hitter

Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    thank u machan.....මට මේ ටික ච්කියර් කරලා දෙන්න.

    1. අපේම වෙබ් සයිට් එකක් මේකට ලින්ක් කරන එක rarible or opensea වල account verify වෙන එකට බලපානවද? නැත්නම් verify කරගන්න specially මොනවා හරි කරනන් දේවල් තියව්නද?

    2. ගොඩක් youtube විඩියෝස් වල තියෙන්නේ opensea වල කරන්න කියලා. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ඇයි ඔයා rarible වලට යන්න කියන්නේ කියල. සහ වාසි,අවාසි.

    3. payment වලට Metamask විතරක් තිබ්බහම ඇතිද? නැත්නම් myetherwallet හදල Metamask එකට ලින්ක් කරන්න ඕනි? සල්ලි ලංකවට ගන්නේ කොහොමද?

    4. මේ වීඩියෝ එකේ කියනව මුල්ම වතාවට rarible or opensea වල account එක හදද්දී 300 USD වගේ යනවා කියල. එක මොකක්ද? https://www.youtube.com/watch?v=rxBgSRylw5M&t=628s මචන් මේ ටික පැහැදිලි කරන්න පුලුවන්නම් හෙමොටම ගොඩක් වැදගත් වෙයි.

    1. අපේම වෙබ් සයිට් එකක් ඕන නෑ බන්. ඉන්ස්ටා , ට්විටර් විතරක් තිබ්බාම ඇති මචං. ඕවගේ ශෙයා පාර දන්නා ඕන ඒ උනාට.

    2 opensea වලට මම ගියේ නැත්තේ මචං මුලිම $180ක් ද කොහෙද ගන්නවා එකයි. වැඩේ හරි යයිද ෂුවර් නැති නිසා. rarible එකට ගියේ මචං gas fee නැති හින්දා. හැබැයි වෙරිෆයි අකවුන්ට් එකක් නැත්තම් rarible එකේ sells වෙන්නේ නෑ මචං.

    3 මෙටා මාස්ක් විතරක් ඇති බන් එහෙම නැති නම් trust wallet උනත් පුළුවන්.

    4 rarible එකට යන්නේ නෑ බන්. opensea වලට යනවා. හැබැයි rarible එකෙන් අකවුන්ට් එක වෙරිෆයි කරගන්නවා කියන්නේ නිකන් ඉබ්බාගෙන් පිහාටු ගන්නව වගේ වැඩක්.වෙරිෆිකේෂන් එක උන් 4වික්ස් කරනවා ප්‍රොසෙසින් එක.
     
    • Like
    Reactions: allrights

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    We need to verify our profile machan.Here after they will display our arts on first page.
    Verified badge eka naththam followers la wadi karaganna ona. ita passe puluwan sales wadi karaganna.

    Twitter Insta wala arts wala page eka maintain karanna ona. eka balala tama un badge eka denne
    ------ Post added on Nov 17, 2021 at 10:17 AM
    gas fee eka keeyda macahn.
     
    • Like
    Reactions: hitter

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    470
    63
    Thanks machan post ekata. issara sahenna 3D modeling kara. eth wade atharala damma hari haman income ekak set wenne nathi nisa. 2012 wage oya wage dewal thibbe na. ayeth alu gasa dala wade patangaththanam sahenna ganak hoyaganna puluwan.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    1. අපේම වෙබ් සයිට් එකක් ඕන නෑ බන්. ඉන්ස්ටා , ට්විටර් විතරක් තිබ්බාම ඇති මචං. ඕවගේ ශෙයා පාර දන්නා ඕන ඒ උනාට.

    2 opensea වලට මම ගියේ නැත්තේ මචං මුලිම $180ක් ද කොහෙද ගන්නවා එකයි. වැඩේ හරි යයිද ෂුවර් නැති නිසා. rarible එකට ගියේ මචං gas fee නැති හින්දා. හැබැයි වෙරිෆයි අකවුන්ට් එකක් නැත්තම් rarible එකේ sells වෙන්නේ නෑ මචං.

    3 මෙටා මාස්ක් විතරක් ඇති බන් එහෙම නැති නම් trust wallet උනත් පුළුවන්.

