Software එකේ නම නෙවේ .එකත් Exchange එකක් , මේක Meta trader තමාForex kiwwe software eke namada? Meka nikam Meta trader eka wagene??oya paper trasing da karanne?
broker?එක Indicator එකක් මචන් . මචන් මේක Forex .මම Forex වල තමා Bitcoin trade කරන්නේ
මචන් උබ Tradingview එක Free ද පාවිච්චි කරන්නේ ?
මචන් මාත් තාම පටන් ගත්තා විතරයි Tnx උපදෙස් වලට.ඕකට Fibonacci දාන්න දවසට හොද ගානක් හොයන්න පුලුවන්![]()
එල දිගටම ඩෙමෝ කරලා කන්ෆිඩන්ට් අරන් වැඩේට බහින්න. හරියට ඉවසීමෙන් අල්ල ගත්තොත් ගොඩේ ගොඩ. ස්මාට් මනි ෆො ස්මාට් පීපල්මචන් මාත් තාම පටන් ගත්තා විතරයි Tnx උපදෙස් වලට.
Me mokakda bn kola pata line eka.ling short kiyala watena seen eka mokakda?
Demo karanne mokeda bn???mt4 eka nathuwa wena thanak thiyeda?එල දිගටම ඩෙමෝ කරලා කන්ෆිඩන්ට් අරන් වැඩේට බහින්න. හරියට ඉවසීමෙන් අල්ල ගත්තොත් ගොඩේ ගොඩ. ස්මාට් මනි ෆො ස්මාට් පීපල්![]()
Eka parama gattada DCA kalada? Btc koheda dala thiyenne.binance ekeada walket ekakada?
Oya mewata nadda?
Ow ow e lankawe rupiyal against nee.iita wada profit karanna puluwan kama thiyeddi ohoma thiyan inna epa
mokakda bn stochastic oscillator kiwwe.indicator ekakda?mokakd bn mee exchange eka?
Ane manda 45-46 awith yaiy wage
Mmm monada a?
Ahhh ela ela
Oya karana krame kiyannako
Elaaa
elaaa
Exchange ekaka thiyanna baya nadda machan?ඔක 30න් පල්ලෙහාට එන්නෙ නෑ කියලා තේරෙනකොට ගත්ත. බයිනැන්ස් එකෙ තියෙන්නෙ බන්. මම 50දී දීල යටින් ගත්තෙ.
Exchange ekaka thiyanna baya nadda machan?
Exchange ekaka thiyanna baya nadda machan?
sure wallet ekak kiyapanko. mage binance eke thiyenne ADA ehema.කෙල උනත් අවුලක් නෑ බන්. වොලට් එකෙ දාන ඉන්නවා තව ටිකක්. ඔක buy and sell කර කර ඉන්න එක පාඩු උනෙ නෑ.
Mama nam Coinomi use karanne.. Unwa nam thama hack karala na..sure wallet ekak kiyapanko. mage binance eke thiyenne ADA ehema.
මම btc බ්ලොක් චේන් දාල තියෙන්නෙ.අනික්වා ඔක්කොම බයිනෑන්ස් තමා මචන්. පොඩි කොයින් නම් ඉතින් එහෙට මෙහෙට අරන් යන එක කරදරයක් නේ එකයි.sure wallet ekak kiyapanko. mage binance eke thiyenne ADA ehema.
Demo නන් tradingview වල කරන්න පුලුවන් ඒත් රියල් කරද්දි Demo වගේ ප්‍රොෆිට් නෑ කියන්නේMe mokakda bn kola pata line eka.ling short kiyala watena seen eka mokakda?
Demo karanne mokeda bn???mt4 eka nathuwa wena thanak thiyeda?


එල දිගටම ඩෙමෝ කරලා කන්ෆිඩන්ට් අරන් වැඩේට බහින්න. හරියට ඉවසීමෙන් අල්ල ගත්තොත් ගොඩේ ගොඩ. ස්මාට් මනි ෆො ස්මාට් පීපල්![]()