thank u machan.....මට මේ ටික ච්කියර් කරලා දෙන්න.
1. අපේම වෙබ් සයිට් එකක් මේකට ලින්ක් කරන එක rarible or opensea වල account verify වෙන එකට බලපානවද? නැත්නම් verify කරගන්න specially මොනවා හරි කරනන් දේවල් තියව්නද?
2. ගොඩක් youtube විඩියෝස් වල තියෙන්නේ opensea වල කරන්න කියලා. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ඇයි ඔයා rarible වලට යන්න කියන්නේ කියල. සහ වාසි,අවාසි.
3. payment වලට Metamask විතරක් තිබ්බහම ඇතිද? නැත්නම් myetherwallet හදල Metamask එකට ලින්ක් කරන්න ඕනි? සල්ලි ලංකවට ගන්නේ කොහොමද?
4. මේ වීඩියෝ එකේ කියනව මුල්ම වතාවට rarible or opensea වල account එක හදද්දී 300 USD වගේ යනවා කියල. එක මොකක්ද? https://www.youtube.com/watch?v=rxBgSRylw5M&t=628s මචන් මේ ටික පැහැදිලි කරන්න පුලුවන්නම් හෙමොටම ගොඩක් වැදගත් වෙයි.
1. අපේම වෙබ් සයිට් එකක් ඕන නෑ බන්. ඉන්ස්ටා , ට්විටර් විතරක් තිබ්බාම ඇති මචං. ඕවගේ ශෙයා පාර දන්නා ඕන ඒ උනාට.
2 opensea වලට මම ගියේ නැත්තේ මචං මුලිම $180ක් ද කොහෙද ගන්නවා එකයි. වැඩේ හරි යයිද ෂුවර් නැති නිසා. rarible එකට ගියේ මචං gas fee නැති හින්දා. හැබැයි වෙරිෆයි අකවුන්ට් එකක් නැත්තම් rarible එකේ sells වෙන්නේ නෑ මචං.
3 මෙටා මාස්ක් විතරක් ඇති බන් එහෙම නැති නම් trust wallet උනත් පුළුවන්.
4 rarible එකට යන්නේ නෑ බන්. opensea වලට යනවා. හැබැයි rarible එකෙන් අකවුන්ට් එක වෙරිෆයි කරගන්නවා කියන්නේ නිකන් ඉබ්බාගෙන් පිහාටු ගන්නව වගේ වැඩක්.වෙරිෆිකේෂන් එක උන් 4වික්ස් කරනවා ප්‍රොසෙසින් එක.