    4 rarible එකට යන්නේ නෑ බන්. opensea වලට යනවා. හැබැයි rarible එකෙන් අකවුන්ට් එක වෙරිෆයි කරගන්නවා කියන්නේ නිකන් ඉබ්බාගෙන් පිහාටු ගන්නව වගේ වැඩක්.වෙරිෆිකේෂන් එක උන් 4වික්ස් කරනවා ප්‍රොසෙසින් එක.

    Bro මට gas fee එක ගැන පොඩ්ඩක් දැනගන්න ඕනි...

    1. සාමාන්‍යයෙන් කොයිවගේ ගනක්ද එක item එකක price කරන්න ඕනි sale එක ඉක්මනින්ම හදාගන්න? 0.01Eth වගේද?

    2. rarible වල sale එකේදී කොයිවගේ ප්‍රතිශතයක්ද gas fee එක විදියට කැපෙන්නේ? එක කැපෙන්නේ අපි දලතියන amountඑකෙන්ද? නැත්නම් ගන්න කෙනා gas fee එක ගෙවනවද?

    3. rarible වල item එකක් දාද්දි single ද නැත්නම් multiple collectible ද යන්න ඕනි? පුලුවන්නම් වෙනස පැහැදිලි කරන්න.

    4. https://rarible.com/punkbabies මම මේ වගේ items 50ක් වගේ හදාගෙන යනවා. මේක දන්න ඕනි Create single item ගිහින් items 50ක් විදියටද? නැත්නම් multiple collectible වලින් දැම්මහම items 50ක් විදියට හැදෙනවද?

    5. මම දැක්ක ගොඩක් හැමෝම වගේ කරන්නේ එක character එකක් අරන් එකේ විවිද variations හදල දල තියනව 100,1000,10000 වගේ. අපිට බැරිද characters 5ක් වගේ හදල ඒවගේ variations 100ක් වගේ අරන් items 500ක් හදාගන්න. එකම account එකේ ඇහෙම කරට අවුලක් නැද්ද? ඔක්කොම එක ගොඩේ ඇවිල්ල අවුල් වෙයිද?

    6. fixed price, open for bid, timed auction මොකක්ද යන්න ඕනි? (ඉක්මනින් sale එකක් කරගන්න නම් හෝ හොදම විදිය)

    7. සමහරක් ඒවගේ මන් දැක්ක Not for sale 1 edition කියල තියන, ඇයි මෙහෙම තියෙන්නේ? හේතුවක් තියනwaද?

    8. item එකක add කරද්දී gas fee එක කැපෙන නිසානේ rarible වලට යන්නේ. එත් opensea වල Blockchain එක Polygon දුන්නොතින් gas fee එක කැපෙන්නේ න නේද? මන් මේක අහන්නේ මට දැනගන්න ලැබුන opensea වල traffic එක rarible වල වගේ 10 ගුණයක් කියලා මචන්.

    9. account එක verify කරගන්න specially මොකුත් තියනවද කරන්න? ප්‍රශ්න නම් ටිකක් වැඩි උනා , මචන් මේ ටික පැහැදිලි කරලා දුන්න නම්. අපි හැමෝටම උදව්වක් වෙයි. තැන්ක්ස් මචන්.
     
    1 මට ගෑස් ෆී ගැන හරි අදහසක් නෑ මචං. ඕක කැපෙන්නේ නම් මට මතක විදිහට දාන ගානෙන් % ගානක් විදිහට.

    2 rarible එකේ නම් අපි විකුණන ගානට කැපෙන්නේ.

    3 උබ එකම එක NFT එකක් දානවා නම් single, එකකින් ගොඩක් දානව collectible

    4 50ක් විදිහට හැදෙනවා මචං අපිට දාන්න තියෙන්නේ ඕන කොපිස් ගාන කීයක්ද කියල

    5 අවුලක් වෙන්නේ නෑ බන්

    6 උබේ අකවුන්ට් එක ෆ්‍රෙෂ් නම් fixed price , ගොඩක් OLD නම් timed auction නැත්තම් ඕවට bid වදින්නේ නෑ මචං

    7 එහෙම තියෙන්නේ මචං, එක්කෝ තමන් හැදුව එකක් sell කරන්න දාල නෑ , නැත්තම් වෙන කාගෙන් හරි buy කරන hold
    කරන ඉන්නවා.

