Crypto mega

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,331
    17,237
    113
    Auckland
    පාඩුයි.. 1TH වගේ පුලුවන් නම් ගේමක් ගහගන්න පුලුවන් වෙයි..ඒත් මුලින් බර ගානක් යනවනෙ

    ලංකාවෙ කොහොමද විදුලි බිල ? per 1kw ?
     
    • Like
    Reactions: wpmanoj

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630
    113
    ලංකාවෙ කොහොමද විදුලි බිල ? per 1kw ?
    Off grid solar + CEB system එකකින් කරන්න පුලුවන්. ඒක ලාබයි. හැබැයි initial cost එක වැඩි.

    CEB එකෙන් ගත්තොත් 1kwh එකක් 12.20 industrial tariff එකෙන්.

    ඕනෙ නම් grid tied solar sytem එකක් හදන් 1kwh එකකට 22.50 ගානෙ සල්ලි ගන්නත් පුලුවන් CEB එකෙන්.

    එතකොට 22.5 - 12.20 = 10.30ක් ඉතුරුයි අපි energy use කරලත්
     
    • Like
    Reactions: wpmanoj

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,331
    17,237
    113
    Auckland
    Off grid solar + CEB system එකකින් කරන්න පුලුවන්. ඒක ලාබයි. හැබැයි initial cost එක වැඩි.

    CEB එකෙන් ගත්තොත් 1kwh එකක් 12.20 industrial tariff එකෙන්.

    ඕනෙ නම් grid tied solar sytem එකක් හදන් 1kwh එකකට 22.50 ගානෙ සල්ලි ගන්නත් පුලුවන් CEB එකෙන්.

    එතකොට 22.5 - 12.20 = 10.30ක් ඉතුරුයි අපි energy use කරලත්

    Rs12.20 ? :shocked: Labai ne oi
     
    • Like
    Reactions: wpmanoj

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    Off grid solar + CEB system එකකින් කරන්න පුලුවන්. ඒක ලාබයි. හැබැයි initial cost එක වැඩි.

    CEB එකෙන් ගත්තොත් 1kwh එකක් 12.20 industrial tariff එකෙන්.

    ඕනෙ නම් grid tied solar sytem එකක් හදන් 1kwh එකකට 22.50 ගානෙ සල්ලි ගන්නත් පුලුවන් CEB එකෙන්.

    එතකොට 22.5 - 12.20 = 10.30ක් ඉතුරුයි අපි energy use කරලත්
    mechara adu da ban??
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    හැමෝටම මේ දවස්වල ලොකුවට පාඩු වෙනවා. ට්රේඩ් කියන්නෙ එහෙමයි. ස්පොට් ට්රේඩර් කෙනෙක්ට නම් තමන්ම විහින් විකුනල පාඩු කර ගත්තොත් මිසක් කිසිම විදියකින් පාඩු කරගෙන නැහැ. මම 100% ෂුවර් තැනකදි ෆියුචර් කලොත් මිසක ස්පොට් ට්රේඩින්ම තමයි කරන්නෙ. මගේ පොට්ෆෝලියො එක පහුගිය දවස් කීපයට හරියටම බාගයකින් ඩොලර් වලින් අගය අඩු උනා. ඒත් මගේ ලග තියන කොයින් ගාන හැමදාම මම වැඩි කර ගන්නවා. අද මේ අදහස මම මෙච්චර පාඩු වෙලත් සවයිව් වෙන්නෙ කෝමද කියන පුද්ගලික ක්‍රමය ගැන කියන්නයි. ආයෙ කියන්නේ මේක මගේ පුද්ගලික ක්‍රමයක්.

    හිතන්න කවුරු හරි ගලා කොයින් එක 0.20 දි කොයින් 1000 ක් මිලදී ගත්තා කියල. අපිට ඩොලර් 200 ක් ගියා වියදම. අපි කල නිගමනය වැරදිලා දැන් එක පාරම මිල පහල වැටෙනවා. 0.10 ටම වැටුනා. දැන් ඩොලර් වලින් අපිට ඩොලර් 100 ක් පාඩුයි. නමුත් ගලා වලින් කිසිම පාඩුවක් උනේ නැහැ. ගලා කොයි 1000 ම තියනවා. ගොඩක් අය කරන්නෙ කවදා හරි ගලා 20 පහු කලාම විකුණන්නයි. මමත් පටන් ගත්ත මුල් කාලෙම කලේ එකයි. නමුත් අපි කරන්න උවමනා මේකයි. ගලා දැන් 0.1 තියෙන්නේ. දැන් ෂුවර් එකටම පේනවා 0.11 ට නගිනවා කියලා. එතන රෙසිස්ටන්ස් එකක් තියනවා. එතනින් පහලට ආයෙත් එන්න පුවවන්. මම කරන්නේ 0.11 ට එනකම් බලා ඉන්නවා. පහල යාම මූවින් ඇවරේජස් වගේ සිග්නල් දිහා බලල කන්ෆම් කරගත්තම මම 0.11 දි ගලා 1000 ම සෙල් කරල ඩොලර් 110 අතට ගන්නවා. දැන් කියයි නෙ 90 ක් පාඩු උනා නෙ කියලා. ඔව් ඒත් මම මිල පහල ගියාම ආයෙත් අර ඩොලර් 110 ම දාල ගලා කොයින්ම ගන්නවා. මම ආයෙත් 0.1 ට ගියාම 110$ යොදල ගලා කොයින් 1100 ක් අරගෙන. මගෙ ලග තිබුන ගලා කොයින් ගාන 100 කින් වැඩි උනා.

