CSE එකේ අලුත් අයට හොද sup එකක් දෙන Brokers හ Advisors ඔයාල දන්න අය ගැන දාගෙන යන්න. තව අඩුම ගානකට Online Trading platform එක දෙන අය ගැනත් ඔයාල දන්න දේවල් කොටාගෙන යන්න. අලුත් අයට ගොඩක් වැදගත් මේ දේවල්.