    8 මම rarible එකෙන් පිට මචං වෙන අකවුන්ට් එකක් තියාන ඉන්නේ binance එකේ. එක නිසා opensea වලට ආය ගිහින්
    බලන්න වෙන්නේ. හැබැයි Polygon දුන්නත් උන් ඉන්නවා බන් මතක විදිහට.

    9 අකවුන්ට් එක හදලා මාසයක් දෙකක් යනකම් වෙරිඵයි කරන්න යන්න එපා. මාස දෙකක් වගේ. ඔය මාස දෙකේ කොහොමත් සේල්ස් වෙන්නේ නෑ මචං, share කරලා කාට හරි බලෙන් buy කරොත් ඇරෙන්න නම්. ටුවිටර් , ඉන්ස්ටා අකවුන්ට් දෙක අනිවාර්යෙන් හොදට මේන්ටේන් කරන්න ඕන ෆොලොවර්ස්ලා හදා ගන්න ඕන අඩුම 1000ක්වත් මගෙත් ඉන්නවා 60000ක්ට වඩා ෆොලොවර්ස්ලාම. එතකොට තමා උන්ට trust වෙන්නේ මු ඇත්තම් creator කෙනෙක් කියල.

    10 rarible එකේ වෙරිෆිකේෂන් එකක් රිජෙක්ට් උනොත් අය ටිකක් අමාරුයි බැජ් එක ගන්න. තුන් වෙනි රිජෙක්ට් එකෙන් පස්සේ.

    11 උබ හදන හැම ෆයිල් එක්කම සෝස් ෆයිල් එක තියා ගන්න , rarible උන් උබ දාපු ඒවගෙන් එක්ක හරි කිපෙක හරි සෝස් ෆයිල් එක ඉල්ලනවා.

    12 උබට ඔය ඔක්කොම වැඩ කරන්න පට්ට ඉසි අයිපෑඩ් එකේ කරනවා නම්, ඇනිමේෂන් කරනවා නම් බ්ලෙන්ඩර් යුස් කරන්න. ලොකුවට කරනන් දෙයක් නෑ බ්ලෙන්ඩර්.
     
    පැහැදිලියි මචන්. ගොඩක් ස්තුතියි කාලය අරන් rep කරට. මන් වැඩේ සාර්ථක උනොතින් අනිවා comment එකක් දැන්නම්.(y)(y)
     
    • Like
    Reactions: hitter

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මන් දැක්කා sellers ලා එකම character එකක් අරගෙන එකට කැලි බැලී එකතු කරලා NFT 10000 ක් විතර හදනවා. ඇයි එහෙම කරන්නේ? එතකොට main character එකේ uniqueness එකට හානියක් වෙන්නේ නැද්ද?

    ex : 1. https://opensea.io/collection/doodles-official 2. https://opensea.io/collection/cool-cats-nft

    මේ විදියට එකම account එකකින් එක character එකකට විතරක් අවේනික වුන variation විතරද දන්නා ඕනි? නැත්නම් අපිට බැරිද එක account එකක විවිද characters වල variations ගොඩක් දන්න? සහ විවිද එකිනෙකට වෙනස් artwork දන්නා බැරිද? එහෙම දැම්මොත් අවාසි තියනවද?
    doodles, cool cats kiyanne blue chip nft projects. it's not only based on the artwork it's about the community, brand value, exclusivity etc
    I'm also making my own project these days

    Kata hari NFT prashna thiyenawanam mata dm ekak danna twitter wala onenam - @IamZ0R0
     
    • Like
    Reactions: visalbro

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    try rarible you can earn ETH. I earn $200 daily throught rarible.com

    මොකක්ද මචන් ඒ? පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. ඇනිමේෂන් හදලා විකුණන්න දාන සයිට් එකක්ද.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    doodles, cool cats kiyanne blue chip nft projects. it's not only based on the artwork it's about the community, brand value, exclusivity etc
    I'm also making my own project these days

    Kata hari NFT prashna thiyenawanam mata dm ekak danna twitter wala onenam - @IamZ0R0
    okay machan mama twitter walin DM karannam, (y) :cool:

    Hey, Guys few min ago i sold my NFT for 5000$ :D
    ade patta machan... congrats bro...(y):love:
    ------ Post added on Nov 25, 2021 at 11:22 AM
     
    • Like
    Reactions: hitter

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    1 මට ගෑස් ෆී ගැන හරි අදහසක් නෑ මචං. ඕක කැපෙන්නේ නම් මට මතක විදිහට දාන ගානෙන් % ගානක් විදිහට.