    මම කියපු දේ කට්ටියට තේරුනා කියල හිතනවා. මේ විදියට කරද්දි කවදා හරි ගලා 0.2 වෙනකම්ම මම සෙල් කරන්නෙ නැ. 0.2 ට ඇවිත් කවදාක හරි ලාබ වෙනකම්ම මම විකුණන්නෙ නෑ. මම 0.2 ට ඇවිත් විකුණනන දවසට මම ගතපු ලාබය 2000% ක් විතර වෙලා. මෙන්න මේ විදියටයි මම සවයිව් වෙන්නෙ. ආයෙ ඩොලර් 50000 ට බිට්කොයින් ආවොත් දැන් මගේ ලග තියෙන කොයින් වල වටිනාකම ඩොලර් මිලියනයකට වඩා වැඩිවෙනවා.

    ගලා වල ඊයෙ මම 100% වලටත් වඩා ප්රොෆිට් කලා. සමහර කැන්ඩ්ල් 5% ක් විතර යන සයිස්. මේ නරක කාලයක් නෙවේ. ට්රේඩ් කරන්න හොදම කාලයක්.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,209
    8,080
    113
    Abitage ekak thiyanwa 2x gain Zb eke ටක් ගාල කරපන්
    Screenshot_20220512_180658_com.huawei.browser.jpg
     
    • Like
    Reactions: wpmanoj

    punchi_john

    Active member
  • Apr 3, 2022
    125
    151

    brother free time ekak tiyenawa nam meka wenama thread ekak widihata danna puluwanda thawa details ekka
     
    • Like
    Reactions: Pitihum and wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    LUNA network eka gana mokada hithanne loku sir @wpmanoj
    මොන හේතුවක් හින්දද මන්ද මචං මම ලූනා වලට රුපියලක් වත් දාල නෑ. එච්චර ලොකු අවධානයක් නොදෙන්න එකම හේතුව ලූනා එකපාර අප් උනා. අප් උනාම ඉන්වෙස්ට් කිරිල්ල මාර රිස්කි.

    මගේ ක්‍රමයක් යම් කොයින් එකක් එකපාර 25% ක් විතර අප් උනාද එකේ තියන කොයින් විකුණල ප්රොෆිට් කලා ආයෙ මාස හයක් විතර අර කොයින් එකට යන්නෙ නෑ. මොකද ඒ කොයින් එක අනිවාර්යෙන් 80%ක් විතර මාස හයක් වගේ කාලයක් තිස්සෙ ඩම්ප් වෙන නිසා. පොඩ්ඩක් එක එක කොයින් වල අතීත කථා අරන් බලන්න.

    මම හිතන්නෙ ලූනා වල 50 ට උඩින් ඉන්වෙස්ට් කල කෙනෙක් නම් දැන් සල්ලි අයින් කර ගන්න යන්න එපා. ඒ සල්ලි අමතක කරල දාන්න. ලූනා කොයින් ටික තියා ගන්න. අවුරුදු කීපයකින් අප් වෙලා ඒවි. අලියෙක් වැටුනට මැරෙන්නෙ නෑ. ආයෙ නැගිටිනවා. මේ ඩම්ප් එක එකතුවෙලා ගහපු ගේම් එකක්. ඕක ඩවුන් උනාට ඔය කොයින් එක හදපු කට්ටිය මිල උපරිම කාලෙ හොදට ප්රොෆිට් අරන් ඉන්නේ. වැටිල්ල සීමා වෙලා කොන්සොලිඩේට් වෙන්න ගත්තම ඒ කට්ටිය ඩිප් එකෙන් බයි කරන්න හිමිහිට පටන් ගනිවි. එතකොට වෙන්නෙ ෆ්ලෑෂ් අප් වීම්.

    අවධානයෙන් ඉන්න එකම කාරනය බයිනෑන්ස් වලින් කොයින් එක ගලවයිද කියන එකයි. ඔඩිට් ප්‍රශ්ණ නැතිනම් ගොඩක් වෙලාවට ගලවන්නෙ නෑ.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005

    Dan Luna & UST exchange walin delist kara. Sorry thama dan.
    Kalin Bitconnect kiyala ekakatath ohama wela thienawalu.Aka 2018 top 20 thibila.
     
    • Like
    Reactions: wpmanoj

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    eh gana amathaka kala nam thamai neda bng hoda
    wena deyak wei ne kiyala hithan inna tiyenne, wadak na worry wela
    matath patta loss thamai
    eth mama GALA and SAND tikak gatta eeye dip eken :)
    60 ට තියෙද්දි 10ක් ගත්තා. දැන් LUNA/USDT delist karala. අපරාදේ 125-130 ගිය වෙලාවෙ සෙල් කරන්නෙ නැතුව පෙරේත කමට හිටියා.😔☹️😞
     
    • Sad
    • Like
    Reactions: shenat and wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    60 ට තියෙද්දි 10ක් ගත්තා. දැන් LUNA/USDT delist karala. අපරාදේ 125-130 ගිය වෙලාවෙ සෙල් කරන්නෙ නැතුව පෙරේත කමට හිටියා.😔☹️😞
    exit plan ekak අනිවාර්යෙන්ම තියෙන්න ඕන.