ela machan thanks. dan resubmit kare. verify pending.ඔය සෙල් වෙන්නෙ නැත්තේ වෙරිෆයිඩ් බැජ් එක නැති හින්දා. බැජ් එක ලැනුනාම පලවෙනි පිටුවට එනවා. එත්කොට. සෙල් වෙනවා. නැත්නම් අපි ට්විටර් ඉන්ස්ටග්‍රැම් වල ශෙයා කරගන්න ඔන.
ela machan thanks. dan resubmit kare. verify pending.ඔය සෙල් වෙන්නෙ නැත්තේ වෙරිෆයිඩ් බැජ් එක නැති හින්දා. බැජ් එක ලැනුනාම පලවෙනි පිටුවට එනවා. එත්කොට. සෙල් වෙනවා. නැත්නම් අපි ට්විටර් ඉන්ස්ටග්‍රැම් වල ශෙයා කරගන්න ඔන.
Blender allalawath naa.try rarible you can earn ETH. I earn $200 daily throught rarible.com
බ්ලෙන්ඩර් යුස් කරලා හදන්න ඇනිමේෂන් NFT දාල ටික වෙලාවකින් යනවා. අකවුන්ට් එක වෙරිෆයි කරගන්න පුළුවන් own arts දාපුවම. ඊට පස්සේ 1st පේජ් එනවා
NFT ට්‍රයි කරපන්.... ඕක පට්ට වැඩේ. මොකුත්ම බැරි උන්ට ඕක සුපිරි වැඩක්. මගේ ඊයේ දාපු ඔක්කොම උදේ වෙද්දී sold ගත්ත එකා ආයේ තව එකෙක්ට වික්කොත් එකින් 10%ක් කොමිස් මට 100$ ට ගියොත්. 10$ කොමිස් අන්න ඒ වගේ.
------ Post added on Nov 17, 2021 at 7:13 AM
ela machan thanks. dan resubmit kare. verify pending.![]()
Blender allalawath naa.
Try kaloth hadaganna puluwan weida digital art ekak??
Ahhh ehemada mcn thankssඑළකිරි
බ්ලෙන්ඩර් ඕන නෑ... ෆොටෝෂොප් වලින් පුළුවන්
axie infinity wage gamak gahapan or easier way is you can buy lot of axies and hire ppl to play for youPlay 2 Earn gaming (Invest in p2e or play yourself & earn) meka karanne kohomada
photoshop 3d walin puluwan 3d arts hadanna broAhhh ehemada mcn thankss
Ehemada try krla na bn mn balannam.tutorial ekak thiyenam dapanphotoshop 3d walin puluwan 3d arts hadanna bro
මන් දැක්කා sellers ලා එකම character එකක් අරගෙන එකට කැලි බැලී එකතු කරලා NFT 10000 ක් විතර හදනවා. ඇයි එහෙම කරන්නේ? එතකොට main character එකේ uniqueness එකට හානියක් වෙන්නේ නැද්ද?Gas fee ekak yanne remove karanawa nam. Add karanna yanne na
මන් දැක්කා sellers ලා එකම character එකක් අරගෙන එකට කැලි බැලී එකතු කරලා NFT 10000 ක් විතර හදනවා. ඇයි එහෙම කරන්නේ? එතකොට main character එකේ uniqueness එකට හානියක් වෙන්නේ නැද්ද?
ex : 1. https://opensea.io/collection/doodles-official 2. https://opensea.io/collection/cool-cats-nft
මේ විදියට එකම account එකකින් එක character එකකට විතරක් අවේනික වුන variation විතරද දන්නා ඕනි? නැත්නම් අපිට බැරිද එක account එකක විවිද characters වල variations ගොඩක් දන්න? සහ විවිද එකිනෙකට වෙනස් artwork දන්නා බැරිද? එහෙම දැම්මොත් අවාසි තියනවද?
thank u machan.....මට මේ ටික ච්කියර් කරලා දෙන්න.නෑ මචං, එහෙම සින් එකක් නම් හරියටම වෙනවා කියලා හිතන්න අමාරුයි. මම 5ක් දාල තියෙනව හැම එකේම කොපි. ඔය හැම එකකින්ම එකක් හරි ගිහි තියෙන්නේ. මම දවසට NFT 1ක් වගේ දානවා අලුතින්. පරණ ඒවත් එක්ක ඩොලර් 150-200$ වගේ සෙට් වෙන්න යනවා. rarible එකේ වෙරිෆ්යි වෙනවා කියන්නේ ඉතින් ජොබ් ඕන නෑ