TNL වසා දමයි

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,930
    3,288
    113
    Malabe
    අපරාදෙ පාලන අධිකාරිය නවමු ලෝකයට ගැලපෙන්න එම නාලිකාව යාවාත්කාලින කලේ නැ ඒකයි වුනෙ 😥
    Ow. Un run kaley aduma video resolution eken vagey. 144ta vada quality update vunada kiyala sure na. Unta passe aapu evun HD valatath gihin. Avla thibbe Shan kamathi nahalu eyata notherena ewa karanna, kiyala thibba.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,417
    30,271
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකා බැන්නත් ඔතනින් තමයි ගොඩක් උන් තමුන්ගේ මාධ්‍ය වෘතිය පටන්ගත්තේ. පුලුවන් හැම මිනිහටම වගේ අවස්තාව දුන්නා. ශාන් වික්‍රමසිංහට පණ තියෙනකන් ආසාවට ඇදන් ගියා. වර්තමානෙට ගැලපෙන්නේ නැති නිසා මැරිල යනවා. මිනිස්සු වගේම තමයි
    😐
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,639
    22,780
    113
    අම්බකිස්ස
    මොකා බැන්නත් ඔතනින් තමයි ගොඩක් උන් තමුන්ගේ මාධ්‍ය වෘතිය පටන්ගත්තේ. පුලුවන් හැම මිනිහටම වගේ අවස්තාව දුන්නා. ශාන් වික්‍රමසිංහට පණ තියෙනකන් ආසාවට ඇදන් ගියා. 😐
    අලුතෙන් එන වුන්ට තමා පාඩුව. කොහෙන්වත් චාන්ස් ගන්න අමාරුයි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,697
    17,836
    113
    Auckland
    අපේ ගෙදරට සුපිරියටම පෙනුන චැනල් වලින් එකක් ඕක. ඇන්ටෙනාව නැතුවත් පේනව. හැබැයි බලන්න මෙලෝ රහක් නෑ. ඉස්සර ඔකෙ එක එක තෙරෙන්නෙ නැති බාසා වල ෆිල්ම් පෙන්නුවා වැඩක් නැති වෙලාවට දාල බලන්න හොදයි. එකම වැඩකට ඇති ශෝ එක උනේ ඕල්වේස් බ්‍රේක්ඩවුන් විතරයි.
     
    • Like
    Reactions: Nidarshana_k

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    TNL එකේ ගොඩක් ජනප්‍රිය වෙච්ච වැඩසටහනකට ගියේ ඕල්වේස් බ්‍රේක් ඩවුන් විතරයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,726
    32,455
    113
    1993 ජුලි 21 දින ලංකා රජයේ ලියාපදිංචිය ලද TNL නාලිකාව මේ වන විට වසවසර 31 ක කාලයක් ලාංකේය රූපවහිනි ඉතිහාසය හැඩ කර තිබෙනවා.. ඒ නමුත් මේ නාලිකාවේ සියළු විකාශන කටයුතු අගෝස්තු 01 වන දා සිට අවසන් කරන බව එහි පාලනඅධිකාරිය විදින් මේ වන විට නිවේදනය කර අවසන්..

    TNL නාලිකාව මෙලෙස විකාශය අත්හිටවනු ලබන්නේ Supreme Globle Holdings සතු Supreme TV වෙත සිය දීපව්‍යාප්ත සංඛ්‍යාත ද අත්පත් කර දෙමින් වන අතර, මේ එන 01 වෙනිදා සිට TNL නාලිකාවේ සංඛ්‍යාත ඔස්සේ අපට බලන්නට වෙන්නේ Supreme TV නාලිකාවයි..

    ඒ අනුව අතීත නොස්ටැල්ජික් මතකයක් සැබෑවටම Always Breakdown වෙන්නේ මේ ලෙසෙනි…

    452932679_459884263576462_3398335525993911161_n.jpg
    Supreme kiwama mainage paule un nemeida yatin inne?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,417
    30,271
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අලුතෙන් එන වුන්ට තමා පාඩුව. කොහෙන්වත් චාන්ස් ගන්න අමාරුයි
    රං@න වගේ එකෙක් රේඩියෝ එකකට ගත්තත් ටීවී එකකට වැද්දගනියිද කියල හිතපං උගේ බාහිර පෙනුමේ හැටියට. තව හිටියා මූනේ තඩි ලපයක් තියෙන එකෙක්. දැන් සිරසෙද කොහෙද. හැමවෙලේම ශාන් අවස්තාව දුන්නා කිසිම දෙයක් බැරි එකෙක්ට හරි මුල ඉඳන් පටන් අරන් හැදෙන්න.