Crypto mega

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මේ වෙන්නෙ නම් හෙල්දි පුල් බැක් එකක්. දැන් ඩවුන් එකට නම් වෙන කිසිම හේතුවක් නෑ. ප්රොෆිට් කරන අය ප්රොෆිට් කරල ඉවර උනාම ආයෙ හොද ස්ට්‍රෝන්ග් රන් එකක් පටන් ගනීවි. පැනික් වෙලා විකුණන්න යන්න එපා.
    aye recover wenna කොච්චර kal yaida mchn

    mn pereda ra gatta bn 280$ ka.etakota adu wela tibbe na.eeye eka paaratama adu wenma gattane bn:(.dan 220$ witarai tiyenne.mn dn mk?
    ------ Post added on Feb 12, 2022 at 12:10 PM
     
    • Like
    Reactions: wpmanoj

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    මේ වෙන්නෙ නම් හෙල්දි පුල් බැක් එකක්. දැන් ඩවුන් එකට නම් වෙන කිසිම හේතුවක් නෑ. ප්රොෆිට් කරන අය ප්රොෆිට් කරල ඉවර උනාම ආයෙ හොද ස්ට්‍රෝන්ග් රන් එකක් පටන් ගනීවි. පැනික් වෙලා විකුණන්න යන්න එපා.
    eye re market eka shake una widiyata sure nethi hinda spot eke stoploss dala tibba tika remove kala bn, long term hodl karanna hithagana,.
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    aye recover wenna කොච්චර kal yaida mchn
    දැන් නම් ගොඩක් යට ඉන්නෙ. මම හිතන්නේ ගලා වල අඩිය 26- 29 අතර වෙයි කියල. බොහෝ දුරට 29 වෙන්න පුළුවන්. BTC තිස්දාහ සීමාවට ආවෙ නැතොත් ඩීල් කරන්නෙ නෑ. මානා 2.4 සීමාවට එන්න බොහෝවිට ඉඩ තියෙනවා. 2.8 තිබ්බ ෆිබ් ලෙවල් එක බ්රේක් උනා. 4 හවර් වලින් ඒක රිකවර් කරන්න බැරි උනොත් බොහෝවිට 2.4 නවතින්න ගොඩක් ඉඩ තියනවා.

    අද සෙනසුරාදා හෙට ඉරිදා නිසා වොලියුම් ගොඩක් අඩුයි. ඒ වගේම පැනික් සේල් නිසා ලොකු මැනිපියුලේෂන් යාවි. බලාගෙන ෆියුච්ර් මාජින් කරන්නේ. මම නම් අද ස්පොට් කරනවා. ෂෝට්ස් 5x දාගෙන කරනවා.

    eye re market eka shake una widiyata sure nethi hinda spot eke stoploss dala tibba tika remove kala bn, long term hodl karanna hithagana,.
    මේ බැහිල්ල ඩෙඩ් කැට් ඩ්රොප් එකක් නොවේවා. මගේ 10k හිර උනා.
    ------ Post added on Feb 12, 2022 at 12:16 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් නම් ගොඩක් යට ඉන්නෙ. මම හිතන්නේ ගලා වල අඩිය 26- 29 අතර වෙයි කියල. බොහෝ දුරට 29 වෙන්න පුළුවන්. BTC තිස්දාහ සීමාවට ආවෙ නැතොත් ඩීල් කරන්නෙ නෑ. මානා 2.4 සීමාවට එන්න බොහෝවිට ඉඩ තියෙනවා. 2.8 තිබ්බ ෆිබ් ලෙවල් එක බ්රේක් උනා. 4 හවර් වලින් ඒක රිකවර් කරන්න බැරි උනොත් බොහෝවිට 2.4 නවතින්න ගොඩක් ඉඩ තියනවා.

    අද සෙනසුරාදා හෙට ඉරිදා නිසා වොලියුම් ගොඩක් අඩුයි. ඒ වගේම පැනික් සේල් නිසා ලොකු මැනිපියුලේෂන් යාවි. බලාගෙන ෆියුච්ර් මාජින් කරන්නේ. මම නම් අද ස්පොට් කරනවා. ෂෝට්ස් 5x දාගෙන කරනවා.

