යාලුවනේ මන් හිතුවා මාසෙට හම්බකරන එකෙන් පොඩි ගානක් crypto බයි කරලා long term hold කරන්න. මේ දවස් වලනම් මේකට එන්ටර වෙන්න හොඳ කාලයක් නෙමේ නිසා මේක ගැන මුල ඉඳන් ඉගෙනගන්න හොඳ රිසොස් මොනවද තියෙන්නේ?
මාකට එක ගැන ස්ටඩි කරන්න හොඳ රිසොසස් ටිකක් දෙනවද මචං?Mulinma market eka study karanna adu coin aran balanna kohomada kiyala
Altcoin ගන්න බැලුවේ බන්. මසෙට $50-100 අතරේ.podi ganan aran wdk na bn. ekawara ekathu krla gnin.
tks brohttps://elakiri.com/threads/crypto.1983119/
මේක බලන්න වීඩියෝ ටිකක් ඇති.
mekata enter wenna honda kaalaya pahadili karanna ?මේ දවස් වලනම් මේකට එන්ටර වෙන්න හොඳ කාලයක් නෙමේ