Crypto walin salli හොයන්න පුළුවන්

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    Crypto walin salli හොයන්න පුළුවන්

    ඇත්තටම , CRYPTO වලින් සල්ලි හොයන්න පුළුවන් , එකට PEAK තියෙන වෙලාවක සල්ලි ඔක්කොම දාල අඩුවෙනකොට මේක SCAM , BUBLe කියෙන එක newei .

    හොදට පොඩ්ඩක් හොයලා බලලා දන්නා ඕන . මම හොදට දන්නා කෙනක් ඉන්නවා , ලොකුවට හොයලා නැහැ එත් luxa 20 ක් වගේ හොයලා තියෙනවලු luxa 2 ක් දාලා .

    ගොඩක් කට්ටිය කැගහන්නේ එක්කෝ අනික් එවුන් දැම්ම පලියට ඔහේ ගිහින් නයත් වෙලා සල්ලි දානවා , ඒවා දන්නෙත් DOWN TREND තියෙන වෙලාවට .

    ඊට පස්සේ දාපු 100,000 10,000 විතර බැහැපුවාම ඉතින් bitcoin හදපු එකාගේ අම්මා appai , කියලා දුන්න එකාගේ අම්මා appai මතක් කර කර ඉන්නවා . අන්තිමට scam කියලත් කගහැනවා.

    මේකෙන් කොටි 5 ගත්ත කට්ටියත් ඉන්නවා.

    අපිට වැඩක් නැහැ මේක Bubble ද Scam කියලා , පුළුවන් තරම් අපිට ඕන ගාන අරගෙන මාරු වෙන එක තාමා හොදම වැඩේ

    ඉස්සෙල්ලා මෝඩ වෙන්නේ නැතිව පොඩි ගානක් දාල බලන්න මොකෝ වෙන්නේ කියලා , මාස 3-4 බලන්න. ඊට පස්සේ තමන්ට දරන්ඩ පුළුවන් ගණන් දාන්ඩ.

    Bitcoin Forum තියෙන්නේ කියවන්ඩ ඔවා , ඔය නිකන් එක එකාගේ Gossip බලබල ඉන්න වෙල්වේ

    Last edited:

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63

    mamath danata 10 laks cash out katran tiyanawa 2 laks dala.
     
    Crypto Max

    Member
    Mar 31, 2018
    52
    14
    0
    මන් හිතන්නේ හරියට එක එකක් ව්‍යාපෘතිය ගැන අවබෝධයෙන් දිගු කාලිනව ආයෝජනය කරනවා නම් අද දාන 100 $ ක් උනත් කාලෙකදී ලක්ෂ ගානක් කරලා ගන්න පුළුවන්.

    එත් කොහෙද අපේ අය ව්‍යාපෘතියක White Paper එකක්වත් කියවන්නේ නෑ. ඒ තරමට කම්මැලියි. හුගක් අය හිතන්නේ crypto කියන්නේ කිසිම මහන්සියක් නොවී ඔහේ කියක් හරි අහු වෙන එකකට දාලා එක එක රැයකින් වැඩිවෙලා ලක්ෂ ගානක් ලැබෙන දෙයක් කියලා. එහෙමත් චාන්ස් වදින්න පුළුවන්, පුරුවේ හොදට දන් පින් කරලා තියෙනවා නම්.
     
    uba hariyata hari... wediya ona naha... chart balapalla. eth 2015 di .6$ ada 550$....

    terenawane