    මේ බැහිල්ල ඩෙඩ් කැට් ඩ්රොප් එකක් නොවේවා. මගේ 10k හිර උනා.
    ------ Post added on Feb 12, 2022 at 12:16 PM
    Bear Flag.png

    araheta meheta iri gahala, fib line hoyanna kalin Bear Flag ekak trade vena vidiya igena ganna :P
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ගලා පැය හතර චාට් එක දැම්මම එන කප් ඇන්ඩ් හෝල්ඩර් පැටර්න් එක සක්සස් වේවිද. 50 සීමාවට ඒවිද?
    විනාඩියෙ චාට් එකේ ෆෝම් වෙන බෝව්ල් එක දැක්කද ?
    Any Idea ?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ඊයෙ ගලා වල විනාඩියෙ චාට් එකේ හැදීගෙන ආව කප් ඇන්ඩ් හැන්ඩ්ල් එක බොව්ල් එකක්ව තියෙද්දි මම කිව්වා. දැන ඒක කම්ප්ලීට් වෙලා ඉවරයි. අවම ලාබය 12% ක් ගන්න තිබ්බ චාන්ස් එක ගත්ත කවුරු හරි ඉන්නවද ?

    ගලා ලොකු චාට් එකේ කප් ඇන්ඩ් හෝල්ඩරය කම්ප්ලීට් වෙන්න පටන් අරන් තියෙන්නෙ. කොයි වෙලාවක හරි බුල් එක පටන් ගනීවි කියල හිතෙනවා. කවුරු හරි ඉන්ට්රස්ට් නම් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඒ වගේම ෆ්ලැග් එක බ්රේක් කරල නැග්ගට තව 7% ක් උඩට යන්න තියෙනවා කියල මම හිතන්නේ. Any ideas ?
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,415
    3,364
    113
    Pothe hatiyata nam Passata Enna one. ETH crypto Wala ganiyek minihek unath wenna puluwan . Ohomma issennath puluwan Passata awith yannath puluwan. Basic eka thamayi API market ekata trigger wena eka neweyi. Market eka Yana widiyata react karana eka. Bankuwe Jaga ayya kiyanne ehema.
    Mama BTC ganne na. BTC gana awadanen inne BTC nagiddi anith ewa trigger wena nisa. Mama deal karanne wena coin wala

    SHIBA
    ------ Post added on Feb 7, 2022 at 10:12 PM
    අපෝ ඔය ජගත් කාරයා පට්ට කෙබර අතාරින්නෙ උදේ කියපු දේ නෙමෙයි හවස කියන්නෙ
     
    • Like
    Reactions: wpmanoj

    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43
    1644983455839.png

    1644983477102.png

    1644983488887.png

    මම මේ කොරනව හරිද නැත්තන් තඩි ගොන් වැඩක්ද කරන්නෙ? මොනාද ඒ කරපු ගොම් වැඩ ? :)
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    View attachment 160650
    View attachment 160651
    View attachment 160652
    මම මේ කොරනව හරිද නැත්තන් තඩි ගොන් වැඩක්ද කරන්නෙ? මොනාද ඒ කරපු ගොම් වැඩ ? :)
    මචං ට්රේට් කරන්න ඕන මෙහෙමයි කරන්නෙ මෙහෙමයි කියල එකක් නෑ. බලාපොරොත්තුවන ලාබය මොන ක්‍රමයෙන් හරි ලැබෙනවා නම් එච්චරයි. ලයිව් ඩේටා එක්ක වැඩ කරන්න කලින් පරණ ඩේටා එක්ක ඔයාගෙ ස්ට්‍රැටජිය ටෙස්ට් කරල බලන්න. එහෙම කරද්දි අපේ උපක්‍රම හරියන වෙලාවල් වගේම වැරදෙන වෙලාවලුත් බලා ගන්න පුළුවන්. වැරදෙන වෙලාවල වැරදුනේ කෝමද කියල හොදට ඇනලයිස් කරන්න. ඒ විදියට ඉස්සරහට ඉස්සරහට එද්දි ඔයා ඔයාගෙ ස්ට්‍රැටජියේ පට්ට ප්රොෆිෂනල් කෙනෙක් වෙනවා.

