මේ මම දාපු නූලක්..
https://elakiri.com/threads/dogecoin-doge.1979693/
Crypto ළුලින් මේ මාස දෙකටම මම $25000 වැඩිය හෙව්වා. මගෙන් ගොඩක් අය inbox කලා කොහමද කරන්නෙ සරල විදියට. අපෙ ්අයට තියෙන් ප්රශ්නෙ payment send & receive කරන ක්රමය ලංකාවෙ නිසා. ලංකාවෙන් පිටනම් අවුලක් නෑ. PayPal money ලංකාවට ගන්න වෙන ක්රමයක් මම දන්නවා. හැබයි සියළුම දේවල් මගෙ සැබෑ experience ඒව. වැඩිය වැල් වටාරම් නැතිව සරලව වීඩීයෝ ටික හදන්නම්. දැනට කීපයක් කරල edit කරන්න විතරයි තියෙන්නෙ. මම වැඩිය video editing කරන්න එච්චර දන්නෙ නෑ. ඒත් වැඩේ කරල මේ සතියෙ දාන්නම්..
Keep in touch !!