CSN & TNL

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    12729208_1724436497792231_726320633361542430_n.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ආසියානු කුසලානයේ රූපවාහිනී විකාශන අයිතිය ගත්තේ ටී එන් එල් නෙවෙයි. ඩයලොග් සමාගමයි..තරග විකාශනය ටී එන් එල් එකට දීම ඩයලොග් සමාගමේ වැඩක්. ඒකට වෙන කාටවත් බැනලා වැඩක් නෑ.
    උපුටාගැනීම : Subhash Weerathunga Jayawardena
    :):)
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    From FB : රනිල් නෙවෙයි බං ඩයලොග් වලින් නිළ විකාශන අයිතිය අරං තියෙන්නෙ. ඒකෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට මැච් එක දෙන්න හෙන ගානක් ඉල්ලල. උන්ට ඒක දෙන්න බැරි නිසා තාම කේවල් කරනවලු. උපන් කෝටිපතියො වෙන ශාන් වික්‍රමසිංහට අන්තිමට ඒක ගන්න පුළුවන් වෙලා. ඒකත් හොරෙන් බලෙන් නෙවෙයි සල්ලි ගෙවල.

    12717440_497151160487056_6617703995661553944_n.jpg