    ඔයාගෙ උපක්‍රමය හොදයි. මමත් ඔය හා සමාන ක්‍රමයකට කරන්නේ.
    මම කරද්දි 20, 50, 200 සිම්පල් මූවින් ඇවරේජස් ගන්නවා. ෆිබ් එක ගන්නවා. stochastic rsi එක පාවිච්චි කරනවා. ට්රෙන්ඩ් ලයින් ගන්නවා. පැටන්ස් චෙක් කරනවා.

    පැටන්ස් පහසුවෙන් බලා ගන්න පුළුවන් පහසුම ක්‍රමය ට්රෙන්ඩ් ලයින් අදින එක. ට්රෙන්ඩ් ලයින් අදින්න ඕන හැද තිස්සෙම දකුණු පැත්තෙ තියන ටොප්ස් වලින් වගේම බොටම් වලින්. මේක ගැන දාපු වීඩියෝවක් කලින් දාල ඇති ඒක හොයල බලන්න. ට්රෙන්ඩ් ලයින් ක්රොස් කලාම පහල යාම හරි ඉහල යාම හරි නතර වෙන හැටි එකෙ තියනවා.

    අවධානය දෙන්න ඕන හැම චාට් එකකම තියන ට්රේඩින් පැටර්න් ගැන. මොකක් හරි අපි හැමෝම දන්න පටන් එකක් හැදීගෙන එනවද බලන්න ඕන. එහෙම එකක් එනවා නම් තාක්ෂණික කරුණු එක්ක වැටෙනවා නම් වැටෙන්න පුළුවන් තැනත් නගිනවා නම් නගින්න පුළුවන් තැනත් අපි උපකල්පනය කරන්න ඕන. ඊට පස්සෙ.

    මූවින් ඇවරේජස් ගැන හොද අවධානයක් ඕන. දවස, පැය හතර, පැය, විනාඩි 15 විනාඩි 5 වගේම විනාඩිය. ඩෙත් ක්රොස් වගේම ගෝල්ඩන් ක්රොස්. ඒ වගේම ලයිව් ප්‍රයිස් එක මූවින් ඇවරේජස් වල වැදිල ගන්න සපෝට් වගේම රෙසිස්ටන්ස් හරිම වැදගත්. කොච්චර පහලට යන්න පැටර්න් එකක් ඇවිත් තිබ්බත් මූවින් ඇවරේජස් වල සපෝට් රෙසිස්ටන්ස් වලින් ගමන වෙනස් කරන්න පුළුවන්.

    මීලගට මම බලන්නේ RSI වැලියු එක. උඩ නම් තියෙන්නෙ මිල පහල එන්න පුළුවන්. පහල නම් නගින්න පුළුවන්. rsi පහල වෙලා පහලට යන ගමනදි 50 මූවින් ඇවරේජ් එකේ වදින්න නම් යන්නෙ අපිට හිතන්න පුළුවන් 50 වැදිල වැටෙන එක නතර වෙනවා. ඉන් පස්සෙ ඉස්සෙනව කියල. ඒත් ට්රේඩ් කරද්දි හැම තිස්සේම එකම දෙයක් මත තීර්ණ ගන්න එපා. අපි යූස් කරන අනිත් ටූල් වලත් සිග්නල් එක උඩටද යටටද කියල බලන්න ඕන. මූවින් ඇවරේජස් වල විශාලත්වය වැඩිවෙන්න වැඩිවෙන්න ලැබෙන සපෝට් වගේම රෙසිස්ටන්ස් වැඩි වෙනවා.

