puluwan. USDT, ETH, BTC widiyata transfer karanna puluwanBinance එකේ තියෙන ක්රිප්ටො paxful එකට කරන්න transfer පුලුවන්ද?
puluwan. USDT, ETH, BTC widiyata transfer karanna puluwanBinance එකේ තියෙන ක්රිප්ටො paxful එකට කරන්න transfer පුලුවන්ද?
Machan poddak kiyala deepanko karana widiya.puluwan. USDT, ETH, BTC widiyata transfer karanna puluwan
1. Convert your crypto usdt | btc | ethMachan poddak kiyala deepanko karana widiya.
1. Convert your crypto usdt | btc | eth
2. Then go to Paxful Wallet page (https://paxful.com/wallet).
3. Copy the address for the currency you need
4. Go back to Binance wallet (https://www.binance.com/en/my/wallet/account/main/withdrawal/crypto/BTC?origin=MBX)
5. Select the crypto you need to send
6. Paste the address of your Paxful crypto wallet
7. Double check everything
8. Then send
tnasfer eka karanna kochara kapunada?wade goda.....![]()
Ethereum is going from proof of work to proof of stake in near future no more eth to mine afterwords. You'll have to resort to lower value coins. Consider that aswellfrom BRUSSELS machan.... ASIC ekak ganna eka nan padui mehe.. elec ganan wedie
Machn solar system ekak ekka giyath padu daWith the current situation in sri lanka it's really so bad business.
1. high dollar rate, limit imports - cause hardware's are so expensive.
2. electric bills high and power cuts
රිග් එකක් අවම කිලෝ වොට් එකක් වත් වෙනවා. කිලෝවොට් එකක රිග් එකකට අවම කිලෝවොට් 3 ක සෝලා හයි කරන්න ඕන. දවල්ට අවුවට සෝලා වැඩ කලාට රෑට නෑනෙ. ඉතින් රෑට දුවන් බැටරිටික චාජ් කර ගන්නත් එක්ක තියෙන්න ඕන. කම්පැනි කිලෝවොට් එකයි කියල ගහල යන සිස්ටම් වල නියම ප්රඩක්ෂන් එක වොට් 700 ක් වගේ. කිලෝවොට් තුනක පැනල් වලට විතරක්ම දැන් තියන ගණන් එක්ක අවම රුපියල් ලක්ෂ තුනක් වත් යාවි.Machn solar system ekak ekka giyath padu da
10 ta 1 k kepuna bun, but it was just to test it.tnasfer eka karanna kochara kapunada?
BTC 38500 ට ඒවි වගේ. දවස් 10 ක් විතර යාවිBTC dump weiyi wage neda?
Apecoin eka eyee honda sapak dunna Gas ekka otherside nft ekath ekka
10 ETH transaction fail welath thibaa![]()
oww aiyth a unata down machan. up wena ekake na danBTC 38500 ට ඒවි වගේ. දවස් 10 ක් විතර යාවි
මේම දැක්කද මේ සීන් එකoww aiyth a unata down machan. up wena ekake na dan
kisi bullish deyak na
Bullish Divergence eka nam thiyanawa. habaiyi invalidate wenna bari puluwan neda ?මේම දැක්කද මේ සීන් එක
![]()


මූවින් ඇවරේජස් ක්රොස් කරද්දි බලල ට්රේඩ් කරන්න.Bullish Divergence eka nam thiyanawa. habaiyi invalidate wenna bari puluwan neda ?
Ahh Bull flag ekath thiyanawa
up wenna ehanam chance ekake thiyanawa neda![]()