Crypto mega

Pqrst

Active member
  • Dec 12, 2016
    167
    77
    28
    Mama nam hithanne APRIL-May waladi ayeth BTC ATH ekakata yanawa kiyalamay. 2-3 years Bear market ekata kalin thawa ALTs rally ekak ey.
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ක්රිප්ටෝ මිල මේ දවස් වල ටිකක් අප්. ඊයෙ මම ලොකුවට ඩීසීඒ කරපු කොයින් දෙකක් නැග්ගා. LRC, AXS ඒ ලබපු ලාබ නැති උනත් මට රුපියල නැගපු එකෙන් පට්ට ලාබයි. පේන විදියට ඩොලර් එක 325 පන්නාවි වගේ. දැනටම 318. ආසන්නව ගත්තොතත් මගේ ගිය මාසෙ තිබුන කැපිටල් එක රුපියල් වලින් දෙගුණයක් විතර උනා.

    මේක කියන්න හේතුව තවම බුද්ධිමත්ව ක්රිප්ටො කරන්න පටන් ගත්තෙ නැති කෙනකුට ඕන තරම් අවස්ථා තියනවා. මගේ ජීවි කාලටෙම හෙව්ව ප්‍රමාණයට වඩා මම ක්රිප්ටො වලින් මාස හය හතක් ඇතුලත් හෙව්වා. මාස කීපයක් ඉගෙන ගන්න. අවධානම මතක තියා ගන්න වැඩේට එන්ටර් වෙන්න.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    මේ දවස්වල ඉන්වෙස්ට් කරන්න හොද කොයින් මොනවද?


    මම මේ දවස්වල ලොකුවට කරන්නේ AXS වල. දැන් නම් ඇක්සි වල දාන්න යන්න එපා ටිකක් අප් වෙලා තියෙන්නේ. තව සතියකින් විතර ටිකක් බැස්සොත් බලන්න. ලෝන්ග් ටර්ම් තියාගෙන ඉන්නන නම් ගන්නේ. ඇක්සි දැන් උනත් ගන්න අරගෙන මාස තුනකට ස්ටේක් කරලා 104% ක පොලියකුත් ගන්න පුළුවන්. මම 43 න් ගත්ත 25k ස්ටේක් කරල තියෙන්නේ.ආසන්නව දැන් මගේ ලග ඇක්සි 1000 තියනවා. මුලු පෝට් පෝලියො එකෙන් ලොකුම කොටස වගේ ඇක්සි.