CT100 mods

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    koomath GT ta rep denna baa issara wage disable karalada koheda tiyenne ...

    mata rep denna puluwan. Issara wagema, mama disable kalla na rep kawadawath. Oyath mata me thread ekata rep deela methana post karanawa rep denna ba kiyala. lol

    GTRZ තුමා ඇයි මෙච්චර මෝටර් සයිකල් වලට කැමති. මට හිතෙන්නේ පොඩි මනුස්සයාගේ වාහනේ නිසා වෙන්න ඇති එහෙමත් නැත්නම් මුල අමතක නොවන ගුණාංගය හින්දද දන්නේ නැහැ.. :yes:

    CT100 වලට ඉතින් කියන්නේ පෙට්ට්‍රල් සුවදටත් දුවනවා කියලනේ. වැඩේ නම් නියමයි. ඒ වගේම බොහොමත්ම ස්තුති වේවා! කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියාවාගේ ඔබතුමා වෙනුවෙන් අර "කරුම" බොත්තම ඔබන්න ඕනි නැහැනේ? එක වෙන කෙනෙක් වෙනුවෙන් තිබුනාවේ. :lol:
    meka bike gana hithanawata wada 100cc bike ekata deela thiyana modify eka pennanai thread eka damme.
    rep ona nam denna, nodunnath kisi awlak naha. :D
     
    • Like
    Reactions: crazybuddy and tas

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මැක්සනේ.. සිරා බාන්ඩෙ.. තෙල් සුවඳට බඩු දුවන්නෙ
    කෙ හැට හැත්තෑව පැන්නම වෙව්ලනව
    හෙම වෙනකොට ඇඟපත මෙව්වා වෙලා යනවා
    :rofl:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mata rep denna puluwan. Issara wagema, mama disable kalla na rep kawadawath. Oyath mata me thread ekata rep deela methana post karanawa rep denna ba kiyala.
    මෙම්බර් කෙනෙක්ට ලැබෙන වැඩිම රෙප් පවර් එක කීයද..?
    :oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වාශ්පෙන් දුවන්නේ වශ්පෙන් :P:P
    :yes::yes::yes:
    උඹලා වගේ සල්ලිකාරයොන්ට ඔය බයික් එක හරියන්නෑ
    මෙන්න මේක උඹලට හරියන්නෙ

    yamaha-fz-16-photo.jpg

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes:
    උඹලා වගේ සල්ලිකාරයොන්ට ඔය බයික් එක හරියන්නෑ
    මෙන්න මේක උඹලට හරියන්නෙ

    yamaha-fz-16-photo.jpg

    බයික් පදින්නේ නෑ තහනම් කරලා තියෙන්නෙ ගෙදරින්
    බයික් එකකින් ඇනල බේරිලා තාම මාස දෙකක්වත් උනේ නෑ :angry:
    සචියට කියපන්
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    mata rep denna puluwan. Issara wagema, mama disable kalla na rep kawadawath. Oyath mata me thread ekata rep deela methana post karanawa rep denna ba kiyala. lol

    mama dunna thamai eth rep giye naa :lol: ekai ehema hithuwe :rofl: aye rep denna puluwan widiyata window eka open una :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama dunna thamai eth rep giye naa :lol: ekai ehema hithuwe :rofl: aye rep denna puluwan widiyata window eka open una :oo:

    පගාව දෙන්නද යන්නේ ? :P අල්ලස් කොමිසමට කියනවා අලිද ? :rofl:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    පොඩි ටෙස්ටින් පාරක් දාලා බලලා තියෙන්නේ සයිට් එකේ කවුරු හරි වැරදිලා මෙහෙම දෙයක් කලොත් අනික් අයගේ ප්‍රතිචාර බලා ගන්න..කෝ දැන් කට්ටිය පෙල ගැසී බෑන් වෙන්න ලෑස්ති වෙන්නලා..ඉස්සරහටම දාහන් අර ඇප් ඉබ්බව..මට සැකයි... :D :D
    ;)