CT100 එකක් Credit Card එකෙන්

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,167
    7,703
    113
    image.png

    image.png

    CT100 එකක් Credit Card එකෙන් ගන්න එක වාසි ද ? 12M 0% interest (ඇප කාරයෝ නැහැ. Form fill කිරිලි නැහැ)

    extra card payment fee 4% : 637,950.00 x 4% = 25518
    extra fee Per Month --> 25518/12 = 2126.5

    (637,950.00 + 25518) / 12 = LKR 55,289

    @Hyaenidae

    පසුව ලියමි

    එකපාර cash දුන්නොත් ඒක saving Account තිබිලා හැදෙන interest එක මට නැති වෙනවා.
    Cash දුන්නා කියන්නේ කොහොමත් ඒ සල්ලි ගිහින් නිසා , ඒක FD එකක හිර කලොත් ඒකෙන් මට වැඩි interest එකක් එනවා. Around 50,000k වගේ 12 months වලට... ඒකෙන් මගේ Card Extra fee එකත් cover වෙලා.
     
    Last edited:
    • Like
    Reactions: Cenon and Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,896
    2
    54,579
    113
    Nope the card payment fee is too steep for this to be profitable I think

    If paying in full with cash would save you 25K go for it
     
    Last edited:
    • Like
    Reactions: ob_server

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,167
    7,703
    113
    Nope the card payment fee is too steep for this to be profitable I think

    If paying in full with cash would save you 25K go for it
    Eth bro Cash pay kaloth.. e salli saving eken e welema adu wena nisa.. e salli mn wenuwen kisi wedak karala nehane.
    637950 mma fixed deposit ekaka tiyagaththoth 12 months walata mata 50K enawa. So ethanin extra fee ekath cover wenawa.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,896
    2
    54,579
    113
    Eth bro cash 637950 mma fixed deposit ekaka tiyagathth 12 months walata mata 50K enawa. So ethanin extra fee ekath cover wenawa.
    Ah somehow I calculated the yearly interest to be 6000ish LKR lol :lol:

    Eth bro Cash pay kaloth.. e salli saving eken e welema adu wena nisa.. e salli mn wenuwen kisi wedak karala nehane.

    My bad, I thought the yearly interest is less than 25k :yes:
     
    • Like
    Reactions: ob_server

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,167
    7,703
    113
    Ah somehow I calculated the yearly interest to be 6000ish LKR lol :lol:

    My bad, I thought the yearly interest is less than 25k :yes:
    ela.. mn podi ad ekak demme HNB CC offers gena.. Apa karayo, form fill kirili nathi nisa time ekath ithurui.

    ada daraz eken 47K items buy kala.. bank + other discount walin Rs 5000k wage adu una.. daraz hnb 0% interst tibba nisa ekath mn 12 months convert kala podi ganak unath.. 42K eka paara bank account eken adu wenawata wada , saving interest hedenakota rs 1 hari ekathu wenawane.

    @Nadun26 onna CC wala wasiya , CC offers waladi offer eka aran e welawema CC ekata reload karana ekath therumak ne saving eken. Saving eke e salli tiyeddi Rs 1 hari interest ekathu wena nisa. item ekak instalment nathuwa gattath 25-55 days wage tiyenaw poliya heden nathuwa apita gewanna time eka.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,896
    2
    54,579
    113
    ela.. mn podi ad ekak demme HNB CC offers gena.. Apa karayo, form fill kirili nathi nisa time ekath ithurui.

    ada daraz eken 47K items buy kala.. bank + other discount walin Rs 5000k wage adu una.. daraz hnb 0% interst tibba nisa ekath mn 12 months convert kala podi ganak unath.. 42K eka paara bank account eken adu wenawata wada , saving interest hedenakota rs 1 hari ekathu wenawane.

    @Nadun26 onna CC wala wasiya , CC offers waladi offer eka aran e welawema CC ekata reload karana ekath therumak ne saving eken. Saving eke tiyeddi Rs 1 hari interest ekathu wena nisa. item ekak installment nathuwa gattath 25-55 days wage tiyenaw poliya heden nathuwa apita gewanna time eka.

    O6yvuEo.png

    93K car insurance
     
    • Love
    Reactions: ob_server

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,374
    113
    මට තියෙන දුක 1 ගාණට ගිය CT එකට කැත නැතිව ලක්ෂ හයක් දෙන්න උඹ හිත හදා ගත්ත එක ගැන බන්
    බැරිද ඔය ලක්ෂ 6න් වෙන එකෙක් දම්මලා හරි ielts ලියව ගන්න
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,167
    7,703
    113
    මට තියෙන දුක 1 ගාණට ගිය CT එකට කැත නැතිව ලක්ෂ හයක් දෙන්න උඹ හිත හදා ගත්ත එක ගැන බන්
    බැරිද ඔය ලක්ෂ 6න් වෙන එකෙක් දම්මලා හරි ielts ලියව ගන්න
    oyage uncle or thaththa ganna athteh e ganata wenna athi..eth ganan wedi wenna kalin 2020 brand new ewa giye NON ES 2.5L & ES 2.66L walata. Dio 3 L , Wego 2.8L .. mn e kale bike ekak ganna balapu nisa me prices mathakai.

    ona nam internet wayback machin eken check karagannth puluwan
    https://web.archive.org/web/2020092...pmco.com/en/product/motorcycle/ct-100-es.html

    image.png

    2020 - $ rate Rs 180 , Now Rs 310

    265950 x ( 310/180) = 458,025
    mekata thawa 1 laks wage ekathu wenna ona COST of living wedi nisa.. ethakota Fair price eka around 5.6 - 6 L

    VAT wadi wenna kalin 2023 price eka me tiyenne
    image.png
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    කොහොමත් credit card වලට බඩු ගන්න එක වාසී මුදලෙ වටිනාකම අඩු වෙන හින්ද එන්න එන්න. (ලංකාවෙ)

    මම අම්බානෙකට අරන් තියෙන්නෙ ඔහොම. ඔහේ ගෙව ගෙව යනව කාඩ් වලට. 650,000 Limit එකක් තියෙනව කියන්නෙ ඔයාට Sampath visa signature card එකක් වත් තියෙන්න ඕන. ඒ කියන්නෙ ඔයාගෙ ආදායම ලක්ෂ 3-6 වගේ වෙන්න ඕන.

