උඩින් තියන ට්රෙන්ඩ් ලයින් එක බ්රෙක් කරල අයෙත් රිටෙස්ට් කරන කන් ලොකු ගණන් වලින් ඉන්වෙස්ට් කිරිල්ල නම් හොද නෑ. රිස්ක් එකක් ගන්නව නම් දැන් හොදම වෙලාව.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මගේ හදන් යන බොටා කියන්නෙම 21

    ම්ම්ම් බලමුකෝ බන්.

    සැල්වදෝර් ජනාදිපති බර ගානක් ඉන්වෙස්ට් කරා රටේ සල්ලි. මිනිහටත් ගෙදර යන්න වෙයිද දන්නේ නෑ. දැන් ඕක වැටුනොත් එහෙම. ඌ 55න් ද කොහෙද ගත්තේ.
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ම්ම්ම් බලමුකෝ බන්.

    සැල්වදෝර් ජනාදිපති බර ගානක් ඉන්වෙස්ට් කරා රටේ සල්ලි. මිනිහටත් ගෙදර යන්න වෙයිද දන්නේ නෑ. දැන් ඕක වැටුනොත් එහෙම. ඌ 55න් ද කොහෙද ගත්තේ.
    ඌ මචං DCA කරනවා. මම දැක්කා ට්වීට් දාල තිබුන මේ ලගකදි වෙච්ච ඩිප් එකේදිත් ඩිග්බයි කරන. ඩොඩි ගණන් නෙවේ ගන්නේ 100 ක් විතර එකපාර
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඌ මචං DCA කරනවා. මම දැක්කා ට්වීට් දාල තිබුන මේ ලගකදි වෙච්ච ඩිප් එකේදිත් ඩිග්බයි කරන. ඩොඩි ගණන් නෙවේ ගන්නේ 100 ක් විතර එකපාර

    උගේ බොරුව බන්. ඌ buy කරේ 50-60 රේන්ජ් එකෙන්, ඕකා දැන් බොරු කියන්නේ. චර්ට් එකේ ලොකු buy කිරිලි නම් නෑ මම දකින විදිහට නම්.
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    උගේ බොරුව බන්. ඌ buy කරේ 50-60 රේන්ජ් එකෙන්, ඕකා දැන් බොරු කියන්නේ. චර්ට් එකේ ලොකු buy කිරිලි නම් නෑ මම දකින විදිහට නම්.
    බිග් බයි කරන කට්ටිය එක්ස්චේන්ජ් වලින් නෙවේ බං ගන්නෙ. උන් වෙනම මාකට් එකකින් ගන්නෙ. මට ඒ නම මතක නෑ. එහෙම ගනිද්දි චාට්වලට ඒ ට්‍රානස්සැක්ෂන් එන්නෙ නෑ. එක්ස්ඡේන්ජ් කාරයො එහෙම කොයින් ගන්නෙ ඒ විදියට. මෙහෙම ගනිද්දි ලාබය ට්‍රාන්සැක්ෂන් කමිෂන් එකක් නැති එක. BTC 100 ක කමිෂන් එක 0.075% ගානෙ නිකමට හිතහන් කොච්චර ලොකුද කියල.