ක්රිප්ටෝ මිල මේ දවස් වල ටිකක් අප්. ඊයෙ මම ලොකුවට ඩීසීඒ කරපු කොයින් දෙකක් නැග්ගා. LRC, AXS ඒ ලබපු ලාබ නැති උනත් මට රුපියල නැගපු එකෙන් පට්ට ලාබයි. පේන විදියට ඩොලර් එක 325 පන්නාවි වගේ. දැනටම 318. ආසන්නව ගත්තොතත් මගේ ගිය මාසෙ තිබුන කැපිටල් එක රුපියල් වලින් දෙගුණයක් විතර උනා.
මේක කියන්න හේතුව තවම බුද්ධිමත්ව ක්රිප්ටො කරන්න පටන් ගත්තෙ නැති කෙනකුට ඕන තරම් අවස්ථා තියනවා. මගේ ජීවි කාලටෙම හෙව්ව ප්රමාණයට වඩා මම ක්රිප්ටො වලින් මාස හය හතක් ඇතුලත් හෙව්වා. මාස කීපයක් ඉගෙන ගන්න. අවධානම මතක තියා ගන්න වැඩේට එන්ටර් වෙන්න.