    මීලගට වැදගත් වෙන්නෙ ෆිබ් එක. අපි ට්රෙඩ් කරන ස්වින්ග් එකේ පහලම වගේම උඩම තැන එකතු කරල ෆබ් එක අදින්න. දැන් ලැබෙන ලයින් හොද සපෝට් වගේම රෙසිස්ටන්ස් වෙනවා. මම දවසෙ චාට් එකට ලොකු ෆිඩ් එකක් අදිනවා. ඉන් පස්සෙ විනාඩි පහලවෙ පේන අපි දැන් ඉන්න ස්වින්ග් එකට ෆබ් එකක් අදිනවා. එතකොට අපිට ෆබ් ලෙවල් ගොඩක් එනවා. පරිස්සමට බැලුවම පේනවා ෆබ් ලෙවල් වලින් සපෝට් ගන්න හැටි වගේම රෙසිස්ටන්ස් දෙන හැටි. ෆබ් එක හරියට ඇදගත්තද කියල සැකයක් එනවා නම් බලන්න අපි ඇදපු ෆිබ් එකේ ලයින් වල වැදිල මිල ගමන් මග වෙනස් කරනවද කියල. ඇදපු ලයින් ලග මිල අමාරුවෙන් නම් ලයින් පන්න ගන්නෙ අපි ඇදපු ලයින් බොහෝ දුරට සාර්තකයි.

    මේ මම කරන විදිය. මම මේක දැන් ආසන්නව මාස පහ හයක් කරල තියන නිසා මට ටිකක් පහසුයි. මගේ ට්රේඩ් වලින් 90% කට වඩා සාර්ථකයි. මම කැපිටල් එක ග්රෝ කල විදියෙන්ම ඒක පේනවනෙ. ඔයාගෙ ක්‍රමයක් හදා ගන්න එක හොදයි. හැබැයි මාර කැපවීමක් වගේම මහන්සියක් බුද්ධිය වෙහෙසිල්ලක් ඕන. කථාවට කියනව ආයෙ රෝදය හොයා ගන්න දගලන්න එපා කියල. ඒත් රෝදයට අළුත් දේ එකතු කරල කාර්යක්ෂම කරන එක තමයි දක්ෂ කම.

    Untitled-1.jpg

    ගලා ගැන අවධානයෙන් ඉන්න අයට.
    ගලා බොහොම වටින ට්රෙන්ඩ් ලයින් එකක ඉන්නෙ. ඊයෙ ඒ ලයින් එක ටච් කලා අපි බලාපොරොත්තු උනා වගේම. දැන් පහලින් තියන ට්රෙන්ඩ් ලයින් එකට වැටෙයි කියල අනුමාන කරනවා. මේ වෙලාවෙ බයි කරන්න යනවා නම් ටිකක් පරිස්සමට. ඔය ලයින් එකට වැටිලා 50 මූවින් ඇවරේජ් එකෙන් සපෝට් එකක් අරන් අනිත් ට්රෙන්ඩ් ලයින් එක ටච් කරාවි. බ්රේක් කලොත් 45 සීමාවට වත් අවම ඒවි කියල හිතෙනවා. අවධානයෙන් ඉන්න.
    ------ Post added on Feb 16, 2022 at 4:32 PM
     
    Last edited:

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199

    View attachment 160712

    machan dan othana uda trend line eka break karanakan inne nathuwa 50MA hari, yata trend line eken support eka aran bounce weddi buy karana eka honda nedda, nathnam uda trend line eka break karala candle body close unamada buy karanne, nathnam uda trend line break karala retest karanakan indalada buy karanna honda, umbe trading experience eke hatiyata mona welawe trade ekata enter wena ekada honda
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    machan dan othana uda trend line eka break karanakan inne nathuwa 50MA hari, yata trend line eken support eka aran bounce weddi buy karana eka honda nedda

    ගොඩක් වෙලවට 50 වල වැදුනම ටිකක් උඩට බවුන්ස් වෙනවා. සමහර වෙලාවට එතන බොටම් එකත් කරන් ආයෙ අප් වෙන්නත් පුළුවන්. අවස්ථාව අනුව තමයි. දැන් මෙතන යන දේ අනුව නම් 50 වගේම ෆිබ් ලයින් එකකුත් තියනවා. හොද ස්ට්‍රෝන්ග් සපෝට් එකක්. ඒ වගේම RSI ගොඩක් යට එනවා. එතනින් පහලට යන්න ගොඩක් අමාරුයි.

    nathnam uda trend line eka break karala candle body close unamada buy karanne,
    ගොඩක් ට්රේඩර්ස්ලා බයි කරන්නෙ බ්රේක් කරලා රීටෙස්ට් කලාමයි. ඒක ගොඩක් ආරක්ෂාකාරීයි.
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    thanx machan reply ekata, Math me entry ganna hati gena thama tikak hoyala balanne sup / res , fib, trend line ekka , thama fit ne wede
     
    • Like
    Reactions: wpmanoj

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    PAndara FOMC eken godak velavata BTC bahi. Dnama usdt tikak ehema aran tiyagattanam hari buy karanna. Netnam bessa gaman usdt uda.
     
