මේකෙත් ඇති CSE එකෙ ගනුදෙනු කරන අය
සරලවම කිව්වොත් මම මේ සම්බන්දව ඒ තරම් දන්නේ නෑ
A/l econ වල කියල දුන්න දේවල් වලින් තමා මේකට යොමු වෙන්න හිතුනේ
මුලින් පොඩි ආයෝජනයක් කරලා ඉස්සරහට යන්නයි ආසයි
මේකට සම්බන්ද වෙනවනම් ඒ කොහොමද?
හොද brokers ල කවුද?
මුලින් ආයෝජනයක් කරන නිසා ආයෝජනය කරන්න පුලුවන් අවම ගනන් ගැන පොඩි විස්තරයක් දෙන්න කියලා ඉල්ලනවා
මේ ගැනත් දැන ගන්න කැමති අයටත් දැන ගන්න මේකට Bump එකකුත් දාගෙන යන්න
Plz plz ලොකු උදව්වක්