    2 rarible එකේ නම් අපි විකුණන ගානට කැපෙන්නේ.

    3 උබ එකම එක NFT එකක් දානවා නම් single, එකකින් ගොඩක් දානව collectible

    4 50ක් විදිහට හැදෙනවා මචං අපිට දාන්න තියෙන්නේ ඕන කොපිස් ගාන කීයක්ද කියල

    5 අවුලක් වෙන්නේ නෑ බන්

    6 උබේ අකවුන්ට් එක ෆ්‍රෙෂ් නම් fixed price , ගොඩක් OLD නම් timed auction නැත්තම් ඕවට bid වදින්නේ නෑ මචං

    7 එහෙම තියෙන්නේ මචං, එක්කෝ තමන් හැදුව එකක් sell කරන්න දාල නෑ , නැත්තම් වෙන කාගෙන් හරි buy කරන hold
    කරන ඉන්නවා.

    8 මම rarible එකෙන් පිට මචං වෙන අකවුන්ට් එකක් තියාන ඉන්නේ binance එකේ. එක නිසා opensea වලට ආය ගිහින්
    බලන්න වෙන්නේ. හැබැයි Polygon දුන්නත් උන් ඉන්නවා බන් මතක විදිහට.

    9 අකවුන්ට් එක හදලා මාසයක් දෙකක් යනකම් වෙරිඵයි කරන්න යන්න එපා. මාස දෙකක් වගේ. ඔය මාස දෙකේ කොහොමත් සේල්ස් වෙන්නේ නෑ මචං, share කරලා කාට හරි බලෙන් buy කරොත් ඇරෙන්න නම්. ටුවිටර් , ඉන්ස්ටා අකවුන්ට් දෙක අනිවාර්යෙන් හොදට මේන්ටේන් කරන්න ඕන ෆොලොවර්ස්ලා හදා ගන්න ඕන අඩුම 1000ක්වත් මගෙත් ඉන්නවා 60000ක්ට වඩා ෆොලොවර්ස්ලාම. එතකොට තමා උන්ට trust වෙන්නේ මු ඇත්තම් creator කෙනෙක් කියල.

    10 rarible එකේ වෙරිෆිකේෂන් එකක් රිජෙක්ට් උනොත් අය ටිකක් අමාරුයි බැජ් එක ගන්න. තුන් වෙනි රිජෙක්ට් එකෙන් පස්සේ.

    11 උබ හදන හැම ෆයිල් එක්කම සෝස් ෆයිල් එක තියා ගන්න , rarible උන් උබ දාපු ඒවගෙන් එක්ක හරි කිපෙක හරි සෝස් ෆයිල් එක ඉල්ලනවා.

    12 උබට ඔය ඔක්කොම වැඩ කරන්න පට්ට ඉසි අයිපෑඩ් එකේ කරනවා නම්, ඇනිමේෂන් කරනවා නම් බ්ලෙන්ඩර් යුස් කරන්න. ලොකුවට කරනන් දෙයක් නෑ බ්ලෙන්ඩර්.
    What's your twitter bro? would love to see some work of yours :)
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    ඕන දෙයක් තියෙනව නම් අහන්න. කියලා දෙන්නන්.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    doodles, cool cats kiyanne blue chip nft projects. it's not only based on the artwork it's about the community, brand value, exclusivity etc
    I'm also making my own project these days

    Kata hari NFT prashna thiyenawanam mata dm ekak danna twitter wala onenam - @IamZ0R0
    machan ubata DM danna bee... puluwan nam mekata dm ekak ewanawada? @Xsuitkomlo

    257662460-713004483423030-2241263997805093618-n.png