    • Like
    Reactions: wpmanoj

    Darklord99

    Junior member
  • Feb 16, 2022
    50
    61
    18
    machan dan othana uda trend line eka break karanakan inne nathuwa 50MA hari, yata trend line eken support eka aran bounce weddi buy karana eka honda nedda

    ගොඩක් වෙලවට 50 වල වැදුනම ටිකක් උඩට බවුන්ස් වෙනවා. සමහර වෙලාවට එතන බොටම් එකත් කරන් ආයෙ අප් වෙන්නත් පුළුවන්. අවස්ථාව අනුව තමයි. දැන් මෙතන යන දේ අනුව නම් 50 වගේම ෆිබ් ලයින් එකකුත් තියනවා. හොද ස්ට්‍රෝන්ග් සපෝට් එකක්. ඒ වගේම RSI ගොඩක් යට එනවා. එතනින් පහලට යන්න ගොඩක් අමාරුයි.

    nathnam uda trend line eka break karala candle body close unamada buy karanne,
    ගොඩක් ට්රේඩර්ස්ලා බයි කරන්නෙ බ්රේක් කරලා රීටෙස්ට් කලාමයි. ඒක ගොඩක් ආරක්ෂාකාරීයි.
    GALA එකනම් උඔ කිව්වා වගේම යට trend line එක touch කලා :yes: BTC මොනවා වෙයිද? 45k resistance එක දෙතුන පාරක් ටෙස්ට් කරලා රිජෙක්ට් උන නිසා 38kවත් බහීද?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ගලා ගැන අවධානයෙන් ඉන්න අයට.
    ගලා කඩා වැටෙන්නෙ උඩ පෙන්වල තියෙන විදියෙ ලයින් දෙකක් මැද. උඩ තිබුන නිල් ඉර බ්රෙක් කරල ආයෙ ලයින් එක රී ටෙස්ට් කර ගමන්ම පොතේ හැටියට පහලට කඩා වැය්‍ටෙන්න යන බව දන්න නිසා මම ෂොට් එකක් දැම්මා. 4X දැම්මේ. මම හිතන විදියට 24 වෙනකම් කඩා වැටෙනවා. එතනින් පහලට යන්නත් පුවවන්. 24 තියෙනවා වැදගත් ෆිබ් ලෙවල් එකක්. ඒකයි 24 ගොඩක් වෙලාවට නැවතුම වෙන්න පුළුවන් කියලා. කෝම හරි කහ පාට ලයින් එක බිදල රීටෙස්ට් කරන කම් ලොන්ග් යන එකනම් පට්ටම රිස්කි. මොකද ඩේ චාට් එකේ අද ගලා ඩෙඩ් ක්රොස් එකක් කලා. ක්රොස් එක වැඩ කලොත් ගාල 15 ටත් පහල යන්න පුළුවන්. එහෙම උනොත් 24 න් පහලට බැස්සොත් මම ෂොට් එකට තව ස්ට්‍රෝන්ග් කරනවා. කෝකටත් මම ස්ටොප් ලොස් එක 27600 ට තියල තියෙන්නේ.
    ෂෝට් කරනවා නම් දැන් කරන්න එපා. කහ ලයින් එකට කිට්ටු උනාම ඒක ටච් කරලා බහින්න ගත්තම ෂෝට් කරන්න. තියන තත්වය අනුව නම් මාස කීපයකට ගලා නගින එකක් නම් නෑ වගේ. කිව්ව වගේම දවසෙ ඩෙඩ් ක්රොස් එක බලන්න.
    Untitled-1.jpg