Suprim mahindage neh
den supreme Global eka lankawe company ekakada?
den supreme Global eka lankawe company ekakada?
Ubata kochhcara kiwwat hari yanne naha neda.මූ රගලා ඉවරයි
![]()
------ Post added on Jul 26, 2024 at 10:51 AM
ඇයි මොකක්ද ප්‍රශ්නෙ?Ubata kochhcara kiwwat hari yanne naha neda.
ෂාන් වික්‍රමසිංහ මුලින් පටන් ගත්තේ අයිටීන් එක. පස්සෙ ඒක තමයි ආණ්ඩුවට ගත්තෙ. ඊටපස්සෙ තමයි ටී එන් එල් එක දාගත්තෙ.1993 ජුලි 21 දින ලංකා රජයේ ලියාපදිංචිය ලද TNL නාලිකාව මේ වන විට වසවසර 31 ක කාලයක් ලාංකේය රූපවහිනි ඉතිහාසය හැඩ කර තිබෙනවා.. ඒ නමුත් මේ නාලිකාවේ සියළු විකාශන කටයුතු අගෝස්තු 01 වන දා සිට අවසන් කරන බව එහි පාලනඅධිකාරිය විදින් මේ වන විට නිවේදනය කර අවසන්..
TNL නාලිකාව මෙලෙස විකාශය අත්හිටවනු ලබන්නේ Supreme Globle Holdings සතු Supreme TV වෙත සිය දීපව්‍යාප්ත සංඛ්‍යාත ද අත්පත් කර දෙමින් වන අතර, මේ එන 01 වෙනිදා සිට TNL නාලිකාවේ සංඛ්‍යාත ඔස්සේ අපට බලන්නට වෙන්නේ Supreme TV නාලිකාවයි..
ඒ අනුව අතීත නොස්ටැල්ජික් මතකයක් සැබෑවටම Always Breakdown වෙන්නේ මේ ලෙසෙනි…
![]()
a kariyata arinna oneඅර පී එන් එස් පැදුරු පාටිය කොරන එකා ඉවරයි
තිබ්බා කියලා බලන්න දෙයක් ඒ කලෙත් තිබ්බේ නැනේ
උන් මෙච්චර කල් දුවපු එක පුදුමයි ඕයි
අවුරුදු 31ක් තිස්සේ පෙන්නුවා එක පකෙක් බැලුවෙ නෑ,
දැන් වහන්ඩ හදද්දි තමා හැම
එකෙකුටම පුකේ අමාරුව හැදිලා තියෙන්නේ..
- ශාන් වික්‍රමසිංහ -
Oke kawadawath quality ekak thibbe na. Mata nam mathaka oke ramayanaya baluwa witharai.
අපරාදෙ පාලන අධිකාරිය නවමු ලෝකයට ගැලපෙන්න එම නාලිකාව යාවාත්කාලින කලේ නැ ඒකයි වුනෙ![]()
Ow. Un run kaley aduma video resolution eken vagey. 144ta vada quality update vunada kiyala sure na. Unta passe aapu evun HD valatath gihin. Avla thibbe Shan kamathi nahalu eyata notherena ewa karanna, kiyala thibba.
හැබැයි බලන්න මෙලෝ රහක් නෑ. ඉස්සර ඔකෙ එක එක තෙරෙන්නෙ නැති බාසා වල ෆිල්ම් පෙන්නුවා වැඩක් නැති වෙලාවට දාල බලන්න හොදයි. එකම වැඩකට ඇති ශෝ එක උනේ ඕල්වේස් බ්‍රේක්ඩවුන් විතරයි.
5:25 ↓↓TNL එකේ ගොඩක් ජනප්‍රිය වෙච්ච වැඩසටහනකට ගියේ ඕල්වේස් බ්‍රේක් ඩවුන් විතරයි.
පස්සේ උන් බන කියන්න ගත්තනේTNL had a good lineup of English TV programmes when they started the channel.
Lapay thiyana eka dan vedikavala rata hadana hati kiyonava. Kisima deyak bari ekek nam thama.රං@න වගේ එකෙක් රේඩියෝ එකකට ගත්තත් ටීවී එකකට වැද්දගනියිද කියල හිතපං උගේ බාහිර පෙනුමේ හැටියට. තව හිටියා මූනේ තඩි ලපයක් තියෙන එකෙක්. දැන් සිරසෙද කොහෙද. හැමවෙලේම ශාන් අවස්තාව දුන්නා කිසිම දෙයක් බැරි එකෙක්ට හරි මුල ඉඳන් පටන් අරන් හැදෙන්න.

MTVTNL had a good lineup of English TV programmes when they started the channel.
Lapay thiyana eka dan vedikavala rata hadana hati kiyonava. Kisima deyak bari ekek nam thama.![]()