    ඔයාට කාඩ් ගොඩක් නැත්නම්, ඔය කාඩ් එක විතරක් නම් තියෙන්නෙ, Credit card එකට ඕක නොගෙන, Finance එකක් දාල ඕක ගන්න. ඔයාගෙ ආදායමේ හැටියට රුපියල් 2000 ක් වගේ මාසෙකට වැඩියෙන් ගියා කියල ලොකු අවුලක් වෙන්න විදියක් නෑ.

    Credit Card එක තියා ගන්න Critical medical දේකට වගේ. යම් පොඩි මුදලක් පාඩු වෙයි. හැබැයි ඒක ඔයාට වටිනව ඉතාම critical අවස්තාවක card එකෙන් ගෙවල Installments කඩා ගන්න ඕන උන දවසකට. ඒ හින්ද credit cards ගොඩක් නැත්නම්, ඕක තියා ගන්න වටිනා වැදගත් වැඩකට.

    replied
    ------ Post added on Jun 10, 2024 at 9:11 PM
     
    • Love
    Reactions: ob_server

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    @Nadun26 onna CC wala wasiya , CC offers waladi offer eka aran e welawema CC ekata reload karana ekath therumak ne saving eken. Saving eke e salli tiyeddi Rs 1 hari interest ekathu wena nisa. item ekak instalment nathuwa gattath 25-55 days wage tiyenaw poliya heden nathuwa apita gewanna time eka.
    මම ලග දැන් CC එකක් තියෙනවා දැන්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy

    Royal Enfield Hunter 350

    349.34 cc|35 kmpl|20.2 bhp|177 kg
    ₹ 1,49,900 = LKR 543,393.50
    Avg. Ex-Showroom price

    වේස රාජපක්ශලා හොරා කාපුව කුලියට ගත්ත අට වන කුලි ජනාදිපතියා රාජපක්කු හොරා කාපුව මහජනතාවට ටැක්ස් ගහලා ගානට කවර් කරන අපූරුව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,533
    22,215
    113
    Gotland
    CT100 එක ලක්ස 6.38 කියන්නේ පල්සරයක් ඒම කියක් වෙයිද බං ගේනකොට ? එතකොට ඇල්ටෝ එකක් ලක්ස 50 -60 වෙයි නේ

    අන්තිම මිල 2.66 නම් දැන් 6.38 කියන්නේ 2.39 ගුණයකින් මිල ඉහල ගිහින්. එතකොට අපි ලක්ෂයකට 2020 ගත්ත බයික්ස් එකක් අද ගන්නෝ නම් 2.39 ක් වෙනවා දල වශයෙන්. මේ ගාන කියන්නේ ඩේවිඩ් පිරිස් කියන හරි සත්ගුණවත් සමාගම ගෙනත් තියං ලංකාවේ පාර්ට්ස් අසේම්බල් කරපු බයික්
     
    • Like
    Reactions: ob_server

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    owa
    CT100 එක ලක්ස 6.38 කියන්නේ පල්සරයක් ඒම කියක් වෙයිද බං ගේනකොට ? එතකොට ඇල්ටෝ එකක් ලක්ස 50 -60 වෙයි නේ

    අන්තිම මිල 2.66 නම් දැන් 6.38 කියන්නේ 2.39 ගුණයකින් මිල ඉහල ගිහින්. එතකොට අපි ලක්ෂයකට 2020 ගත්ත බයික්ස් එකක් අද ගන්නෝ නම් 2.39 ක් වෙනවා දල වශයෙන්. මේ ගාන කියන්නේ ඩේවිඩ් පිරිස් කියන හරි සත්ගුණවත් සමාගම ගෙනත් තියං ලංකාවේ පාර්ට්ස් අසේම්බල් කරපු බයික්
    owa mehe assemble karanne. ekai ganan wedi.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,167
    7,703
    113
    මම ලග දැන් CC එකක් තියෙනවා දැන්
    හරියන්න හරි වරදින්න හරි දැන් එකක් උබ ළඟ තියෙනව.

    තව එකයි වෙන්න ඕන.. ඊළඟ පාර npp එකට vote කරපන්.. 😂😁

    Business or any bank account ekak hadaddi minissu wadipurama use karana ewa walinuth hadaganin...

    Ethakota customerslata sure payment eka real time issue ekak wenne nathuwa yanawa kiyala.

    And hnb, boc, COM, ntb wage ewa wala acc number enter kalama, acc name penwanawa. Customer aaye number check kara kara inna ona naha. Thawa customersla SS ewala ahanawa me enter kala harida.. Number hari neda.. Ohoma ewa maga ara ganna puluwan godak aya use karana bank ekak or keepayak use kalama.. Oya option eka sampath eke nam naha.

    Wadiyenma lankawe use karana banks thama
    BOC, COM, SAMPATH, HNB

    Personal use ekata CC ekak hadaganna kotath main banks walin hadaganin. HNB thama offers wadi wena aya mona බයිලා කිව්වත්
    ------ Post added on Jun 11, 2024 at 8:05 AM
     
    Last edited: